ඩොලර් උපයන අය එන්න ඇතුලට.

rajaDuk

Junior member
  • Mar 29, 2023
    58
    53
    18
    දැනට ලංකාවේ ඩොලර් වලින් සල්ලි PFCA හරහා ගෙන කොට ටැක්ස් එකක් වදිනවනේ. මේක මට ගොඩක් ලොකුවට දැනෙනවා. කලින් තිබ්බේ නැති නිසා. මේකට විසදුමක් විදියට ඩුබායි වගේ රටකට මේක හරවගන්න පුලුවන්ද? මම බලපු විදියට විසිට් විසා වලින් මාසෙකට විතර විසා ගහගෙන පොඩ්ඩක් ඇවිදලා බෑන්ක් අකවුන්ට් එකක් හදාගෙන මෙහෙ එන්න යන වියදම අඩුයි ටැක්ස් ගෙවනවාට වඩා. මෙහෙම ඇත්තටම කරන්න පුලුවන්ද? මම ලංකාවේ කම්පනියක වැඩ කරන්නේ. USD වලින් පඩිය එන්නේ. ඩුබායි වගේ වෙන රටක් උනත් ප්‍රශ්නයක් නැහැ මම ඩුබායි කිව්වේ උදාහරනෙකට.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113

    USD Fixed Deposits walata tax na neda
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ

    රට හදන්න කතා කරන බොහොමයක් දෙනා ටැක්ස් ගෙවන්න කැමති නෑ.
    ඒකට ජිල් මාර්ට්. ඉතින් රට හැදෙයි නේද ෆ්‍රෙන්ඩ්ස්
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    663
    1
    1,168
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    Tax wadinne na, Profit eka self declare karala gewanna one.
    Ubata USD enne local company 1kinda? Foreign company ekakinda?

    Local company nam USD awath 36% wenakan tax. Foreign nam max 15%
    USD Fixed Deposits walata tax na neda

    Naha
     
    • Like
    Reactions: Lionzzz

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,192
    9,670
    113
    රට හදන්න කතා කරන බොහොමයක් දෙනා ටැක්ස් ගෙවන්න කැමති නෑ.
    ඒකට ජිල් මාර්ට්. ඉතින් රට හැදෙයි නේද ෆ්‍රෙන්ඩ්ස්
    මිලියන 1.5 නිකන් බත් ගිල්ලවන්න අපි බදු ගෙවන්න මොකටද?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,682
    3,322
    113
    රට හදන්න කතා කරන බොහොමයක් දෙනා ටැක්ස් ගෙවන්න කැමති නෑ.
    ඒකට ජිල් මාර්ට්. ඉතින් රට හැදෙයි නේද ෆ්‍රෙන්ඩ්ස්
    ඒක නම් ඇත්ත බ්‍රෝ කටින් ගේම් ගහන පාර්ලුමේන්තුවේ ඉන්න මන්ත්‍රිලා ඇමතිලා, පළාත් සභා ප්‍රාදේශිය සභා වල ඉන්න සේරම අයත් රට හදන්න කතාව ඒ වුනාට හරියට APIT එක ගෙවන්නේ නෑ. කතාව විතරයි.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    663
    1
    1,168
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මිලියන 1.5 නිකන් බත් ගිල්ලවන්න අපි බදු ගෙවන්න මොකටද?

    Aswasuma ganna un lease karala wahana aran yanawa..
    Job karana un padiyen bagayak Tax, ETF, EPF gewala, bus eke kochchiye yanawa..
    Ehew aruma puduma ratak oi meka
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,345
    1
    5,214
    113
    ලංකාවෙ company එකක් නන් කොහොමද tax deduct කරන්නෙ නැතුව salary එක employee ට දෙන්නෙ. company එකට නඩු දානවා කලින්ම..... :ROFLMAO: :ROFLMAO: මෙක බොරු කතාවක්
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    663
    1
    1,168
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ලංකාවෙ company එකක් නන් කොහොමද tax deduct කරන්නෙ නැතුව salary එක employee ට දෙන්නෙ. company එකට නඩු දානවා කලින්ම..... :ROFLMAO: :ROFLMAO: මෙක බොරු කතාවක්
    wrong. can do, unless LKR.

