යුද්දෙ අවු 15 ක් තියෙනව මයි 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    ඇමරිකාව ඉතින් වෙනිසියුලාවත් ඇල්ලුව, ඉරානෙත් අල්ලන්න ට්‍රයි කලා,

    කිව්ව වගේම ඉතින් ඇමරිකාව ඉරානෙ එක්ක යුද්දෙ පරාදයි,

    ඊලගට, කැනඩාව, මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, කියුබාව වගේ රටවල් වලට ශොට් එක දෙන්නයි ලෑස්තිය.

    ලේසි වෙන්නෙ නෑ, ප්‍රන්ශය වගේ රටවල් එහෙම පට්ටම තරහයි ට්‍රම්ප් එක්ක ග්‍රීන්ලන්තය අල්ලන්න මුට්ටිය දැම්ම නිසා.

    කැනඩාවටත් මුට්ටියක් දැම්ම, ඊලගට ඒකත් අල්ලන්න ට්‍රයි කරයි.

    ඔය යුද්ද ප්ලෑන් එක නවත්තන්නෙ නෑ තව අවුරුදු 15 ක් වත් ඔය සෙල්ලම ඇදෙනව.

    ඇමරිකාව කීයටවත් "ලෝක පොලිස්/ මම තමයි පොර" කියන නාමය නැති කරගන්න කැමති නෑ.

    ඒක නිසා ඇමරිකාවට තව තවත් රටවල් අල්ලල තමන්ගෙ වහලුන් කරගෙන, ඒ රටවල තියෙන සම්පත් සූරා කන්න තමයි ඉතින් ලෑස්තිය.

    ඒ කාලෙ එන්ගලන්තය ලන්කාව වගේ රටවල් වලට කෙලිය වගේ වැඩක් තමයි ඇමරිකාව මේ කරන්න යන්නෙ.

    ඇමරිකාව කියන රටට යටත් විජිත රටවල් විදිහට අර කලින් කිව්ව රටවල් ටික ඈදාගන්න තමයි ඉතින් ඊලගට ලෑස්තිය.

    මගේ මතය, මේක වෙනවම තමයි ඊලගට. 💥🔴

    ලන්කාව වගේ පුන්චි රටක් පුන්චි පුකක් තියෙන රටවල් වලට ඉතින් ලේ විසිවෙන්න පුකේ ඇරීමට නියමිතයි අනුන්ගෙ යුද්ද නිසා. 💥
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    Iran වලට නියුක් හදාගන්න ලෝකෙ අනිත් රටවල් සපෝට් කරන්න ඕන.

    ඇමරිකාව, ඊශ්‍රායල් කියන බලු රටවල් දෙකට නියුක් තියෙන එක තමයි ලෝකෙට තියෙන එකම තර්ජනය. මොලේ තියෙන උන්ට නං කලිනුත් ඒක තේරුණා.

    මොල බාගෙ හරකුන්ට තාමත් තේරෙන්නෙ නෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,269
    113
    මොනා වුනත් මාරම වැඩ්ඩෙක් කියලා අැමරිකාවේ උන් හිතන් හිටපු ට්‍රම්ප් කියන මහ ලොකු බිස්නස් කාරයා fail කියලා පෙන්නුවා..උෟ කරන්නෙත් කලින් බලයේ හිටපු උන් කරන ඒවමයි..යුද්ද නවත්තනව කියල බලේ ගත්තේ..අන්තිමට උෟම යුද්ද පටන් ගත්තා😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,317
    72,502
    113
    මාලඹේ
    Iran වලට නියුක් හදාගන්න ලෝකෙ අනිත් රටවල් සපෝට් කරන්න ඕන.

    ඇමරිකාව, ඊශ්‍රායල් කියන බලු රටවල් දෙකට නියුක් තියෙන එක තමයි ලෝකෙට තියෙන එකම තර්ජනය. මොලේ තියෙන උන්ට නං කලිනුත් ඒක තේරුණා.

