අතේ පිච්චියක් නැතුව ඉන්න වෙලාවෙ කම්පියුටර් රෙපයාර් කරන කඩයක ජොබ් එකක් සෙට් වෙලා පොලොන්නරුවෙ ගියා රෑ බස් එකෙ. තේ බොන්න බස් එක නැවැත්තුව නිසා සිගරට් එකක් ගහන්න ටොයිලට් එක පැත්තට ගිහින් ටොයිලට් එකේ ටිකට් කඩන එකාගෙ පුටුවෙ වාඩි වෙලා හිටියෙ. පාන්දර 1ට විතර ආවා වව්නියාව කොලබ බස් එකක්. පුක ලොකු තඩි දෙමල ගෑනු එහෙම නොන්ඩි ගගහ බස් එකෙන් බැහැලා කෙලින්ම දුවන්නෙ ටොයිලට් එකට. මේ අතරේ ටිකක් කොට මහත හාමුදුරුවො කෙනෙකුත් දුවගෙන ඇවිත් උගෙ බෑග් එකයි හුලන් ගහන අයිටම් එකයි මගෙ අතට දීලා ලැට් එකට දිව්වා. ඌ රෙනවා එකසිය ගානට පඩ ඇර ඇර. ඒ අතරෙ ශේප් එකෙ මම උගෙ පර්ස් එක ඇරලා බලද්දි දාහෙ කොල එහෙම පිරිලා. මම පටස් ගාලා දාහෙ කොල තුනක් අරන් දාගත්තා පර්ස් එකෙ. ඒ එක්කම තට්ටයා සිවුරෙන් අත පිහදදා ඇවිත් කීයද මල්ලි කියලා අහලා රුපියල් 50කුත් දෙන්න හැදුවම එපා හාමුදුරුවනෙ කියලා වැදලා මගේ බස් එකට දුවගෙන ගිහින් නැග්ගා. පොලොන්නරුවෙන් බැහැපු ගමන් කරෙ හම්බ හෝටලයකට ගිහින් සුපිරි ෆුල් කොත්තුවක් කාපු එක. තට්ටයට ගූ යන්න ඇති ආයෙත් පර්ස් එකෙ සල්ලි අඩුයි කියලා දැනගත්තම 
