Green line?මෙහෙමයි screen එකේ line එහෙම ආවොත් free replace කරලා දෙන්නේ authorized ඒවට විතරයි, හැබැයි ලක්ෂයක්, එක හමාරක් විතර ගණන් වැඩි. මගේ s 23 ultra එකේ line ඇවිත් තියෙන්නේ, samsung එකෙන් free replace කරලා දෙනවා අරෙහෙම ගත්තා නන්, හැබැයි original එක දාන්න පුළුවන් 80ක් වෙද්දී. එහෙම බලද්දි ඉතින් තේරුමක් නෑ
Kochchara Kal use karada?