හෙල්ත් කෙයාර් සිස්ටම් - ඩෙන්මාර්ක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,667
    2,465
    113
    dk.png

    මේ වගේ එකක් කොහොමද බං උබල සාධාරණිකරනය කරන්නේ? මේ වගේ ගොඩක් සින් මම දැකලා තියෙනවා රටවල් කිපයක. හැබැයි මුලු යුරෝප්මත් මෙහෙම නෙමේ. මුන්ට හරිහමන් ඩොකාලා නැ, ප්‍රැක්ටිස් තියෙන උන් නැ. හැබැයි බැලුවොත් ලෝකේ හොදම :lol: :lol:

    මම කියන්නේ නැ අපේ උන් වගේ හැමවෙලේම බෙහෙත් පොව්වන්න කියල. හැබැයි මේක හරි කියල සාධාරණිකරනය කරන එක නම් අමුම අමු ගොන් වැඩක්. කියමු බලන්න බටහිරි සුදු මහත්තුරු මේ ගැන අදහස්
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    technology has, but experience nehe, same for most European countries, I faced the same situation for my kid as well. dawas 6/7 una tibba . antibiotic dunne eta passe . mama nam kiyenne antibiotic biwa nobiwa kiyala nehe kohomath 70/80 weddi merenawa, ledak hedunama itin duk widinne netiwa inna tiyanam shape
     
    sirawata. antibiotic resistancy seen hari kiamuko. ape ochchara beelath 70-80 wenakan innawa. owa anagathedi prashna wenna puluwan. but den prashne wisadaganna epei. melo rahak ne

    uba koheda inne? nordics?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    ඩෙන්මාක් උන්ගේ උද්දච්ච කම තමා. ගොඩක් උන් ඔහේ යන්නෙත් නෑ වැඩිය පොඩි රැසිස්ට් සීන් එකක් තියෙනවා. පොඩ්ඩක් දුබුරු හමට. සහ සුදු උනත් පොඩ්ඩක් තියෙනවා. හොදට කෙයා කරන ඩොකාලා ඉන්නේත් ගොඩක් ආසියාවේ. ආසියාවෙන් එන ඩොකාලත් ගොඩක් ජර්මන්, ඉතාලි වගේ රටවල් කීපෙකට තමා ෆෝකස් වෙන්නේ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඩොකාලා නැ, ප්‍රැක්ටිස් තියෙන උන් නැ
    In Australia where I live, it’s better to have private health insurance. This will provide us with access to significantly better healthcare, reduced waiting times, and prompt responses. Even my mom has one, although it’s quite expensive for someone over 70.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    In Australia where I live, it’s better to have private health insurance. This will provide us with access to significantly better healthcare, reduced waiting times, and prompt responses. Even my mom has one, although it’s quite expensive for someone over 70.
    mama danna widiyata private insurance ne ban oya ratawal tikaka. public healthcare witarai thiyenne. e madiawata ptta tax ekak gewanawa
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    sirawata. antibiotic resistancy seen hari kiamuko. ape ochchara beelath 70-80 wenakan innawa. owa anagathedi prashna wenna puluwan. but den prashne wisadaganna epei. melo rahak ne

    uba koheda inne? nordics?
    ow ban, mehe un biwe ne kiyala nomeri inne nane , unoth merenawa api merena wayasedima
     
    • Haha
    Reactions: MihiCherub

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    beheth unath ganna ona nam ganna ona, duk widinna ona naa

    Ape healthcare eka patta bung

    Oka therenne nam experience karnana ona, ape nadayo wena ayagen seen godak mama issara idanala ma ahagatta oka gana

    Ekane ape oya, USA, Australia, Canada, UK aya lanakwata awama doctors lath okkoma channel karala, test tikath karanne yanna kalin godak welawata