    several ways:

    1. consultancy agreement instead of employee agreement
    2. employee agreement with company listed in port city
     
    • Like
    Reactions: Cypress and thomian

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,345
    1
    5,214
    113
    wrong. can do, unless LKR.

    several ways:

    1. consultancy agreement instead of employee agreement
    2. employee agreement with company listed in port city
    Wrong...
    Can't do. Even with foreign currency payments

    1. consultancy agreement instead of employee agreement—

    Here, there is no such thing as a salary. This is payment for the contract; the contractor must pay a tax of upto 36%.

    2 employee agreement with company listed in port city

    For only the companies registered before 2026 Jan, the salary of resident employees is exempt from income tax only for a 3-year transitional period. Tax exemption will be over by 2028. From then onwards, normal PAYE tax will be applied.
     
    Last edited:
    • Like
    Reactions: maverick44

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    Tax wadinne na, Profit eka self declare karala gewanna one.
    ithin eka karanna kamathi naa kiyala ne athata USD tika hand carry karala genna katha karanne. ehema neme da

    මිලියන 1.5 නිකන් බත් ගිල්ලවන්න අපි බදු ගෙවන්න මොකටද?
    ෂා .. එක මරු මරු ලොජික් එක.

    පාරේ වමෙන් යන්න ඕනා වාහන, ත්‍රී වීල් කීපයක් දකුණෙන් ගියා කියලා ලොරි, බස්, බයික්, කාර් ඔක්කොම කැමති කැමති පැත්තෙන් යන්න පුළුවන් වෙන්න ඕනා. (වමෙන් යන්න ඕනා ඒවා දකුණෙන්, කියන්නේ යන පැත්තට විරුද්ධව යන - කොලබ නුවර පාරේ නුවරට යන්න කොලබ යන පැත්ත පාවිච්චි කරන එක)

    හොරෙක් හොරකම් කරන නිසා අපිත් හොරකම් කරන්න ඕනා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,192
    9,670
    113
    ithin eka karanna kamathi naa kiyala ne athata USD tika hand carry karala genna katha karanne. ehema neme da

    ෂා .. එක මරු මරු ලොජික් එක.

    පාරේ වමෙන් යන්න ඕනා වාහන, ත්‍රී වීල් කීපයක් දකුණෙන් ගියා කියලා ලොරි, බස්, බයික්, කාර් ඔක්කොම කැමති කැමති පැත්තෙන් යන්න පුළුවන් වෙන්න ඕනා. (වමෙන් යන්න ඕනා ඒවා දකුණෙන්, කියන්නේ යන පැත්තට විරුද්ධව යන - කොලබ නුවර පාරේ නුවරට යන්න කොලබ යන පැත්ත පාවිච්චි කරන එක)

    හොරෙක් හොරකම් කරන නිසා අපිත් හොරකම් කරන්න ඕනා
    මොකක්? ගෙවන බදු සංවර්ධනයට හරි යටිතල පහසුකම් හදන්න හරි යොදවන්න නැතුව කොහෙවත් යන එවුන් ට නිකන් දෙන එක හරිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඩුබායි නෙවෙයි හඳේ ඇවිදලා ආවත්, අඟහරු වල බෑන්ක් එකක අකවුන්ට් හදලා සල්ලි දැම්මත් වැඩක් නෑ අවුරුද්දෙන් මාස 6කට වඩා physically ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන. ඒකයි නීතිය. ඒකට පිටින් කරන දේවල් අහුවෙනකන් විතරක් කරන්න පුලුවන්.

    @tharakaf මෝඩ පොන්න බයි හොරා ටැක්ස් හොරාකන්නෙ එහෙම. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන ස්මාට් කියලා. දවස පුරා හිරිකොතේ හෑලි ගහන පොන්නය දන්නෙ නෑ නීතිය. හොරකම කරනව කියලා ලැජ්ජ නැතුව කියනවා. 😹😹
     
    • Like
    Reactions: maverick44