Sirawataකට උල් කරගෙනයි. අපි තමා හොදටම කරේ කියපු අයයි. කලිසම උස්ස උස්ස කියපු අයයි. සේරම මේස වලට ගගහා ඩේටබේස් හදන් මාර දර්ශන දැම්මා. මොකා මොනා කරත් ලංකාවේ වගේ පොන්න පාරිභෝගිකයෝ වෙන රටවල් වල නෑ බං. පාරිභෝගිකයෝ කතා වෙලා අපිට හාල් එපා කියලා වෙන දේකට මාරු වෙන්න ඔනේ තාවකාලිකව.
කුඹුරු කරන හැත්තට සමුර්දියයි, අස්වැසුමයි, පොහොර සහනාදාරයි, වතුරයි සේරම දීලා වවලා ගොයං කපද්දී පාරවල් ටිකත් දීලා තව අපි පුකත් දීලා කෙලත් දෙන්න ඔනේද.
Niyama කටුසු වේස කැරියෙක් තමා ඌ නම්....ඔව්වට ඉතින් ලෑස්ති වෙන්න වෙනවා. වසන්තය කිව්වා උත්සව කාලෙ කිසිම බඩුවක ගාන වැඩි වෙන්න දෙන්නේ නෑ කියල. තව කිව්වා බඩුවල හිගයක් එන්න දෙන්නෙත් නෑ කියල. දෙවැනි එක වෙන්න කලින් කරගන්න එකක් කරගනිල්ල.![]()
උ හිටියෙම ගොයි රාළ ල එක්කනෙ...
ගොය්යන්ගෙ අබුඩෙ ලිහෙන්න ඇති උගේ වත්කම් දැන ගත්තම
------ Post added on Apr 10, 2026 at 8:28 PM