    මොල බාගෙ හරකුන්ට තාමත් තේරෙන්නෙ නෑ.
    අම්මො වද බයියා ගෙ ටොක😂😂
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,801
    7,734
    113
    මොනා වුනත් මාරම වැඩ්ඩෙක් කියලා අැමරිකාවේ උන් හිතන් හිටපු ට්‍රම්ප් කියන මහ ලොකු බිස්නස් කාරයා fail කියලා පෙන්නුවා..උෟ කරන්නෙත් කලින් බලයේ හිටපු උන් කරන ඒවමයි..යුද්ද නවත්තනව කියල බලේ ගත්තේ..අන්තිමට උෟම යුද්ද පටන් ගත්තා😅
    ලප කොටා වගේමයි.
    හොරකම දූෂණය නතර කරන්න, බදු අඩු කරලා සහන දෙන්න බලය ගත්තා.

    ඌ කරනවා අනිත් උන්ට වඩා හොදට.

    @shenat @topkollek @nul @PK Amaris @Max_r @KOTA NIHAL @Besamaayam @nalin0001 වගේ වේසිගේ පුතාලා ලපයාගේ ගූ කනවා..

    😅😅
     
    • Like
    Reactions: 2osama

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    ලංකාවේ උන් ඇමරිකාව ගැන දන්නවා ඇමරිකාවටත් වඩා හොදට
    මේක ඇත්ත වෙන්ඩ පුළුවන්. අමෙරිකාවේ ගොඩක් උන් ඉන්නේ සෙසු ලෝකයෙන් ඈත american dream කියන propaganda fantasy එකක. අත්දැකීම් තියෙනවා උන්ට politics, loke වෙන දේවල් ගැන අවබෝධයක් නෑ. Framework එකක් ඇතුලේ ජීවත් වෙනවා media පෙන්නන දේ එහෙමයි කියාගෙන
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,273
    7,551
    113
    Kotahena
    ලංකාවේ උන් ඇමරිකාව ගැන දන්නවා ඇමරිකාවටත් වඩා හොදට
    හරියට උබට උබේ තාත්තට වඩා හොඳට මං උබේ අම්මා ගැන දන්නවා වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    මේක ඇත්ත වෙන්ඩ පුළුවන්. අමෙරිකාවේ ගොඩක් උන් ඉන්නේ සෙසු ලෝකයෙන් ඈත american dream කියන propaganda fantasy එකක. අත්දැකීම් තියෙනවා උන්ට politics, loke වෙන දේවල් ගැන අවබෝධයක් නෑ. Framework එකක් ඇතුලේ ජීවත් වෙනවා media පෙන්නන දේ එහෙමයි කියාගෙන

    ඇමරිකාවේ ලොක්කො කරනවා මිනිස්සූ දැනගත්තොත් උන් සිවිල් යුද්දෙකට යන නිසයි මිනිස්සුන්ව ෆැන්ටසි එක්ක තියන්නේ.
    ඒත් ලංකාවේ
    හැමෝම ඉන්නේ ඇමරිකාව වැටෙනවනම් . ඇමරිකාව වැටෙන්න අප්පුඩි ගහලා අවපාතයක් ආවම ඉන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ. ගොඩක් උන්ට තේරෙන් නෑ ඇමරිකන් ආර්ථිකය කොච්චර රූට් ලෙවල් වලට සම්බන්දයි ද කියලා .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,884
    20,421
    113
    හස්තිශෛලපුර
    Iran වලට නියුක් හදාගන්න ලෝකෙ අනිත් රටවල් සපෝට් කරන්න ඕන.

    ඇමරිකාව, ඊශ්‍රායල් කියන බලු රටවල් දෙකට නියුක් තියෙන එක තමයි ලෝකෙට තියෙන එකම තර්ජනය. මොලේ තියෙන උන්ට නං කලිනුත් ඒක තේරුණා.

