උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    මගෙන් නම් හැම නිත්රේම අහනවා හැමෝම

    ලෙඩක් හැදෙයි ද කියලා අහනවා

    එයාලගේ පැත්තෙන් සාදාරනයි ඉතින්

    මගෙන් ගොඩක්ම අහන්නේ එළකිරි එකේ අය
    මගෙන් Service ගත්ත අය නමේ ගන්න එන අය
    වෙන අයනම් ඔහොම අහන්නේ නෑ

    මම හිතුවේ වෙන කෙනක් ව බිස්නස් එකේ Director කරලා BR එක පෙන්වන්න එහෙම කියන අයට.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    වැඩ කරන්න ටීම් එකක් හදා ගනින්. උන්ට බය ඇති උන්ගේ ඩේට ගැන
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    නෑ බන් අපේ එහෙම අඩුකුලේ customers ල නෑ. ඉන්න උන් අපිට දෙයියන්ට වගේ සලකන්නෙ. මේ ලගදි මට කස්ටෙක්ගෙන් gold lable bottle එකකුත් හම්බ උනා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,450
    4,881
    113
    උඹ අනෙක් පැත්තට අහපන් ක්ලයන්ට් මැරුනොත් උඹට හොස්ටින් ෆී එක ගෙවන්න කවුද කියලා

    නැත්තං කෙලින්ම කියපන් රුපියල් 5000 ට ගන්න හොස්ටින් වලට ඒ වගේ සපෝට් දෙන්නෙ නැහැ එහෙම ඕන නං SLA එකක් එක්ක AWS/Azure වගේ තැනකින් ගන්න කියලා ෆෝන් එක කට් කරපන්

    උඹට ඔහොම කියන්න බැරි නං මම වැඩ කරපු තැනක උනු දෙයක් කියන්නං

    අපේ හිටියා ලංකාවෙ හොඳම යුනි එකකින් intern ආපු එකෙක්. Island rank දාල කැම්පස් එකෙත් top 10 වගේ එකෙක්
    ඉන්ටර්න් කාලෙ Allowance එකක් දෙනවා ඒ කාලෙ 35000ක් වගේ දුන්නා

    මූ සුපිරි ඩයල් එක, දෙන වැඩ කරනවා වෙලාවට කලින් සුපිරි කොලිටියට කරනවා
    දවසක් මොකක් හරි කේස් එකක් හවස ඇවිත් මුගේ ලීඩ් කියලා තිබුනා මල්ලි අද පොඩ්ඩක් රෑ වෙනවා මේක කරලා දාල තමයි යන්න වෙන්නෙ කියලා
    මූ කෙලින්ම උගෙ ලීඩ්ගෙ මූනට කියලා අයියෙ 35000ට මීට වඩා දෙයක් කරන්න බැහැ කියලා හවස ගෙදර ගිහින්.
    ඔන්න ඔහොමයි තමන්ගෙ වැලියු එක දන්න එවුන් හැසිරෙන්නෙ
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    අඩෝ උබේ ජීවිතෙ ප්‍රශ්නයක් නැති පොඩිම දෙයක්වත් තියනවද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    නෑ බන් අපේ එහෙම අඩුකුලේ customers ල නෑ. ඉන්න උන් අපිට දෙයියන්ට වගේ සලකන්නෙ. මේ ලගදි මට කස්ටෙක්ගෙන් gold lable bottle එකකුත් හම්බ උනා.
    මගේ නම් ඉන්නවා බන් කිහිප දෙනක්
    හැබැයි මම දොස්තරලට වැඩ කරනවා එයාලා වත් ඔහොම අහන්නේ නෑ ලෙඩ්ඩු එක්ක ඉන්න අයනේ එහෙම එකේ එයාලටවත් ඔහොම අදහස් එන්නේ නෑ , සාමන්‍ය අය ඔකම අහනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,015
    71,351
    113
    උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