    Dental unath same

    Lanakwe healthcare ekata baninawa kiyanne oya Western ewa gana idea ekake nathi un
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,463
    113
    In Australia where I live, it’s better to have private health insurance. This will provide us with access to significantly better healthcare, reduced waiting times, and prompt responses. Even my mom has one, although it’s quite expensive for someone over 70.
    I have private health + Medicare, yet I still spent $6,000 out of pocket for a baby delivery in a private hospital. Most private health insurance doesn't pay for doctor fees, and the system is becoming like the USA. finding new ways to reject claims. The Bupa controversy is just one example.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    574
    1,811
    93
    33
    රටක මාතෘ මරණ අනුපාතය (Maternal Mortality Ratio - MMR) යනු සජීවී උපත් 100,000 කට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවයි. මෙය හුදෙක් සෞඛ්‍ය දර්ශකයක් පමණක් නොව, රටක සමස්ත තත්ත්වය මැන බලන ඉතා වැදගත් මිම්මකි.
    ඉන් ප්‍රධාන වශයෙන් පහත කරුණු පෙන්නුම් කරයි:

    1. සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ සූදානම
    ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී සහ පශ්චාත් ප්‍රසව සමයේදී මවුවරුන්ට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රමිතිය මෙයින් පැහැදිලි වේ. විශේෂයෙන්ම, පශ්චාත් ප්‍රසව රුධිර වහනය (PPH), ගර්භණී විෂවීම (Pre-eclampsia/Eclampsia) සහ ආසාදන (Sepsis) වැනි හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීමට රෝහල්, ප්‍රසව හා නිර්වින්දන කාර්ය මණ්ඩල මෙන්ම දැඩි සත්කාර ඒකක (ICU) සතුව ඇති හැකියාව මෙයින් සෘජුවම නිරූපණය වේ.

    2. සෞඛ්‍ය සේවාවන් සඳහා ඇති ප්‍රවේශය (Access to Healthcare)
    සියලුම කාන්තාවන්ට අවශ්‍ය මොහොතේදී ප්‍රමාදයකින් තොරව සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සහ පහසුකම් සහිත රෝහල් වෙත ළඟා වීමට ඇති හැකියාව මෙයින් තහවුරු වේ. යටිතල පහසුකම් සහ ප්‍රවාහන දුෂ්කරතා ද මීට බලපායි.

    3. කාන්තාවන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වය
    මාතෘ මරණ අනුපාතය මඟින් රටේ කාන්තාවන්ගේ පෝෂණ මට්ටම (විශේෂයෙන් රක්තහීනතාවය වළක්වා ගැනීම), අධ්‍යාපනය සහ සමාජයේ ඔවුන්ට ඇති පිළිගැනීම අඟවයි. දරිද්‍රතාවය සහ කාන්තාවන්ගේ සෞඛ්‍යය පිළිබඳ සමාජයේ ඇති නොසැලකිලිමත්භාවය ඉහළ මාතෘ මරණ අනුපාතයකට සෘජුවම බලපායි.

    4. මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිවල සාර්ථකත්වය
    පවුල් සැලසුම් සේවා, පූර්ව ප්‍රසව සායන (Antenatal Care) සහ මහජන සෞඛ්‍ය ආයතන මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහන් කෙතරම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න මෙයින් මැන බැලිය හැක.
    සමස්තයක් ලෙස ගත් කල, මාතෘ මරණ අනුපාතය යනු රටක සෞඛ්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය මෙන්ම සමාජ සාධාරණත්වය පෙන්වන කැඩපතකි

    23541.jpg

    Screenshot-20260323-200325.jpg

    High income Countries වලින් US disproportionately high maternal mortality rate එකක් පෙන්වන්නේ access to healthcare අඩු නිසා. මිනිස්සුන්ට ගෙවා ගන්න සල්ලි නෑ. Healthcare afford කර ගන්න බැරි උනාමත් තාක්ෂණය කොච්චර හොදයි කිව්වත් නැති බැරි උන් මැරිලා යනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    oya wage ratawala specielist kenek channel karanna waiting list wala inna oni kiyanne attada
    GP recommend kale naththan no specialist, maasa ganan u kiyana gong wada kara kara GP ta wandinna ona recommendation eka ganna.. eka gaththath eeta passe waiting list..
    Lankawe $10 ta specialist la nemei 20 year+ experience thiyana Professor lath kamathi welawaka hambenna puluwan..
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    GP recommend kale naththan no specialist, maasa ganan u kiyana gong wada kara kara GP ta wandinna ona recommendation eka ganna.. eka gaththath eeta passe waiting list..
    Lankawe $10 ta specialist la nemei 20 year+ experience thiyana Professor lath kamathi welawaka hambenna puluwan..
    Now, not sure when you'll get the appointment, by that time you might be dead :D
     
