කප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි!ඕක පොසිබල්
වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි
එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි
ඉවෙන්ට් නන් 5000යි
කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ
යම් සත්‍යතාවක් තිබේකප්පන් ගෙවන්න ඕනෙ නැත්තන් ඔය ගාන හරි!
ඕක පොසිබල්
වටෙ කරත්තෙක දවසෙ කලෙක්ශන් එක 10000යි
එහෙම නැත්නන්, කරත්තෙ හදලා රෙන්ට් දීපන්, දවසට 2000යි
ඉවෙන්ට් නන් 5000යි
කරත්තෙ හදන්න 70-80ක් වගෙ යන්න්නෙ