මේ දවස් වල Tourism කරන අය ගොඩ.

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,079
    4,313
    113
    36
    ඔව් දවසට 5000. කෑම වලට පිට නවතින්න වෙන ඒවට වෙනව ගෙවනව.
    kohomada set wenne
    license ganna ona neda Tourism Board eken
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,079
    4,313
    113
    36
    Ubata sinhala awurudu thiyenawa nam.uba gedara nathnam, lamai awurudu samaranne Uba nathuwa nam goda wenne kohomada?
    ඉන්නේ ගෙදර නම්, අවුරුද්දට පොඩි එවුන්ට සල්ලි නැත්නම් උඹ ගොඩ ද?

    මට ළමයි හිටියා නන් පිස්සු හැදෙයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඔව් දවසට 5000. කෑම වලට පිට නවතින්න වෙන ඒවට වෙනව ගෙවනව.
    ටිප් එහෙම සෙට් වෙන්නෙ නැද්ද බං? ආය සුද්දො ගිහිං බඩුගන්න කඩවලින් කමිශන් දෙනවා නේද ඩ්‍රයිවර්ටයි ගයිඩ්ටයි?

    දිගටම ටුවරිසම් කරනවනම් වැඩත් එනවනම් උබේම වාහනයක් දාගනින් ෆිට් ශටල් එකක් එකක් ප්‍රියස් එකක් වගේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඔය කියන තරං වාසියක් නැහැ නේද (මට AirBnb/Booking.com properties ටිකක් තියනවා)

    මටත් ඒ තරං බුකින් නැහැ මේ දවස් ටිකේ. මේ සීසන් එකේ long term බුකින් හරි අඩුවෙන් ආවෙ දවසෙ දෙකේ ඒවතමයි ගොඩක්ම එන්නෙ ඒවයෙන් ලොකු ලාබයක් නැහැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,505
    113
    Fantasy
    ඔය කියන තරං වාසියක් නැහැ නේද (මට AirBnb/Booking.com properties ටිකක් තියනවා)

    මටත් ඒ තරං බුකින් නැහැ මේ දවස් ටිකේ. මේ සීසන් එකේ long term බුකින් හරි අඩුවෙන් ආවෙ දවසෙ දෙකේ ඒවතමයි ගොඩක්ම එන්නෙ ඒවයෙන් ලොකු ලාබයක් නැහැ
    Nz giye nedda kukulo taama
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම ගයිඩ් කෙනෙක් නෙමේ ම්ච්ං. tourist driver කෙනෙක්. මම කරන්නෙ මට දෙන schedule එකට කට්ටිය අරන් යන එක. ටුවරිසම් කරන කෙනාට German company එකක් හරහ තමා ටුවර් එන්නෙ. ඒට අමතරව තව කන්ටැක්ට් වලින් එන ටුවරුත් තියනව.
    ටුවරිස්ම් පැත්තට ආසයි, නොර්මල් ඩ්‍රයිවින් ලයිසන්- සැහැල්ලු වාහන අවුරුදු 15කට වැඩිය පරණයි + වෙහිකල් එකකුත් තියෙනවා, වෙලාවත් ගැලප ගන්න පුළුවන් කඩ්ඩත් ෂේප් එකේ ගලප ගන්න පුළුවන්. කොහොමද සීන් එකට එන්ටර් වෙන්න පුළුවන්. දන්න ඒජන්ට්ල එහෙම නෑ . පාර්ට් ටයිම් ටුවර් ටිකක් කවර් කරන්න පුළුවන්. වෙනම ටුවරිස්ට් ලයිසන් එකක් ගන්න ඕන කතාවක් තියෙනව නේද, ඒක ගන්න මාස හයක්ද කොහෙද කෝස් එකක් තියෙනවා, ලක්ස එකහමාරක් ද කොහෙද ෆී එක . වෙලාවක් තියෙන හැටියට පොඩි අප්ඩේට් එකක් දාපන් කැමති නම්.
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    118
    194
    43

    msg එකක් දාන්නම්.