යුද්දෙ අවු 15 ක් තියෙනව මයි 💥🔴

rraths

Junior member
  • Apr 11, 2024
    90
    73
    18
    Iran වලට නියුක් හදාගන්න ලෝකෙ අනිත් රටවල් සපෝට් කරන්න ඕන.

    ඇමරිකාව, ඊශ්‍රායල් කියන බලු රටවල් දෙකට නියුක් තියෙන එක තමයි ලෝකෙට තියෙන එකම තර්ජනය. මොලේ තියෙන උන්ට නං කලිනුත් ඒක තේරුණා.

    මොල බාගෙ හරකුන්ට තාමත් තේරෙන්නෙ නෑ.
    Iran walata nukes tibba nam melahakata loke winasay. Iran me weddi nelala Israel or gulf countries wala US bases walata. Eham una nam Israel walin nelawnawa oil fields tiakata.
    Un kela gannawa lankawe inna api hadigawilaa ma yanwa.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක

    Western propaganda වලින් මොල බාගෙ කුරුවල් කරගත්ත එකෙක් ඇවිත්. 😂

    මේ ලෝකෙ එකම එක මූසල රටයි තියෙන්නෙ නියුක් ගහපු. ඒකෙන් විතරය් ලෝකෙට තර්ජනයක් තියෙන්නෙ. නියුක් හදාගන්න බෑ කියල අනිත් රටවල් කියල තියෙද්දි හොරෙන් හදාගෙන ඒත් ඒව තියෙනව කියල පිළිඅරන් නැති මූසල රටවලුත් එකයි තියෙන්නෙ.

    අන්න ඒ දෙක ගැන තමයි මම කලින් කිව්වෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470

    නියුක් නම් තියෙනව. තිබ්බ පලියට මොන රටකටවත් යූස් කරන්න බැරි ප්‍රශ්නෙ තියෙන්නෙ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,720
    113
    america wa mona balu wade karath ekath me loke karakenna phitanna ona karana pradana balawegayak

    un nathi wuna kiyanne china Russia alliance eka issarahata enwa.

    un america wage deal karanna puluwan jathiyak neme.

    aththtama loken nathi wela yanwanm yanna one israel wage uththe ratawal uththe jathin,

    un thama me prashna okkoma adinne loke pura eka eka game denne ratwal kulal kaganna.

    arab ewun modayi. visionary leader la hari aduyi

    habayi persia / now iran ehema gaththoth iq wadi igena ganna puluwan minissu innwa compared to rest of the arabian countries.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ලප කොටා වගේමයි.
    හොරකම දූෂණය නතර කරන්න, බදු අඩු කරලා සහන දෙන්න බලය ගත්තා.

    ඌ කරනවා අනිත් උන්ට වඩා හොදට.

    @shenat @topkollek @nul @PK Amaris @Max_r @KOTA NIHAL @Besamaayam @nalin0001 වගේ වේසිගේ පුතාලා ලපයාගේ ගූ කනවා..

    😅😅
    මොකද මේ සලිඳුගෙ කොලු බඩ්ඩ පයර් වෙලා 😂😂😂
     
    krisco

    Well-known member
  • May 28, 2022
    657
    720
    93
    Ai bm godak Low IQ moda jeppo USA walata baninne

    Remember ,,, A rising tide lifts all boats.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    හෙන නිවටයි බන් උබල.

    ලන්කාව වැටෙයි වැටෙයි කියල ඇමරිකාවෙ පයිය උරල වැඩක් තියෙනවද.

    ඇමරිකාව වැටුනොත් තව සුපර් පවර් එකක් එයි ඒ වෙනුවට.

    ඊට කලින් ලන්කාවට කෙලවෙන්නෙ මේ ඇමරිකන් කාරයගෙ තියෙන අනිත් රටවල් ඇල්ලීමේ ප්ලෑන් එක නිසා.

    ඇමරිකාව වැටෙන්නෙ නැති වෙන්න, ඊලගට තියෙන කැනඩාව ග්‍රීන්ලන්තය වගේ රටවල් තමන්ගෙ යටත් විජිත කිරීම කරන්නම වෙනව.

