වයස 40ට අඩු අය දෙන්නෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා අද

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    මේ සති 2 ඇතුලේ 45ට අඩු අය 5 දෙනෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා කියපංකො. ගොඩක් අය heart case. සමහරු මැරුනු විදිය තාම හරියටම කියලා නැ. එක්කෙනෙක් බාතෲම් එකේ ඉද්දී එක පාරටම wheezing වගේ ඇවිත් අමාරුයි කියලා ඉස්පිරිතාලේ අරන් යන ටිකට මැරිලා (ලමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්, ලොකු ලමයා පන්තියෙන් අරන් ඇවිත් වොශ් දාන්න ගියපු අතරේ). මොකද බන් මෙහෙම වෙන්න හේතුව?

    අපිත් කොයි වෙලාවේ යයිද දන්නේ නෑ :sorry:

    P.S. අද මැරුනු දෙන්නෙම IT field එකේ (heart case කියලා කියන්නේ) :(
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    Bill Gates Oops GIF by CBS News



     
    Last edited:
    • Like
    Reactions: sahan50

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    547
    93
    මේ සති 2 ඇතුලේ 45ට අඩු අය 5 දෙනෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා කියපංකො. ගොඩක් අය heart case. සමහරු මැරුනු විදිය තාම හරියටම කියලා නැ. එක්කෙනෙක් බාතෲම් එකේ ඉද්දී එක පාරටම wheezing වගේ ඇවිත් අමාරුයි කියලා ඉස්පිරිතාලේ අරන් යට ටිකට මැරිලා. මොකද බන් මෙහෙම වෙන්න හේතුව?

    අපිත් කොයි වෙලාවේ යයිද දන්නේ නෑ :sorry:
    Eat less, walk more, and stay stress free. Always remember that social media only shows the highlights of peoples lives, so dont feel upset when you see others achievments. Also, never speak badly about anone even hateful comments can negatively affect your mind.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    1001 පාරක් බැද්ද තෙල් වලින් හදන කෑමයි,

    කොත්තුයි, ෆ්‍රයිඩ් රයිසුයි ගිල ගිල,

    කිසිම ව්‍යායාමයක් නොකර අරක්කු බියර් සිගරට් බිබී හිටපල්ලා.

    40 නෙමෙයි 20න් යන්නේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    තව ටිකෙන් මගෙ මළ ගෙදරත් ආරංචි වෙන්න තිබ්බා දන්න කියන උන්ට මොකක්දෝ හේතුවකට මෙඩිකල් ටෙස්ට් ටික කරගන්න හිතුනෙ නැත්නම්. උඹලටත් කියන්නෙ ලෙඩක් එනකන්ම ඉන්න එපා මෙඩිකල් චෙකප් ටික කරගනින් නැත්නම් ලෙඩේ හොයාගන්නකොට පරක්කු වැඩි වෙන්න පුලුවන්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,065
    35,940
    113
    මැදමහනුවර
    ඒකාලෙ වැක්සින් ගහපන් කියලා මේකෙ වැලලෙන්න හදපු සෙට් එකෙන් ටික දෙනෙක්

    UserComment
    @ela
    එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
    @wca
    රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
    @dinuwije
    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
    @sahansira
    හුත්තෝ... පැරසිටමෝල් ජාති කීයක් තියෙද? තෝ ඒව බොන්න කලින් ඔහොම හැමනිනුනාද?
    හැබැයි තොපි වගේ කාලකන්න ගොන් මූසල ගොබ්බ හැත්ත නම් මැරිල යන තරමට හොදයි.
    දන්න ලබ්බකුත් නෑ ගොන් ලොජික් දදා ඉන්නව.
    @Aki992
    Thama innawa neh gonn harakk ponsiyo tikk me wage...
    Oh shit corona nm iwara karannna wenne na
    Munn ekka 😐

    Ekko watema yanna nogaha ...
    Ethkota ikamanta marila yay.. Hadila..
    samjeta wadyak nowi ❤️
    @N A K A M U R A
    හොඳම වැඩේ තොපිට..නිකන්‍ දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..:lol:
    @Hyaenidae
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
    @Gipsy Danger
    මොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ. :angry::angry::angry:

    ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
     

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    247
    237
    43
    මේ සති 2 ඇතුලේ 45ට අඩු අය 5 දෙනෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා කියපංකො. ගොඩක් අය heart case. සමහරු මැරුනු විදිය තාම හරියටම කියලා නැ. එක්කෙනෙක් බාතෲම් එකේ ඉද්දී එක පාරටම wheezing වගේ ඇවිත් අමාරුයි කියලා ඉස්පිරිතාලේ අරන් යන ටිකට මැරිලා (ලමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්, ලොකු ලමයා පන්තියෙන් අරන් ඇවිත් වොශ් දාන්න ගියපු අතරේ). මොකද බන් මෙහෙම වෙන්න හේතුව?

    අපිත් කොයි වෙලාවේ යයිද දන්නේ නෑ :sorry:

    P.S. අද මැරුනු දෙන්නෙම IT field එකේ (heart case කියලා කියන්නේ) :(

    IT field inna un godak denekta Heart cases thiyanawa kiyanawa. lab dab ganawalu hema welema
     
    • Like
    Reactions: Hankook

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    තව ටිකෙන් මගෙ මළ ගෙදරත් ආරංචි වෙන්න තිබ්බා දන්න කියන උන්ට මොකක්දෝ හේතුවකට මෙඩිකල් ටෙස්ට් ටික කරගන්න හිතුනෙ නැත්නම්. උඹලටත් කියන්නෙ ලෙඩක් එනකන්ම ඉන්න එපා මෙඩිකල් චෙකප් ටික කරගනින් නැත්නම් ලෙඩේ හොයාගන්නකොට පරක්කු වැඩි වෙන්න පුලුවන්.
    Moko umbe case eka?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් දන්න අයිය කෙනෙක් මළා. වැඩිම 45ක් ඇති. 😑 ඌ එකපාරටම කෙන්යා ආව. අහම්බෙන් හම්බුනා, ආයේ බලනකොට ඔසී ගිහින්.
    දැන් බලනකොට නැතිවෙලා. ළමයිත් පොඩියි.😑
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    229
    313
    63
    28
    Anuradhapura
    මන් කාලයක් ෆාමසි එකක වැඩකලා කැම්පස් තේරිලා ඉද්දි.පොලිසියෙ බුවෙක් ඇවිල්ලා (50 ක වගේ) මල්ලි නිල් පෙත්ත දෙන්න කිව්වා දෙකක්.මම ගියපුම අලුතනේ,මගෙ එහා පැත්තෙ එක්ස්පීරියන්ස් බුවෙක් හිටියෙ.මෑන් පැන්න ගමන් "ආ සර් ඒවා දෙන්න නෑ-තහනම් කරලා තියෙන්නෙ.බොන්න නම් එපා-කීපදෙනෙක්ම බඩවල් උඩ ඉද්දිම හාට් ඇටෑක් ඇවිල්ලා මැරුනා" කිව්වා...අරූ බය වෙලා ගියා 🤣🤣🤣

    😒 මාත් කන එක ඒම අඩුකරන්ඩෝන.මේ ටිකේ එක්සෑම් හන්දා ගිලිනවා ගිලිල්ලක් 🫥
    ------ Post added on Mar 31, 2026 at 6:29 PM
     
    • Wow
    Reactions: Jameson.k

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    සියලු සංස්කාර අනිත්‍ය යි නොපමාව Dharymaya අව්බෝද කර ගන්න