    මගෙන් නම් හැම නිත්රේම අහනවා හැමෝම

    ලෙඩක් හැදෙයි ද කියලා අහනවා

    එයාලගේ පැත්තෙන් සාදාරනයි ඉතින්

    මගෙන් ගොඩක්ම අහන්නේ එළකිරි එකේ අය
    මගෙන් Service ගත්ත අය නමේ ගන්න එන අය
    වෙන අයනම් ඔහොම අහන්නේ නෑ

    මම හිතුවේ වෙන කෙනක් ව බිස්නස් එකේ Director කරලා BR එක පෙන්වන්න එහෙම කියන අයට.
    ඒක අහන එකේ කිසි වැරද්දකුත් නෑ, උඹට එකට තරහගන්න කිසි හේතුවකුත් නෑ. ඕනම බිස්නස් එකක් තනි මනුස්සයෙක් මත්තේ දුවනවානම් ඒක පට්ට risky. ලඟදි මම එකෙක්ගෙන් පොඩි වැඩක් කරගන්න අතරේ ඇහුවා උඹට මොකක්හරි උනොත් කොහොමද මම මේක කරන්නෙ කියලා. එතකොට ඌ කිව්වෙ මේ ටික වෙන කෙනෙක්ට උනත් එහෙමම කරන්න පුලුවන් කියලා. ඊටපස්සෙ තමා මම ඌත් එක්ක වැඩ කරන්න ගත්තෙ.

    2022 ගෙදර renovate කරනකොට contractorගෙන් ඇහුවේ උඹ මැරුනොත් කවුද මේක බලන්නෙ කියලා. එතකොට ඌ එකෙක්ව introduce කරලා දුන්නා. ඒ වගේම මමත් මුලු ප්‍රොජෙක්ට් එකේම සල්ලි බැංකුවට දාල wifeට access දීලා තමා වැඩේට බැස්සෙ මොකද නැත්තන් මම මලොත් වැඩේ නවතින නිසා.

    තමන්ගෙ දේවල් ආරක්ශා කරගන්න එක තමන්ගෙ වැඩක්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    මොකක් කරන්නත් අම්ම විතරනේ බං ඉන්නේ. AI වලින් ෆොටෝ හදලා දාපන් නෑදෑයෝ ගොඩක් එක්ක.
    ඔෆිස් එකක විදියටත් හදලා දාපන්.
     
    ඔව් බන් 100% ඇත්ත කතාව, මම එක තමා සාදාරනයි කිව්වේ
    මට හොස්ට් එක පටන් ගන්න උදව් කල කෙනක් ඉන්නවා බන්
    එයා එක්ක අදට කරගෙන යන්නේ එකයි බන් මෙචර කාලයක් හොදට කරගෙන යන්නේ, එයා මම වගේ ඒ පැත්ත ගැන දක්ෂ කෙනක්.
    හැමදේම එයාලගේ ලග තියෙනවා මට මොනවා හරි උනොත් එයා ඉන්නවා Customers ලට මම කියනවා එයා ගැන.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,972
    113
    Sri Lanka
    ඔය හින්දම තමයි මම කෙල්ලෙකුයි කොල්ලෙකුයි train කරේ. දැන් උන් දෙන්න වැඩ. chat එකත් බලනව කිසි අවුලක් නැතුව. මේ ලඟදි තව කෙල්ලෙක් ගත්තා Intern. ඒකිවත් හදන්න ඕන හරියට.

    තව මේස 2ක් තියෙනව Office එකේ FREE. තව දෙන්නෙක් ගන්නව ලබන අවුරුද්දෙ. :sleep:

    එතකොට ප්‍රශ්න ඉවරයි‍ කොල්ලෝ.. උඹත් කිහිප දෙනෙක්ව ගනින්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මොකක් කරන්නත් අම්ම විතරනේ බං ඉන්නේ. AI වලින් ෆොටෝ හදලා දාපන් නෑදෑයෝ ගොඩක් එක්ක.
    ඔෆිස් එකක විදියටත් හදලා දාපන්.
    තව කෙනක් ඉන්නවා බන් තනියම කරනවා නමේ
    හොර වැඩ කරන්න කමති නැහැ මම.

