පූසෙක් හැපුවා

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    574
    1,811
    93
    33
    ලංකාවේ rabies වලින් ගොඩක් මැරිලා තියෙන්නේ පූසෝ කාලා කලින් අවුරුදු ටිකේ.
    Screenshot-20260405-221800.jpg


    ඇයි බං උබ ගොඩක් දේවල් වලට ඇගත පතට නොදැනී බොරු හද හද කියන්නේ? 90% Dogs. මේක 2025 epidemiology report එක rabies වලට.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,895
    1,649
    113
    Screenshot-20260405-221800.jpg


    ඇයි බං උබ ගොඩක් දේවල් වලට ඇගත පතට නොදැනී බොරු හද හද කියන්නේ? 90% Dogs. මේක 2025 epidemiology report එක rabies වලට.

    මේ අවුරුද්දේ මුල news එකකදි කියනවා දැක්කා doctor කෙනෙක් පූසෝ නිසා හැදෙන එක වැඩි වෙල කියලා. ඒ මතකෙට කිව්වේ. False memory


    ------ Post added on Apr 5, 2026 at 10:37 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,965
    4,643
    113
    Loading...
    තුවාල වුණා නම්, අනිවාර්යයෙන්ම බේත විදගන්න ඕනි. අවධානමක් ගන්න එපා. බැරි වෙලා හරි ජලභීතිකාව තිබුණොත් උඹව අවුරුද්දක් විතර ගිහින් මැරෙනවා. විශබීජෙ මොළේට යන්න කළින් බෙහෙත් ටික විදගන්න ඕනි හරියටම. සපා කාලා හෝ සූරලා පැය 24 ක් යන්න කළින් අනිවාර්යයෙන්ම රජයේ ⁣රෝහලට පලයන් සතාගෙ බෙහෙත් විදපු රෙකෝඩ් තියෙනව නම් ඒවත් අරගෙන. දොස්තරලා තමයි තීරණය කරන්නෙ. පරක්කු වුණොත් තව බේත් කෝස් වැඩි කරනවා. සැහැල්ලුවට ගන්න එපා. ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් ඕක. බේරන්න බැහැ මොළේට විශබීජෙ ගියාට පස්සෙ මොනවා කළත්. අපේ පැත්තෙ පොඩි ළමයෙක් මැරුණා ගෙදර පූසා පපුව හූරලා.

    මේ දවස්වල රජයේ ⁣රෝහල්වල වැඩ වර්ජනයක්.​
     
    Last edited:
    • Like
    Reactions: PK Amaris

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    පහුගිය අවුරුදු හතර ඇතුලත රෙබීස් වලට වැක්සින් ගහලා තියේ නම් ආයේ ගහන්න ඕන නෑ. ආ සොරි, පිටගැස්මට.

    පූසෙක් හැපුවා
    එහ ගෙදර පූසා, වේසාවා මෙහෙ එනව නිතර, බඩ කහන්න ගිහින් ඇරල දැම්ම අතට

    බේත් විදින්න ඕනද
    Just don't panic. If it's the next door cat, look after the animal. If it doesn't act abnormally, disappear or dies within 14 days then you are NOT in trouble. First priority is to observe the animal.
    If it's an unknown stray cat or dog then you you need to take action immediately.
    You can get advice on PEP by contacting the MRI.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,389
    4,741
    113
    Just don't panic. If it's the next door cat, look after the animal. If it doesn't act abnormally, disappear or dies within 14 days then you are NOT in trouble. First priority is to observe the animal.
    If it's an unknown stray cat or dog then you you need to take action immediately.
    You can get advice on PEP by contacting the MRI.
    What is the chance of a vaccinated cat getting rabies? I'm asking because we have a cat and that silly animal randomly bites people. It is vaccinated, but sometimes I still have a little fear.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,352
    13,953
    113
    පුසගේ ඇට දෙක සුප්පු කරපන්

    ඉංග්‍රීසි බැරි පොන්නයා කරන්නේ එහෙමද? :rofl:

    මම උඹව cuck කරා කියල ඔහොම ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජා නැද්ද පොන්නයෝ? :rofl:

    බුල් කියන්නෙ චක් නෙවෙය් පොන්නයො

    චක්? මොන පයන්නක්ද පොන්නයෝ චක්? :rofl:
     
    • Wow
    Reactions: PK Amaris

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    615
    912
    93
    puusage vaccine card eka thiyanawa owners gawa.
    mama balala awaa

    passe uuta podi collar ekak genna ona, podi gejjiyakuth eka thiyana
    aye awama yaalu karagena thiyaganna

    black and white balal thadiyek :D