මේ කියන තරං මේවට වැඩි වෙන්න ඕන නෑ මම හිතන විදිහට production cost එකත් එක්ක ගත්‍තහම. මට නං නිකන් හිතෙන්නෙ වැඩි කරන්න ඕනවට හිතුන හිතුන ගණන් දානව වගේ. උබලට මොකද හිතන්නෙ.