    ඔය හින්දම තමයි මම කෙල්ලෙකුයි කොල්ලෙකුයි train කරේ. දැන් උන් දෙන්න වැඩ. chat එකත් බලනව කිසි අවුලක් නැතුව. මේ ලඟදි තව කෙල්ලෙක් ගත්තා Intern. ඒකිවත් හදන්න ඕන හරියට.

    තව මේස 2ක් තියෙනව Office එකේ FREE. තව දෙන්නෙක් ගන්නව ලබන අවුරුද්දෙ. :sleep:

    එතකොට ප්‍රශ්න ඉවරයි‍ කොල්ලෝ.. උඹත් කිහිප දෙනෙක්ව ගනින්
    දැනට තව කෙනක් එක්ක කරගෙන යන්නේ
    ඉසරහට ගන්න Plan කරගෙන ඉන්නේ මමත්.

    ------ Post added on Mar 20, 2026 at 2:23 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,015
    71,351
    113
    ඔය හින්දම තමයි මම කෙල්ලෙකුයි කොල්ලෙකුයි train කරේ. දැන් උන් දෙන්න වැඩ. chat එකත් බලනව කිසි අවුලක් නැතුව. මේ ලඟදි තව කෙල්ලෙක් ගත්තා Intern. ඒකිවත් හදන්න ඕන හරියට.

    තව මේස 2ක් තියෙනව Office එකේ FREE. තව දෙන්නෙක් ගන්නව ලබන අවුරුද්දෙ. :sleep:

    එතකොට ප්‍රශ්න ඉවරයි‍ කොල්ලෝ.. උඹත් කිහිප දෙනෙක්ව ගනින්
    කෙල්ලන්වම ගන්නවනම් මේසවල් නැතුව ඇඳන් දෙකකුත් ගත්තානම් මොකද 🥴
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,972
    113
    Sri Lanka
    දැනට තව කෙනක් එක්ක කරගෙන යන්නේ
    ඉසරහට ගන්න Plan කරගෙන ඉන්නේ මමත්.
    එහෙම කිව්වට හරියන්නෙ නෑ. ඌ වෙනම පොරක්නෙ. aliman servers and services දෙන කෙනානෙ. එයා බලයි මොකක් හරි උනොත්. ඒත් ඒක ‍එහෙම නෙමෙයි වෙන්නඕන.

    ඔයා යටතෙ ඔයාගෙ අධීක්ෂණය යටතෙ වැඩ කරන එක සේවකයෙක් හරි තියා ගන්න. එයාව develop කරන්න අවුරුද්දක් දෙකක්.

    දැන් මම අර දෙවනියට ගත්තු girl තමයි දකුනු අත වගේ තියන් ඉන්නෙ. අලුත් intern ව භාර දුන්නෙ ඒ girl ට. මම direct ඇන ඇන කියන්නෙ නෑ. ඒ විදියට හයිරාකි එක හදාගන්න.. මම 6 දෙනෙක්ව හදල පැත්තකට වෙලා උන්ට භාර දීල ඉන්නව අවුරුදු ගානක් ගිහින් මම වයසට ගියාම :rofl: දැන් 37යි. 55 දි මම ‍එවුන්ට භාර දීල විශ්‍රාම සුවයෙන් ඉන්න තමයි Plan එක.

