හාල් 300 + 😝😝

Bam

Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    Mn dn mehe raumak dala baluwa. kdawal 2ka arenna anik okkoma sillara kadawala 300+ eka eka gnaan kiyenne.
    Yatin mokak hri mafia ekak yanawa
    මිනිස්සු මේ වෙලේ කීය දීලා උනත් ගන්නවා ඒකයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    පල ගොන් පකය බොරු නොකිය දැනුත් ඉන්නේ හාල් ගන්න ගමන්. 220 ට අඩුවෙන් තියෙන්නේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ඩඩ්ලීයා තව වාහනයක් ගෙනවා අවුරුද්ද ඉවර වෙද්දී.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,722
    6,906
    113
    Galaha
    අඩෝ මම අහ්ද හාල් ගෙනාව 220යි සුදු කැකුලු. පරන ස්ටොක් ද දන්නෙ නෑ. කලින් ගත්තෙත් ඒ ගානටම තමයි. හැබැයි පරිප්පු එහෙමනම් සෑහෙන්න ගනන් වැඩිවෙලා. අනිත් බඩුත් සෑහෙන්න ගනන් වැඩිවෙලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    IMG-3557.jpg
    මෙන්න ඔවගේ පර්‍රතිපල
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,041
    113
    Viduliya kapaganna NPP ayage gewalwalin, anik gewal walata light niwanna kiyanna epa 😂