    • Like
    Reactions: raman2

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    View attachment 264098

    මේ වගේ එකක් කොහොමද බං උබල සාධාරණිකරනය කරන්නේ? මේ වගේ ගොඩක් සින් මම දැකලා තියෙනවා රටවල් කිපයක. හැබැයි මුලු යුරෝප්මත් මෙහෙම නෙමේ. මුන්ට හරිහමන් ඩොකාලා නැ, ප්‍රැක්ටිස් තියෙන උන් නැ. හැබැයි බැලුවොත් ලෝකේ හොදම :lol: :lol:

    මම කියන්නේ නැ අපේ උන් වගේ හැමවෙලේම බෙහෙත් පොව්වන්න කියල. හැබැයි මේක හරි කියල සාධාරණිකරනය කරන එක නම් අමුම අමු ගොන් වැඩක්. කියමු බලන්න බටහිරි සුදු මහත්තුරු මේ ගැන අදහස්
    ඒත් වෙලාවට හිම වැටෙනවා නේද? ලමයින්ට free education තියෙනවා නේද? ඩ්‍රයිවින් කරන එක ස්ට්‍රෙස් නෑ නේද? මාසේ පඩියෙන් බෙන්ස් එකක් බස්සන්න පුලුවන් නේද? ඒවගේ තියෙන රටවල් වල ඕවා පොඩි දේවල් ආයිබොං 🥴 🥴

    beheth unath ganna ona nam ganna ona, duk widinna ona naa

    Ape healthcare eka patta bung

    Oka therenne nam experience karnana ona, ape nadayo wena ayagen seen godak mama issara idanala ma ahagatta oka gana

    Ekane ape oya, USA, Australia, Canada, UK aya lanakwata awama doctors lath okkoma channel karala, test tikath karanne yanna kalin godak welawata

    Dental unath same

    Lanakwe healthcare ekata baninawa kiyanne oya Western ewa gana idea ekake nathi un
    ලංකාවෙ රැල්ලට පුක දෙන ගොන් පක්කු බන් ඉන්නෙ. මොකා මොනා කිව්වත් සල්ලි ටිකක් තියෙනවානම් ලංකාව තරම් සුපිරි රටක් නෑ. උඹට අසනීප උනොත් එක එක හුකන්නගෙන් ලියුම් ඕන නෑ කෙලින්ම ගිහින් consultantව බුක් කරන්න පුලුවන්. උඹට ඕන එකා ගාවට යන්න පුලුවන්. අපේ පොඩි එකාට හෙම්බිරිස්සාව හැදුනත් කෙලින්ම සමන්තයව බුක් කලා ගියා. ඩයල් එක දැන් no show refund දෙන්නෙ නෑ. ඒ නිසා එක පාරක් කලබල වැඩි කමට චැනල් 2ක් බුක් කලා, එකක් අපරාදේ ඉතින්.
    ------ Post added on Mar 23, 2026 at 9:49 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,702
    113
    ඒත් වෙලාවට හිම වැටෙනවා නේද? ලමයින්ට free education තියෙනවා නේද? ඩ්‍රයිවින් කරන එක ස්ට්‍රෙස් නෑ නේද? මාසේ පඩියෙන් බෙන්ස් එකක් බස්සන්න පුලුවන් නේද? ඒවගේ තියෙන රටවල් වල ඕවා පොඩි දේවල් ආයිබොං 🥴 🥴