    මොල බාගෙ හරකුන්ට තාමත් තේරෙන්නෙ නෑ.

    Iran walata nuke hadanna newe, USA Israel ewunge nuke ain karawannai ona..
     
    • Like
    Reactions: shenat

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    USA walta me war eka atharala danna ba, ehema unoth dollar eka watenwa. okkoma kela wenwa. gihin gahannath naa damage eka wadi kiyala dnnawa. airattack thama ithn.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,385
    113
    අල්ලාට හිතුනා ගාසා තිරේ සමතලා කරලා දාලා 45000ක් විතර අල්ලාගේ අනුගාමිකයන්ව ඊශ්‍රායලය ලවුවා සමුල ඝාතනය කෙරෙවුවා, පලස්තිනෙට , ඉරාකෙට , ලිබියාවට අල්ලා දෙවියන් කරපු විනාසේම අල්ලා දෙවියන් ඉරානෙටත් කරාවී වගේ

    මට හිතෙන්නේ තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට ,

    අල්ලට කොයි තරම් තරම් භක්තිමත්ව හිටියත් ගොබ්බ වැඩ කරන නිසා මුන්ව සමූල ඝාතනය කරවනවා ඇති

    හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට නම් , මේක තමයි හේතුව අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ.

    සමහර විට අල්ලා හිතනවා ඇති අල්ලාගේ අනුගාමිකයන් වැඩි වෙනකොට අල්ලා අදහන්නේ නැති අයට උන්ගෙන් කරදරයක් නිසා , අල්ලාගේ අනුගාමිකයන් මරලා දානවට අල්ලා කැමති ඇති , ඒ නිසා සමූල ඝාතනය කරලා දානවා ඇති

    අනෙක ඉතින් අල්ලා අදහන උන් කරන ගොබ්බ වැඩ දැක්කම අල්ලා දෙවියන්ව අදහන එක ගැන අල්ලා දෙවියන්ටත් අවුල් ඇති

    අල්ලගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ

    ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ?

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    ඇමරිකාවේ ලොක්කො කරනවා මිනිස්සූ දැනගත්තොත් උන් සිවිල් යුද්දෙකට යන නිසයි මිනිස්සුන්ව ෆැන්ටසි එක්ක තියන්නේ.
    ඒත් ලංකාවේ
    හැමෝම ඉන්නේ ඇමරිකාව වැටෙනවනම් . ඇමරිකාව වැටෙන්න අප්පුඩි ගහලා අවපාතයක් ආවම ඉන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ. ගොඩක් උන්ට තේරෙන් නෑ ඇමරිකන් ආර්ථිකය කොච්චර රූට් ලෙවල් වලට සම්බන්දයි ද කියලා .

    හෙන නිවටයි බන් උබල.

    ලන්කාව වැටෙයි වැටෙයි කියල ඇමරිකාවෙ පයිය උරල වැඩක් තියෙනවද.

    ඇමරිකාව වැටුනොත් තව සුපර් පවර් එකක් එයි ඒ වෙනුවට.

    ඊට කලින් ලන්කාවට කෙලවෙන්නෙ මේ ඇමරිකන් කාරයගෙ තියෙන අනිත් රටවල් ඇල්ලීමේ ප්ලෑන් එක නිසා.

    ඇමරිකාව වැටෙන්නෙ නැති වෙන්න, ඊලගට තියෙන කැනඩාව ග්‍රීන්ලන්තය වගේ රටවල් තමන්ගෙ යටත් විජිත කිරීම කරන්නම වෙනව.

    ඒව කරනකොට ඉතින් යුද්ද තව අවු: 15 ක් වත් ඉවර වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mawathagama

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    504
    344
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඇමරිකාව ඉතින් වෙනිසියුලාවත් ඇල්ලුව, ඉරානෙත් අල්ලන්න ට්‍රයි කලා,

    කිව්ව වගේම ඉතින් ඇමරිකාව ඉරානෙ එක්ක යුද්දෙ පරාදයි,

    ඊලගට, කැනඩාව, මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, කියුබාව වගේ රටවල් වලට ශොට් එක දෙන්නයි ලෑස්තිය.

