හැමදාම රටේ අවුරුදු නැකත් සීට්ටුව හදන්නේ රාජ්‍ය නැකත් කමිටුව. මේ පාර බොරු කතාවක් මවලා මුන් එකතු වෙලා වෙනම නැකත් සීට්ටුවක් හදලා මුන්ගේ පත්තරෙන්ම ඒක රටපුරා බෙදුවා. උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර පිසීමේ නැකත තිබ්බේ 10.51ට. හැබැයි මුන්ගේ ලිතේ තිබ්බේ 10.41ට.
මේ දේ නිසා උනේ මිනිස්සුන්ට හරි නැකතක් හොයාගන්න බැරුව අපහසුතාවයකට පත්වුන එක විතරයි.
මෙච්චර කල් කිසිම ප්‍රශ්නයක් නොතිබුණ නැකත් සීට්ටුවටත් දේශපාලනය අරගෙන ඇවිත් මුන් අල කරලා දැම්මා.
එහෙම කරලා Ada Derana Sinhala ප්‍රවෘත්තිවල සහ වැඩසටහන්වලදිත් නිවැරදි නැකත් වලට වැඩසටහන් ටික කරගෙන ගියා.
නැකත් වලින් පවා මුන්ගේ කැත දේශපාලන කරලා කිසිම දෙයක් වුණේ නැති ගානට මුන් මුන්ගේ වැඩසටහන් කරගෙන යනවා. මේ චැනල් බලන මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙලා මෙවාගේ චැනල් වලින් ඈත් වෙන්න ඕනේ.