    ලංකාවෙ රැල්ලට පුක දෙන ගොන් පක්කු බන් ඉන්නෙ. මොකා මොනා කිව්වත් සල්ලි ටිකක් තියෙනවානම් ලංකාව තරම් සුපිරි රටක් නෑ. උඹට අසනීප උනොත් එක එක හුකන්නගෙන් ලියුම් ඕන නෑ කෙලින්ම ගිහින් consultantව බුක් කරන්න පුලුවන්. උඹට ඕන එකා ගාවට යන්න පුලුවන්. අපේ පොඩි එකාට හෙම්බිරිස්සාව හැදුනත් කෙලින්ම සමන්තයව බුක් කලා ගියා. ඩයල් එක දැන් no show refund දෙන්නෙ නෑ. ඒ නිසා එක පාරක් කලබල වැඩි කමට චැනල් 2ක් බුක් කලා, එකක් අපරාදේ ඉතින්.
    ------ Post added on Mar 23, 2026 at 9:49 PM

    මෙහෙ අපූරුවට ඉන්න හොදට සල්ලි තිබිලත් හොදයි කියන රටවලට ගිහින් බලු දුක් විදින උන්ට අපි උන් කන්නෙ කට්ටක් කියලා පැහැදිලි කරලා කට උත්තර නැති උනාම උන්ගෙ උදාන වාක්‍ය තමා මොනවා උනත් මේ රටවල ලමයින්ට තියන අවස්ථා එක්ක බැලුව්ම යැයි යැයි යැයි කියන එක.

    මට දන්න එකෙක් කියපන් හොදයි කියන රටකට ලංකාවෙන් ගිහිං පොඩි ජොබ් කර කර ඉන්න දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයින්ට ලැබෙන ඔය අම්මටසිරි වෙන අවස්ථා මොනවද ලංකාවෙ ඉන්න හයි ක්ලාස් සල්ලි තියන ලමයින්ට නොලැබෙන?
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    837
    113
    ----- Hill City ----
    godak welwata immunity ekenma honda wenna denna balanne..
    emergncy nththn hospital ussan giyath wadiya prioritize karanne naha :yes: :rolleyes: ..
    lankwe doca la wage habai experince naha population/cases adu nisa and legal rules nisa (ona widihata athapatha gala igena ganna ba lankwe wage :lol: )
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ලංකාවෙ රැල්ලට පුක දෙන ගොන් පක්කු බන් ඉන්නෙ. මොකා මොනා කිව්වත් සල්ලි ටිකක් තියෙනවානම් ලංකාව තරම් සුපිරි රටක් නෑ. උඹට අසනීප උනොත් එක එක හුකන්නගෙන් ලියුම් ඕන නෑ කෙලින්ම ගිහින් consultantව බුක් කරන්න පුලුවන්. උඹට ඕන එකා ගාවට යන්න පුලුවන්. අපේ පොඩි එකාට හෙම්බිරිස්සාව හැදුනත් කෙලින්ම සමන්තයව බුක් කලා ගියා. ඩයල් එක දැන් no show refund දෙන්නෙ නෑ. ඒ නිසා එක පාරක් කලබල වැඩි කමට චැනල් 2ක් බුක් කලා, එකක් අපරාදේ ඉතින්.
    ------ Post added on Mar 23, 2026 at 9:49 PM
    :ROFLMAO: :ROFLMAO: උබ ආණ්ඩුවට බැන බැන සමන්තයා ගෙන් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවා නේද ? උ දෙන්නේ පස් පංගුවයි, හුමාල අල්ලන්නයිද බන් ?? ( මොකද උට MBBS නෑනේ, වෙන උපාධිත් නැද්ද මන්ද). :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    මට දන්න එකෙක් කියපන් හොදයි කියන රටකට ලංකාවෙන් ගිහිං පොඩි ජොබ් කර කර ඉන්න දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයින්ට ලැබෙන ඔය අම්මටසිරි වෙන අවස්ථා මොනවද ලංකාවෙ ඉන්න හයි ක්ලාස් සල්ලි තියන ලමයින්ට නොලැබෙන?
    Ses ses in teenage
     
    • Haha
    Reactions: Brandy2020