    කෙල්ලන්වම ගන්නවනම් මේසවල් නැතුව ඇඳන් දෙකකුත් ගත්තානම් මොකද 🥴

    ප්‍රශ්නෙ තමයි කොල්ලන්ව ගන්න උන් Interview එකේදි failed. එකෙක්ට වත් කිසිම වැඩක් බෑ. CV එක තියෙනව අම්මට සිරි වෙන්න. වැඩක් දුන්නම ඇඹරෙනව. මේ ලඟදි Interview කරා එකෙක්. ඌට ටයිප් කර ගන්න වත් බෑ. අත වෙවුලනව. මෙලෝ සසරක් බෑ. පස්සෙ මම game එකක් play කරන්න දුන්න. ඒකත් බෑ. වැඩට ඉන්න උන් එක්ක නිදියන්නෙ නෑ. අවුල් නේහ්. 😂
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,015
    71,351
    113
    එහෙම කිව්වට හරියන්නෙ නෑ. ඌ වෙනම පොරක්නෙ. aliman servers and services දෙන කෙනානෙ. එයා බලයි මොකක් හරි උනොත්. ඒත් ඒක ‍එහෙම නෙමෙයි වෙන්නඕන.

    ඔයා යටතෙ ඔයාගෙ අධීක්ෂණය යටතෙ වැඩ කරන එක සේවකයෙක් හරි තියා ගන්න. එයාව develop කරන්න අවුරුද්දක් දෙකක්.

    දැන් මම අර දෙවනියට ගත්තු girl තමයි දකුනු අත වගේ තියන් ඉන්නෙ. අලුත් intern ව භාර දුන්නෙ ඒ girl ට. මම direct ඇන ඇන කියන්නෙ නෑ. ඒ විදියට හයිරාකි එක හදාගන්න.. මම 6 දෙනෙක්ව හදල පැත්තකට වෙලා උන්ට භාර දීල ඉන්නව අවුරුදු ගානක් ගිහින් මම වයසට ගියාම :rofl: දැන් 37යි. 55 දි මම ‍එවුන්ට භාර දීල විශ්‍රාම සුවයෙන් ඉන්න තමයි Plan එක.

    ප්‍රශ්නෙ තමයි කොල්ලන්ව ගන්න උන් Interview එකේදි failed. එකෙක්ට වත් කිසිම වැඩක් බෑ. CV එක තියෙනව අම්මට සිරි වෙන්න. වැඩක් දුන්නම ඇඹරෙනව. මේ ලඟදි Interview කරා එකෙක්. ඌට ටයිප් කර ගන්න වත් බෑ. අත වෙවුලනව. මෙලෝ සසරක් බෑ. පස්සෙ මම game එකක් play කරන්න දුන්න. ඒකත් බෑ.
    ------ Post added on Mar 20, 2026 at 2:31 PM
    මම හිතන්නෙ කෙල්ලො ටිකක් රැඳිලා ඉන්නවා කොල්ලන්ට වඩා, උන්ගෙ ගෙදරට ලඟනම් පඩියෙන් ගේම ගහන්න පුලුවන්. කොල්ලො ටිකක් එලියට යන්න බලනවා. කෙල්ලන්ගෙ එකම ප්‍රශ්නෙ ප්‍රෙග්නන්ට් වෙන එක.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,972
    113
    Sri Lanka
    මම හිතන්නෙ කෙල්ලො ටිකක් රැඳිලා ඉන්නවා කොල්ලන්ට වඩා, උන්ගෙ ගෙදරට ලඟනම් පඩියෙන් ගේම ගහන්න පුලුවන්. කොල්ලො ටිකක් එලියට යන්න බලනවා. කෙල්ලන්ගෙ එකම ප්‍රශ්නෙ ප්‍රෙග්නන්ට් වෙන එක.
    ඔව්. මම ගන්නෙ අවටින්. ගෙවල් ලඟ උන්ව විතරයි. උන් දෙන වැඩේ කරගෙන පාඩුවේ ඉන්නව 😍
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    ඔය හින්දම තමයි මම කෙල්ලෙකුයි කොල්ලෙකුයි train කරේ. දැන් උන් දෙන්න වැඩ. chat එකත් බලනව කිසි අවුලක් නැතුව. මේ ලඟදි තව කෙල්ලෙක් ගත්තා Intern. ඒකිවත් හදන්න ඕන හරියට.

