ai ban lankawe un jealous metchara?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    last 2 years wala idan significant jealous growth ekak penawa. :oo: issara wage horen newe elipitama penanawa
    ලෝකේ කුඩා වෙලා. උබලාව එලියට එක්ස්පෝස් වෙලා පේනවා වැඩි. කතාකරන දේවල් ඇහෙනවාත් වැඩි
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,305
    3,154
    113
    hamoma ehema na ban. oya jara sakkili tikak innawa ithin.

    @Lovtus හුත්තිගේ පුතා නම් කොහොමත් උපතින් ඕව අරන් එන්නේ. ජරා සතෙක් උ නම්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,397
    113
    last 2 years wala idan significant jealous growth ekak penawa. :oo: issara wage horen newe elipitama penanawa
    ජෙප්පන්ගෙ කුහක සීන් එක සැරටම manifest වෙලා. දැන් අම්මාරුවෙන් හම්බ කරලා තැනකට ආපු එකෙක් දැක්කාම හිතන්නෙ බදු ගහලා, උගෙ දේවල් පොදු කරලා ඌව විනාස කරලා දන්න ඕන කියලා. :(

    සල්ලි තියෙනවා කියලා පෙනන්න හොඳ කාලයක් නෙවී මේක:baffled::baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,954
    7,271
    113
    Kotahena
    ජෙප්පන්ගෙ කුහක සීන් එක සැරටම manifest වෙලා. දැන් අම්මාරුවෙන් හම්බ කරලා තැනකට ආපු එකෙක් දැක්කාම හිතන්නෙ බදු ගහලා, උගෙ දේවල් පොදු කරලා ඌව විනාස කරලා දන්න ඕන කියලා. :(

    සල්ලි තියෙනවා කියලා පෙනන්න හොඳ කාලයක් නෙවී මේක:baffled::baffled:
    Hotline එකකුත් දැම්ම නෙහ් 🥴
     
    • Like
    Reactions: tharakaf

    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,331
    113
    Jealous adu kule untama thiyenawa dan phone number ekakuth.
    1818 gahala hodata kaala andala inna un gena sekai kiyala kiyanna platform ekakma hadala deela me aanduwa.
    Adu kule un uda gihin. Ekai.
     
    • Like
    Reactions: IndrajithGamage

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    example ekak diyan
    ubata jealous seen eka , adura ganna bari nam modayek . un ape moonata dukiyanne naha , mama uba gana jealous eka hindai man ubata mekema karanne kiyanne kiyla. podi podi point walin aduragena unwa aduragena ain karalama danna one, nath nam welawa apuwahama kelawala daanwa un. (i mean sudusu awasthawak apuwahama)
     
    • Wow
    Reactions: baba-chuti

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,305
    3,154
    113
    oya vage ewun num elakiri pirila innawa.
    මුගෙන් කේන්දර බලන උන් නම් හැදී ගෑවිල යනවා ඇති. කේන්දරේ බලල කියනව ඇත්තේ උන්ව විනාසම වෙලා යන්න දේවල්.
     
    • Haha
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,798
    9,495
    113
    ubata jealous seen eka , adura ganna bari nam modayek . un ape moonata dukiyanne naha , mama uba gana jealous eka hindai man ubata mekema karanne kiyanne kiyla. podi podi point walin aduragena unwa aduragena ain karalama danna one, nath nam welawa apuwahama kelawala daanwa un. (i mean sudusu awasthawak apuwahama)
    mama exmaple ahuwa emios life wecha seen eke. mokada meeta kalin mu me vage post damme nane.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,388
    9
    3,043
    113
    විරැකියාව බං.
    ඕක තව වැඩ් වෙනවා.
    වැඩි වෙලා පුපුරයි 27/28 වගේ වෙනකොට.
    මේකට කිසිම කෙනෙක් විසදුමක් ගේන්නෙ නෑ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,388
    9
    3,043
    113
    මේක කරන්න බෑනේ බ්‍රෝ.
    අපි ස්ටේටස් එකක් පවත්වාගෙන යන්න ඕනේ එදිනෙදා ලයිෆ් එක ඊසි වෙන්න නම්.

    උදාහරණයක් කියන්නම්කො අපේ ජිම් එකේ සල්ලි විසිකරන අයට පුක විතරයි එලියට පේන්න දෙන්නෙ නැත්තෙ අනිත් අය.
    උන්ගෙ පර්සනල් වැඩවලට පවා අතින් කාලා ගිහිල්ලා උදව් කරලා එන්නෙ.

    මේ වගේ බෙනෙෆිට් ගන්න නම් ඉතිං සල්ලි තියනවා කියලා පෙන්නන්න ඔනේ.

    හිඟන්නා වගේ හිටියොත් BYD සෙල්ස් ඇසිස්ටන් කෙනෙක්වත් ගනම් ගන්නෙ නෑ. :rofl:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,197
    4,448
    113
    36
    2011 වගේ APIIT එකේ අපේ පහළ batch එකේ මගේ වයසේ හිටියා හොඳ වැඩ කාරයෙක්.

    මිනිහා C++ වලින් උගේම media player එකක් ලියලා තිබුණා. Fennec media project

    මට සෑහෙන්න ඉරිසියාවක් හිතුණා. FB එකේ debate වලදී ඌට සෑහෙන්න පහර ගැහුවා.

    පස්සේ 2023 දී වගේ මම ඌ ට sorry කිව්වා FB එකෙන්. පොර දැන් US වල developer කෙනෙක්

    ඔතනින් පස්සේ ඉරිසියාව හිතුනොත් ඒ හැම මොහොතේදීම මම ගැන ස්වයං විවේචනයක් කරලා ඒක නැති කරගන්න මට පුළුවන් උනා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    මේක කරන්න බෑනේ බ්‍රෝ.
    අපි ස්ටේටස් එකක් පවත්වාගෙන යන්න ඕනේ එදිනෙදා ලයිෆ් එක ඊසි වෙන්න නම්.

    උදාහරණයක් කියන්නම්කො අපේ ජිම් එකේ සල්ලි විසිකරන අයට පුක විතරයි එලියට පේන්න දෙන්නෙ නැත්තෙ අනිත් අය.
    උන්ගෙ පර්සනල් වැඩවලට පවා අතින් කාලා ගිහිල්ලා උදව් කරලා එන්නෙ.

    මේ වගේ බෙනෙෆිට් ගන්න නම් ඉතිං සල්ලි තියනවා කියලා පෙන්නන්න ඔනේ.

    හිඟන්නා වගේ හිටියොත් BYD සෙල්ස් ඇසිස්ටන් කෙනෙක්වත් ගනම් ගන්නෙ නෑ. :rofl:
    jealous issarath tibunath but dan lagadi idan sahenna wedi wetcha gathiyak penawa,elakiri eken eliye unath