    ඒව කරනකොට ඉතින් යුද්ද තව අවු: 15 ක් වත් ඉවර වෙන්නෙ නෑ.
    ෂුපර් පවර් එකක් එයි වැටිලා ගොඩ එනකම් කට්ට කට්ට වෙන්නේ නම් අපිට
     
    rraths

    Junior member
  • Apr 11, 2024
    90
    73
    18
    Western propaganda වලින් මොල බාගෙ කුරුවල් කරගත්ත එකෙක් ඇවිත්. 😂

    මේ ලෝකෙ එකම එක මූසල රටයි තියෙන්නෙ නියුක් ගහපු. ඒකෙන් විතරය් ලෝකෙට තර්ජනයක් තියෙන්නෙ. නියුක් හදාගන්න බෑ කියල අනිත් රටවල් කියල තියෙද්දි හොරෙන් හදාගෙන ඒත් ඒව තියෙනව කියල පිළිඅරන් නැති මූසල රටවලුත් එකයි තියෙන්නෙ.

    අන්න ඒ දෙක ගැන තමයි මම කලින් කිව්වෙ.
    bageta danagena propganda kata kynwa itin.
    Oya ratawal dekata anthay Iraneta nukes tibboth.
    Irane dan krnne wate tyna anith ratawal walatay, athin tyna ape wage ratawal walatay kelina eka. unta kelinma americawatay israeltay mukut krnna bari handa
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ඇමරිකාව ඉතින් වෙනිසියුලාවත් ඇල්ලුව, ඉරානෙත් අල්ලන්න ට්‍රයි කලා,

    කිව්ව වගේම ඉතින් ඇමරිකාව ඉරානෙ එක්ක යුද්දෙ පරාදයි,

    ඊලගට, කැනඩාව, මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, කියුබාව වගේ රටවල් වලට ශොට් එක දෙන්නයි ලෑස්තිය.

    ලේසි වෙන්නෙ නෑ, ප්‍රන්ශය වගේ රටවල් එහෙම පට්ටම තරහයි ට්‍රම්ප් එක්ක ග්‍රීන්ලන්තය අල්ලන්න මුට්ටිය දැම්ම නිසා.

    කැනඩාවටත් මුට්ටියක් දැම්ම, ඊලගට ඒකත් අල්ලන්න ට්‍රයි කරයි.

    ඔය යුද්ද ප්ලෑන් එක නවත්තන්නෙ නෑ තව අවුරුදු 15 ක් වත් ඔය සෙල්ලම ඇදෙනව.

    ඇමරිකාව කීයටවත් "ලෝක පොලිස්/ මම තමයි පොර" කියන නාමය නැති කරගන්න කැමති නෑ.

    ඒක නිසා ඇමරිකාවට තව තවත් රටවල් අල්ලල තමන්ගෙ වහලුන් කරගෙන, ඒ රටවල තියෙන සම්පත් සූරා කන්න තමයි ඉතින් ලෑස්තිය.

    ඒ කාලෙ එන්ගලන්තය ලන්කාව වගේ රටවල් වලට කෙලිය වගේ වැඩක් තමයි ඇමරිකාව මේ කරන්න යන්නෙ.

    ඇමරිකාව කියන රටට යටත් විජිත රටවල් විදිහට අර කලින් කිව්ව රටවල් ටික ඈදාගන්න තමයි ඉතින් ඊලගට ලෑස්තිය.

    මගේ මතය, මේක වෙනවම තමයි ඊලගට. 💥🔴

    ලන්කාව වගේ පුන්චි රටක් පුන්චි පුකක් තියෙන රටවල් වලට ඉතින් ලේ විසිවෙන්න පුකේ ඇරීමට නියමිතයි අනුන්ගෙ යුද්ද නිසා. 💥
    Ita kalin trump seen eken out wei
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,756
    17,697
    113
    අල්ලාට හිතුනා ගාසා තිරේ සමතලා කරලා දාලා 45000ක් විතර අල්ලාගේ අනුගාමිකයන්ව ඊශ්‍රායලය ලවුවා සමුල ඝාතනය කෙරෙවුවා, පලස්තිනෙට , ඉරාකෙට , ලිබියාවට අල්ලා දෙවියන් කරපු විනාසේම අල්ලා දෙවියන් ඉරානෙටත් කරාවී වගේ

    මට හිතෙන්නේ තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට ,

    අල්ලට කොයි තරම් තරම් භක්තිමත්ව හිටියත් ගොබ්බ වැඩ කරන නිසා මුන්ව සමූල ඝාතනය කරවනවා ඇති

    හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට නම් , මේක තමයි හේතුව අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ.

