ජනතාව වැඩියෙන් ගැවසෙන තැන් වල ගොඩක් වෙලා රැදෙන්න එපා ඉදිරි කාලය තුල

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,362
    2,739
    113
    1776672635905.png


    විශේෂයෙන් පල්ලි පන්සල් කෝවිල් වල. තඩි බැග් පිටේ එල්ලන් එන එවුන් ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. සියලු දෙනාගේ ආරක්ෂාව පිණිසයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    rajapaksala bora diye malu bawa misak oya wage game ekak gahanna tharam bujjimath na!

    paksuwa passe inne BJP+CCP+WEF+MB+ISIS wage internationl level eke buwala godak
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,161
    113
    View attachment 264981

    විශේෂයෙන් පල්ලි පන්සල් කෝවිල් වල. තඩි බැග් පිටේ එල්ලන් එන එවුන් ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. සියලු දෙනාගේ ආරක්ෂාව පිණිසයි
    සතුරා බුද්ධිමත් නම් එකම ප්ලෑන් එක දෙපාරක් ක්‍රියාත්මක කරන්නේ නෑ.
     
    • Like
    Reactions: pramodh87

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    පුළුවනන්ම් බෝම්බයක් ගහල හරි ඒකත් රාජපක්ෂ ඵකවුන්ට් ඵකටම දාපන් අර අයිස් ඩ්‍රාම ඵක වගේ..සිරසෙන් උපරිම දායකත්වය දෙයි ප්‍රචාරණයට😅.කලින් ගැහුවෙත් උන් කියලනේ උඹලගේ ජෙප්පෝ පච ගහලා අරුන්ට මෝඩයෝ කරලා චන්ද ගත්තේ..😅
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,748
    2
    115,681
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනුරයියට තාම රාජපස්ස කෙනෙක් ඇතුලට යවන්ඩ බැරි උනානෙ..මෙහෙම ගියොත් 2029 සජිත් හාමුට වඩා නාමල් බේබිගෙ හොද්ද තමා බොර වෙන්නෙ.