    තව මේස 2ක් තියෙනව Office එකේ FREE. තව දෙන්නෙක් ගන්නව ලබන අවුරුද්දෙ. :sleep:

    එතකොට ප්‍රශ්න ඉවරයි‍ කොල්ලෝ.. උඹත් කිහිප දෙනෙක්ව ගනින්
    Mcn online biz da? Chat eka balanawa kiyapu nisa ahuwe. Mamath hoyaganna ona
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,525
    6,501
    113
    එහෙම කිව්වට හරියන්නෙ නෑ. ඌ වෙනම පොරක්නෙ. aliman servers and services දෙන කෙනානෙ. එයා බලයි මොකක් හරි උනොත්. ඒත් ඒක ‍එහෙම නෙමෙයි වෙන්නඕන.

    ඔයා යටතෙ ඔයාගෙ අධීක්ෂණය යටතෙ වැඩ කරන එක සේවකයෙක් හරි තියා ගන්න. එයාව develop කරන්න අවුරුද්දක් දෙකක්.

    දැන් මම අර දෙවනියට ගත්තු girl තමයි දකුනු අත වගේ තියන් ඉන්නෙ. අලුත් intern ව භාර දුන්නෙ ඒ girl ට. මම direct ඇන ඇන කියන්නෙ නෑ. ඒ විදියට හයිරාකි එක හදාගන්න.. මම 6 දෙනෙක්ව හදල පැත්තකට වෙලා උන්ට භාර දීල ඉන්නව අවුරුදු ගානක් ගිහින් මම වයසට ගියාම :rofl: දැන් 37යි. 55 දි මම ‍එවුන්ට භාර දීල විශ්‍රාම සුවයෙන් ඉන්න තමයි Plan එක.

    ප්‍රශ්නෙ තමයි කොල්ලන්ව ගන්න උන් Interview එකේදි failed. එකෙක්ට වත් කිසිම වැඩක් බෑ. CV එක තියෙනව අම්මට සිරි වෙන්න. වැඩක් දුන්නම ඇඹරෙනව. මේ ලඟදි Interview කරා එකෙක්. ඌට ටයිප් කර ගන්න වත් බෑ. අත වෙවුලනව. මෙලෝ සසරක් බෑ. පස්සෙ මම game එකක් play කරන්න දුන්න. ඒකත් බෑ. වැඩට ඉන්න උන් එක්ක නිදියන්නෙ නෑ. අවුල් නේහ්. 😂
    Yako kello aragena unwa set karaganneth naththan mokadda theruma.
    Jiwath wenna hethuwa mokadda une
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,694
    14,846
    113
    ප්‍රශ්නෙ තමයි කොල්ලන්ව ගන්න උන් Interview එකේදි failed. එකෙක්ට වත් කිසිම වැඩක් බෑ. CV එක තියෙනව අම්මට සිරි වෙන්න. වැඩක් දුන්නම ඇඹරෙනව. මේ ලඟදි Interview කරා එකෙක්. ඌට ටයිප් කර ගන්න වත් බෑ. අත වෙවුලනව. මෙලෝ සසරක් බෑ. පස්සෙ මම game එකක් play කරන්න දුන්න. ඒකත් බෑ. 😂

    සෑහෙන්න අළුත් ජෙනරේශන් එකේ උන්ට ඔය ලෙඩේ තියනවා.
    ඌ දිහා බලාගෙන ඉන්නකොට ටයිප් කරගන්න බැරිලු.
    විනාඩි දහයක් විතර කතාකර කර ඉදිද්දි ගොත ගහනවා.
    අහපු ප්‍රශ්නෙත් මතක නැතුව ගිහින් ශට්ඩවුන් වෙලා යනවා 😆
    හෙනම සෝශල් ෆෝබියා ලෙඩ්ඩු ටිකක් 2000න් පස්සේ උන්.