    ලේසි වෙන්නෙ නෑ, ප්‍රන්ශය වගේ රටවල් එහෙම පට්ටම තරහයි ට්‍රම්ප් එක්ක ග්‍රීන්ලන්තය අල්ලන්න මුට්ටිය දැම්ම නිසා.

    කැනඩාවටත් මුට්ටියක් දැම්ම, ඊලගට ඒකත් අල්ලන්න ට්‍රයි කරයි.

    ඔය යුද්ද ප්ලෑන් එක නවත්තන්නෙ නෑ තව අවුරුදු 15 ක් වත් ඔය සෙල්ලම ඇදෙනව.

    ඇමරිකාව කීයටවත් "ලෝක පොලිස්/ මම තමයි පොර" කියන නාමය නැති කරගන්න කැමති නෑ.

    ඒක නිසා ඇමරිකාවට තව තවත් රටවල් අල්ලල තමන්ගෙ වහලුන් කරගෙන, ඒ රටවල තියෙන සම්පත් සූරා කන්න තමයි ඉතින් ලෑස්තිය.

    ඒ කාලෙ එන්ගලන්තය ලන්කාව වගේ රටවල් වලට කෙලිය වගේ වැඩක් තමයි ඇමරිකාව මේ කරන්න යන්නෙ.

    ඇමරිකාව කියන රටට යටත් විජිත රටවල් විදිහට අර කලින් කිව්ව රටවල් ටික ඈදාගන්න තමයි ඉතින් ඊලගට ලෑස්තිය.

