Sri Lanka Insurance Life Room කේස් එකක්!

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    SLIC Health cover එක No Claim හිඳලා annual coverage එක වැඩි උනාට පස්සේ Room charges ඊට සාපේක්ෂව හරියට වැඩිපුර ගෙව්වද? :yes:

    උදා: 1M hospital cover එකත්නම් උපරිම Room charges දිනකට රු.20,000 ගෙවපු එක අවුරුදු 2ක් claim නොකර cover එක 1.5M වලට වැඩි උනාට පස්සේ Room charges දිනකට රු.30,000 ගානේ හරියට ගෙවිව ද?

    Agent එකක් කියනවා. Customer care වෙන එකක් කියනවා! :angry:
     
    • Like
    Reactions: Naughty_kiththa