කැමති නම් Brand New Drives එක්ක Custom Build කරපු, RAID 10 එක්ක දුවන Samsung SAS Enterprise Drives තියෙන Intel Gold CPU එක්ක දුවන පට්ට VPS එකක් දෙන්නම්. Overload වෙලා නෑ පොඩ්ඩක් වත්... 36 Cores, 72 Threads තියෙන Dedicated Server එකක Usage තාම 10% යි CPU එකේ.
https://www.peekhosting.com/kvm-linux-vps-hosting.php
මේ හැම VPS එකකම RAM එක Double කරල දෙන්න පුළුවන් FREE of charge.
(මේ ඔක්කොම KVM. ඒ කිව්වෙ Dedicated Resources. KVM Environment එකේ Resources Overload කරන්න අපිට වත් Allow නැහැ Virtualize VM Software වලින්. CPU cores වල Percentage allocation එක 100% ගානෙ දීල තියෙන්නෙ හැම VPS එකකටම. Level 1, 100%, Level 2 200% Level 3 300% විදියට.)
Hetzner පාවිච්චි කරල නෑ මම.. අපේම Dedicated Servers වල VPS විතරයි පාවිච්චි කරන්නෙ....