වයසක අය

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,318
    1,531
    113
    32
    Earth-Cj025
    Job ekk karannadda
    නැහැ. පොල් ඉඩම් තියෙනවා. ඒවගෙන් හොද අදායමක් තියෙනවා.
    තාත්තට මානසික ප්‍රශ්නයක් තියෙනවා වගේ. මනෝවෛද්‍ය කෙනෙකුට පෙන්නන්න
    Try එකක් දාලා බලන්න ඕනේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,937
    24,342
    113
    tracing Geo-location.. ... ...
    දෙමව්පියෝ උනත් ගෙවන්නේ ඒ අය කරගත්ත කර්ම වල විපාක තමයි..
    උඹට පුළුවන් උපරිම සලකපන්, හොයල බලපන්.. නොබලා ඉන්න එපා, නොසලකා හරින්නත් එපා..
    එතනින් එහා කම්පා වෙන්න යන්න එපා තේරුමක් නෑ අපිට කාගේවත් පින් පව් ගෙවන්න බෑනේ..
    ඇත්තම කතාව ඉතින් අම්ම, තාත්ත, දරුවෝ කියල අපි නෑකම් හදාගෙන ඉන්නේ කවුද කියලවත් අපි දන්නේ නෑ..
     
    • Wow
    Reactions: Erzo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    ape tattat murandui. bonne nam ne. eth beth ganna ekkan yanna hari amarui. wayasata yanakota murandu wenawa....
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    655
    613
    93
    28
    SL
    Alcohol eka sare nawaththanna baha godak kal daily bonawa nan. also very risky. alcohol hits GABA-A/ glutamate receptors. u dont want to shock the CNS.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,240
    1
    2,923
    113
    නැහැ. පොල් ඉඩම් තියෙනවා. ඒවගෙන් හොද අදායමක් තියෙනවා.

    Try එකක් දාලා බලන්න ඕනේ
    Ubata thatta depala deela nadda , ubata sahodarayo Innawada , depala Inna kale illa gatta nm godak hondayi , punchila denne nane