සින්හලු , සින්හලුන්ටම හාල් දාල ඇරලා නේද. හාල් කිලෝ එක 200+ තිබ්බ ඒවා ඔක්කොම දැන් 300+
තව ටැක්ස් ගෙවපල්ලා , තව අස්වැසුම දෙමු
තව ටැක්ස් ගෙවපල්ලා , තව අස්වැසුම දෙමු
පාලන මිලක් දැම්මොත් හාල් හිඟ වෙලා සිංහලු හාමතේ මැරෙයි.පාලන මිලක් නැද්ද දැන් ?
ආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?මාසයක් පාන් පිටි කාපල්ලකෝ පාරවල් වහගෙන වී වේලන එකාගේ ඉදන් කෙලවන්න පුලුවන්. අපේ රටේ පාරිභෝගිකයා පොන්නයා වෙන්න යනවා ඒකයි හැමෝම එකතුවෙලා වැලි දාලා අරින්නේ![]()
පොන්න set එක දැන් කඩේ ගියේ නෑ වගේ රඟන්නේආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?
ඉස්සර කට උල් කරලා කොරන හැටි කිව්වා නේ හාල් මාෆියාව ගැන . . මේසෙටත් ගැහුවා වගේ මතකයි
කට උල් කරගෙනයි. අපි තමා හොදටම කරේ කියපු අයයි. කලිසම උස්ස උස්ස කියපු අයයි. සේරම මේස වලට ගගහා ඩේටබේස් හදන් මාර දර්ශන දැම්මා. මොකා මොනා කරත් ලංකාවේ වගේ පොන්න පාරිභෝගිකයෝ වෙන රටවල් වල නෑ බං. පාරිභෝගිකයෝ කතා වෙලා අපිට හාල් එපා කියලා වෙන දේකට මාරු වෙන්න ඔනේ තාවකාලිකව.ආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?
ඉස්සර කට උල් කරලා කොරන හැටි කිව්වා නේ හාල් මාෆියාව ගැන . . මේසෙටත් ගැහුවා වගේ මතකයි
ඔව්.keels වල කොහොමද දන්න්ව් නෑ ඊයෙ සිල්ලර කඩෙ 350කැකුලු හාල් 220ට තිබ්බෙ ඒවත් 300 පැනලද? එහෙම උනොත්නම් කැරි වැඩේ වෙන්නෙ.![]()
ලෝකේටම හාල් දෙන්න පොන්න සින්හලුන්ගෙ කතාව. 35000 පඩියෙන් ජීවිත් වෙන බහුතරයක් බඩගින්නෙ ඉන්නව ඇති. ලමයි කී දෙනෙක් බඩගින්නෙ ඉන්නවද දන්නෙ නෑ මේ වෙලාවෙ.ආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?
ඉස්සර කට උල් කරලා කොරන හැටි කිව්වා නේ හාල් මාෆියාව ගැන . . මේසෙටත් ගැහුවා වගේ මතකයි
අනේ යකෝ සහනාදාර දෙන්න පටන් ගත්තේ මේ පක්කු නෙවෙයි . . ඒවා ඉස්සර ඉදන් දුන්නා .කට උල් කරගෙනයි. අපි තමා හොදටම කරේ කියපු අයයි. කලිසම උස්ස උස්ස කියපු අයයි. සේරම මේස වලට ගගහා ඩේටබේස් හදන් මාර දර්ශන දැම්මා. මොකා මොනා කරත් ලංකාවේ වගේ පොන්න පාරිභෝගිකයෝ වෙන රටවල් වල නෑ බං. පාරිභෝගිකයෝ කතා වෙලා අපිට හාල් එපා කියලා වෙන දේකට මාරු වෙන්න ඔනේ තාවකාලිකව.
කුඹුරු කරන හැත්තට සමුර්දියයි, අස්වැසුමයි, පොහොර සහනාදාරයි, වතුරයි සේරම දීලා වවලා ගොයං කපද්දී පාරවල් ටිකත් දීලා තව අපි පුකත් දීලා කෙලත් දෙන්න ඔනේද.

තව වැඩි කරන්න ඕනේසින්හලු , සින්හලුන්ටම හාල් දාල ඇරලා නේද. හාල් කිලෝ එක 200+ තිබ්බ ඒවා ඔක්කොම දැන් 300+
තව ටැක්ස් ගෙවපල්ලා , තව අස්වැසුම දෙමු![]()

api kakulu hal kana gowigama indo-aryans la. oya pan piti jathigodak kaddi dirawanne naha
(aththata kiwwe)
kos thiyenawa. hama dama nitharama kanna bahahalma kanna kiyala deyak na
ewata thama ala bathala warga godak thiyenne
kos del thiyenwa