    සමහර විට අල්ලා හිතනවා ඇති අල්ලාගේ අනුගාමිකයන් වැඩි වෙනකොට අල්ලා අදහන්නේ නැති අයට උන්ගෙන් කරදරයක් නිසා , අල්ලාගේ අනුගාමිකයන් මරලා දානවට අල්ලා කැමති ඇති , ඒ නිසා සමූල ඝාතනය කරලා දානවා ඇති

    අනෙක ඉතින් අල්ලා අදහන උන් කරන ගොබ්බ වැඩ දැක්කම අල්ලා දෙවියන්ව අදහන එක ගැන අල්ලා දෙවියන්ටත් අවුල් ඇති

    අල්ලගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ

    ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ?

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)
    ඒ වගේද අවුරුදු 3000කට කලින් යෙහෝවා හෝමුස් සමුද්‍ර සන්ධිය තම්බින්ට පොරොන්දු උන එක

    යෙහොවාට ඊශ්රායලේ වගේ රටවල් අවුරුදු 3000කට කලින් පොරොන්දු වෙන්න බලේ තියෙනවා කියන්නේ යෙහෝවට අනිවා පෙනිලා තියෙනවා හොමුස් සමුද්‍ර සන්ධිය අනාගතේදී ආර්ථික මර්මස්තානයක් වෙනවා කියල

    එහෙම දැන දැනත් යෙහෝවා ඉරානේ තම්බින්ගේ අස්සෙම ඕක නිර්මාණය කරා කියන්නේ යෙහෝවා තම්බින්ට හිතලම අවුරුදු 3000කට කලින් ඕක පොරොන්දු වෙලා තියෙනවා

    අද ඇමෙරිකාවයි ඊශ්‍රායලයයි tel aviv වලට මිසයිල් වැටෙද්දී දත් හපාගෙන යුද්දේ ඉවර කරගරන්න තැටමුවත් ඉවර කරගන්න බැරි වෙලා තියෙන්නේ යෙහෝවා හොමුස් සමුද්‍ර සන්ධිය තම්බින්ට පොරොන්දු උන නිසා

    යෙහෝවත් කැමති tel aviv වලට දිගට හරහට මිසයිල් වැටිලා යුදෙව්වෝ ලෝකේ ඉස්සරහ බලු වෙලා මැරිලා යනවට

    ඒ උනාට උඹල වගේ කුරුසයෝ කුරුසේ පුකේ බස්සගෙන උදේ හවා උඹලව තම්බින්ට පාවා දීපු යෙහොවාට වඳිනවා

    ඉතින් අපි කොහොමද ඒවට මුකුත් කියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    bageta danagena propganda kata kynwa itin.
    Oya ratawal dekata anthay Iraneta nukes tibboth.
    Irane dan krnne wate tyna anith ratawal walatay, athin tyna ape wage ratawal walatay kelina eka. unta kelinma americawatay israeltay mukut krnna bari handa

    ආපහු කියන්න තියෙන්නෙ කලින් එකමයි. 🙈 ඇමරිකන් කාරයො කියන හිතලු බයිලා හොඳයි උබ වගේ මොළ බාගෙ උන්ට පිළිගන්න. අපි පිළිගන්නෙ ලෝකෙ ඇත්තට වෙච්ච දේවල්. ඒව තමයි මේ. 👇🏻

    මේ ලෝකෙ එකම එක මූසල රටයි තියෙන්නෙ නියුක් ගහපු. ඒකෙන් විතරය් ලෝකෙට තර්ජනයක් තියෙන්නෙ. නියුක් හදාගන්න බෑ කියල අනිත් රටවල් කියල තියෙද්දි හොරෙන් හදාගෙන ඒත් ඒව තියෙනව කියල පිළිඅරන් නැති මූසල රටවලුත් එකයි තියෙන්නෙ. ඔය රටවල් දෙකම අනිත් රටවල් වලට ගහන ගමන්, ඒව විනසා කරන ගමන්, එහෙම දේවල් නොකරපු අනිත් රටවල් තර්ජනයක් කියල කියද්දි අපිට පුකෙන් හිනායනවා. බයියොන්ට තෙත්වෙනවා. 😂
     
    • Like
    Reactions: CondomWisdom

    rraths

    Junior member
  • Apr 11, 2024
    90
    73
    18
    හෙන නිවටයි බන් උබල.

    ලන්කාව වැටෙයි වැටෙයි කියල ඇමරිකාවෙ පයිය උරල වැඩක් තියෙනවද.