    මගේ මතය, මේක වෙනවම තමයි ඊලගට. 💥🔴

    ලන්කාව වගේ පුන්චි රටක් පුන්චි පුකක් තියෙන රටවල් වලට ඉතින් ලේ විසිවෙන්න පුකේ ඇරීමට නියමිතයි අනුන්ගෙ යුද්ද නිසා. 💥
    ඔයාගේ අදහස ඇතුළේ ලෝක දේශපාලනයේ යථාර්ථය වගේම, කරුණුමය වශයෙන් පොඩි වැරදි වැටහීම් කීපයකුත් තියෙනවා. කතාවේ සැර වැඩියි වගේ පෙනුණත්, ඔයා අන්තිමට කියන කාරණාව නම් සහතික ඇත්ත.
    අපි මේක එකින් එක අරගෙන බලමු:
    **හරියටම හරි කරුණු:**
    * **"ලෝක පොලිස්" මානසිකත්වය:** ඇමරිකාව කීයටවත් තමන්ගේ ලෝක බලවතා (Hegemony) කියන තැන අතාරින්න කැමති නෑ කියන එක 100% ක් හරි. චීනය සහ රුසියාව ඉස්සරහට එනකොට ඒක නවත්තන්න එයාලා ඕනෑම දෙයක් කරනවා.
    * **සම්පත් සූරා කෑම (නව යටත් විජිතවාදය):** ඉස්සර එංගලන්තය ලංකාව අල්ලගෙන කරපු දේම තමයි දැන් ඇමරිකාව සහ අනිත් බලවත්තු කරන්නේ. හැබැයි ක්‍රමය වෙනස්. දැන් රටවල් ආක්‍රමණය කරලා ආණ්ඩුකාරවරු දාන්නේ නෑ (ඒකට වියදම් වැඩියි). ඒ වෙනුවට කරන්නේ ණය දීලා, තමන්ට හිතවත් රූකඩ ආණ්ඩු පත් කරගෙන, ආර්ථිකය පාලනය කරන එක (Neocolonialism).
    * **පොඩි රටවලට වෙන විනාශය:** ඔයා අන්තිමට කියපු කතාව (වචන ටිකක් සැර වුණත්) භූ දේශපාලනිකව සම්පූර්ණ ඇත්ත. බලවත්තු යුද්ධ කරද්දී, සම්බාධක දාගනිද්දී, ගෝලීය සැපයුම් ජාල කඩා වැටිලා තෙල් මිල ඉහළ යන්නේ, බඩු මිල වැඩිවෙන්නේ ලංකාව වගේ කිසිම සම්බන්ධයක් නැති පොඩි රටවල. අලියි කොටි රණ්ඩු වෙනකොට පොඩි ගස් පොඩිවෙනවා වගේ වැඩක් තමයි මේක.
    **නිවැරදි විය යුතු කරුණු (Facts to correct):**
    * **වෙනිසියුලාව සහ ඉරානය:** ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කරලා ඇල්ලුවේ නෑ. ඒ වෙනුවට දැඩි ආර්ථික සම්බාධක දාලා ඒ රටේ ආර්ථිකය විනාශ කළා. ඉරානයත් එක්ක කෙලින්ම යුද්ධ කරලා පරාද වුණෙත් නෑ. හැබැයි ඉරානය සහ ඇමරිකාව අතර මැදපෙරදිග "නියෝජිත යුද්ධ" (Proxy wars) සහ සීතල යුද්ධයක් තියෙනවා.
    * **ග්‍රීන්ලන්තය සහ ප්‍රංශය:** ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සල්ලි වලට ගන්න කතා කරපු එක ඇත්ත. හැබැයි ඒකට තරහා වුණේ ප්‍රංශය නෙමෙයි, **ඩෙන්මාර්කය**. මොකද ග්‍රීන්ලන්තය කියන්නේ ඩෙන්මාර්කයට අයිති භූමියක්.
    * **කැනඩාව, මෙක්සිකෝව ආක්‍රමණය කිරීම:** මේ රටවල් යුද බලයෙන් අල්ලගන්න ඇමරිකාව කටයුතු කරයි කියලා හිතන්න අමාරුයි. මොකද මේ රටවල් දැනටමත් ඇමරිකාවේ ආර්ථිකය මත දැඩිව යැපෙනවා. කැනඩාව වගේ රටවල් ඇමරිකාවේ සමීපතම මිත්‍රයෝ. යුද්ධ කරනවාට වඩා වෙළඳ ගිවිසුම් (USMCA වගේ) හරහා ඒ රටවල් පාලනය කරන එක තමයි ඇමරිකාවේ ප්ලෑන් එක.
    **සාරාංශය:**
    ඔයාගේ දැක්ම ඇතුළේ ලෝක දේශපාලනයේ ක්‍රියාකාරීත්වය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඇමරිකාව හැමෝම යටත් කරගෙන ඉන්න හදනවා කියන එකත්, ඒකේ අනිසි ප්‍රතිඵල ලංකාව වගේ රටවලට අනිවාර්යයෙන්ම විඳින්න වෙනවා කියන එකත් ප්‍රතික්ෂේප කරන්න බැරි සත්‍යයක්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113

    උබට මානසික ලෙඩක් තියෙනව කියල ත්‍රෙඩ් දැම්ම නේද?

    රෑ කඩේ ගිහින් එනකොට කොල්ලො සෙට් එකක් කලිසම ගලෝල පුකේ ඇරිය කියල පොලීසියෙ එන්ට්‍රි එකක් දැම්ම නේද.

    අඩෝ බෙහෙත් ගනින් මචන් වෙලාවට .. පව් මේ ජීවිත ඉතින්, ඉක්මනින් පුප සුවපත් වේවා! රිදීම අඩු වේවා!

    රෑ තිස්සෙ යන්න එපා බන්, උබට අර පුක වන වන යන නිසායි, කටහඩ ගෑනියෙක් ගෙ වගේ නිසා තමයි ඔය ප්‍රශ්නෙ. පොඩ්ඩක් ඇවිදින විදිහ වෙනස් කරගනින්.
     
    • Haha
    Reactions: Tramadol