    ඇමරිකාව වැටුනොත් තව සුපර් පවර් එකක් එයි ඒ වෙනුවට.

    ඊට කලින් ලන්කාවට කෙලවෙන්නෙ මේ ඇමරිකන් කාරයගෙ තියෙන අනිත් රටවල් ඇල්ලීමේ ප්ලෑන් එක නිසා.

    ඇමරිකාව වැටෙන්නෙ නැති වෙන්න, ඊලගට තියෙන කැනඩාව ග්‍රීන්ලන්තය වගේ රටවල් තමන්ගෙ යටත් විජිත කිරීම කරන්නම වෙනව.

    ඒව කරනකොට ඉතින් යුද්ද තව අවු: 15 ක් වත් ඉවර වෙන්නෙ නෑ.
    Americawa greenalnd and canada ekka kela gatta kyla Lankawata mokawath prashnayak enne ne global warming ekka ena sea level rise eka arenna.

    Mata
    ආපහු කියන්න තියෙන්නෙ කලින් එකමයි. 🙈 ඇමරිකන් කාරයො කියන හිතලු බයිලා හොඳයි උබ වගේ මොළ බාගෙ උන්ට පිළිගන්න. අපි පිළිගන්නෙ ලෝකෙ ඇත්තට වෙච්ච දේවල්. ඒව තමයි මේ. 👇🏻

    මේ ලෝකෙ එකම එක මූසල රටයි තියෙන්නෙ නියුක් ගහපු. ඒකෙන් විතරය් ලෝකෙට තර්ජනයක් තියෙන්නෙ. නියුක් හදාගන්න බෑ කියල අනිත් රටවල් කියල තියෙද්දි හොරෙන් හදාගෙන ඒත් ඒව තියෙනව කියල පිළිඅරන් නැති මූසල රටවලුත් එකයි තියෙන්නෙ. ඔය රටවල් දෙකම අනිත් රටවල් වලට ගහන ගමන්, ඒව විනසා කරන ගමන්, එහෙම දේවල් නොකරපු අනිත් රටවල් තර්ජනයක් කියල කියද්දි අපිට පුකෙන් හිනායනවා. බයියොන්ට තෙත්වෙනවා. 😂
    Mola genaapu naw kyala hitan inna mola baga walata ohoma thamaa. Mole awe mola hathaanon gen da?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,584
    2,334
    113
    43
    Wakanda
    Iran වලට නියුක් හදාගන්න ලෝකෙ අනිත් රටවල් සපෝට් කරන්න ඕන.

    ඇමරිකාව, ඊශ්‍රායල් කියන බලු රටවල් දෙකට නියුක් තියෙන එක තමයි ලෝකෙට තියෙන එකම තර්ජනය. මොලේ තියෙන උන්ට නං කලිනුත් ඒක තේරුණා.

    මොල බාගෙ හරකුන්ට තාමත් තේරෙන්නෙ නෑ.
    ඔව් ඇමරිකාව නැත්තන් අපිට මෙලාකටත් කොන කපාගෙන ඔලුව බිම ගගහ උඩ බල බල ආතල් එකේ ඉන්ඩ තිබුන.

    ලංකාවේ උන් ඇමරිකාව ගැන දන්නවා ඇමරිකාවටත් වඩා හොදට

    ඒත් ලංකාවේ
    හැමෝම ඉන්නේ ඇමරිකාව වැටෙනවනම් . ඇමරිකාව වැටෙන්න අප්පුඩි ගහලා අවපාතයක් ආවම ඉන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ. ගොඩක් උන්ට තේරෙන් නෑ ඇමරිකන් ආර්ථිකය කොච්චර රූට් ලෙවල් වලට සම්බන්දයි ද කියලා .

    විජේවීරල ඒකාලෙ දාපු අදහස් තාම ලංකාවෙ උන්ගෙ ඔලුව ඇතුලෙ වැඩකරනව. ඒකයි ඔය ඇමරිකන් භීතිකාව
    ඒව මහ ජෙප්පොවත් දැන් ගනන් ගන්නෙ නෑ
    ------ Post added on Apr 21, 2026 at 5:33 PM
     
    • Haha
    Reactions: Don GasCan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113

    සටන් කරල දිනන්න බැරි බව තේරුනු නිසා විරාම තමයි ඉතින් 💩

    දැන් ඕකෙන් අයින් වෙලා කැනඩාව වගේ රටවල් ටික යටත් කරගන්න ගේමක් ගහයි ඊලගට.