අලුතෙන් දාපු මෙට්‍රෝ බස් එකෙන් කඩවත ඉඳන් කැලණියට යමු.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,002
    1
    100,599
    113
    33
    Kalutara
    ඇයි බන් කඩවත ඉඳන් මාකුඹුරට රූට් එකක් දාලා යන්නේ? බල්ලෙක්වත් නෑනේ මේ බස් එකේ. සෙනග යන රූට් එකකට දාපන්කෝ. ඊයේ නාරාහේන්පිට හන්දියේදී දැක්කා උදේ 8ට විතර බල්ලෙක්වත් නෑ බස් එකේ. කොහේ යන එකක්ද දන්නේ නෑ බෝඩ් එකක් තිබ්බේ නෑ ඒකෙ නම්.

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    1 මේ බස් තියෙන්නේ ඉහල කුලේ උන් යන රූට් වලට
    2. බස් පික්කෝ ඉන්න රූට් වල මේ බස් යන් බෑ උන්ට ලොරි චැසි
    ඉතින් බන් රෝද පුටුවේ ඇවිත් බස් එකේ නගින්න පුළුවන් පාරවල් තියෙන්නේ ඉහල කුලේ අය ඉන්න පාරවල් වලනේ
    කොහොමද නිකන් බස් එකෙන් රෝද පුටුවෙන් බැහැල
    කොටුවේ අලුත් ස්ටේෂමෙන් කෝච්චියට රෝද පුටුවෙන්ම නගිනකොට
    පොහොසත් රටක් ලස්සන ලාල් කෙනෙක් වසන්තත් ඔව් එයත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත

    ඕක තනිකරම බොරු මාකටින් එකක් බන් . මගේ ජීවිතකාලෙම රෝද පුටුවක එකෙක් බස් එක්කට නැගලා නෑ . කොටින්ම කිහිලි කරුවකින්වත් නැගලා . ලංකාවේ අම්මලා ස්ට්‍රෝලස් පාවිච්චි කරන් නෑ , ස්ට්‍රෝල්ස් තමා ඔය බස් වලට එන්න පුලුවන් වැඩියෙන්ම ඉස්සරහට . අබාධිත කෙනෙක් බොහෝ වෙලාවට පෞද්ගලික වාහනයකින් එහෙට මෙහෙට යන්නෙ. අපේ පදික මංතීරු හදන්න එපැයි ඉස්සලම රෝද පුටුවක යන්න 🤪
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    ඕක තනිකරම බොරු මාකටින් එකක් බන් . මගේ ජීවිතකාලෙම රෝද පුටුවක එකෙක් බස් එක්කට නැගලා නෑ . කොටින්ම කිහිලි කරුවකින්වත් නැගලා . ලංකාවේ අම්මලා ස්ට්‍රෝලස් පාවිච්චි කරන් නෑ , ස්ට්‍රෝල්ස් තමා ඔය බස් වලට එන්න පුලුවන් වැඩියෙන්ම ඉස්සරහට . අබාධිත කෙනෙක් බොහෝ වෙලාවට පෞද්ගලික වාහනයකින් එහෙට මෙහෙට යන්නෙ. අපේ පදික මංතීරු හදන්න එපැයි ඉස්සලම රෝද පුටුවක යන්න 🤪
    ඔව් මේවා මිනිස්සු රවටන වැඩ .
    මොකද ලංකාවේ බස් එකකට රෝදපුටුවෙන් නගින්න පුළුවන් වෙලා වැඩක් නැහැ, රෝදපුටුවේ තනියෙම අබාධිත කෙනෙක්ට ලංකාවේ පාරක යන්න බැහැ කඩේකට යන්න බැහැ
    එහෙම මොලයක් නම් රටේ ජනාධිපතිට තියෙන්නේ ඉතින් කවර කතා ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත
    ඔව් මේවා මිනිස්සු රවටන වැඩ .
    මොකද ලංකාවේ බස් එකකට රෝදපුටුවෙන් නගින්න පුළුවන් වෙලා වැඩක් නැහැ, රෝදපුටුවේ තනියෙම අබාධිත කෙනෙක්ට ලංකාවේ පාරක යන්න බැහැ කඩේකට යන්න බැහැ
    එහෙම මොලයක් නම් රටේ ජනාධිපතිට තියෙන්නේ ඉතින් කවර කතා ද
    ජනාධිපති කියන්නේ නටරාජ නෙමෙයි .හැම මගුලටම උපදෙස් දෙන්නයි අදහස් දෙන්නයි .
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,903
    1
    12,207
    113
    අදාළ නෑ නේ
    ඔව් මේවා මිනිස්සු රවටන වැඩ .
    මොකද ලංකාවේ බස් එකකට රෝදපුටුවෙන් නගින්න පුළුවන් වෙලා වැඩක් නැහැ, රෝදපුටුවේ තනියෙම අබාධිත කෙනෙක්ට ලංකාවේ පාරක යන්න බැහැ කඩේකට යන්න බැහැ
    එහෙම මොලයක් නම් රටේ ජනාධිපතිට තියෙන්නේ ඉතින් කවර කතා ද
    ow underlying infrastructure thaama improve wela naha. habai samahara institutions (universities, companies etc.) danatama wheelchair accessible widiyata hadala thiyanawa
    facilities improve wenne tika tika. bus wala facilities hadanawa wagema thama anith ewath. kohen hari patan ganna eka hodai ithin
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    සුපිරි කොම්ලො :love2:
    මුල් දවස් වල කොහොමත් සෙනග අඩුයි, මිනිස්සු දැන ගත්තම තව යයි
    මේව අඩු කුලේ උන්ට ගැලපෙන්නෙ නෑ උන් ආස ප්‍රයිවට් බස් එකේ පුට් බෝඩ් එකේ එල්ලිලා බස් අජිතගෙ සිංදුවක් අහගෙන යන්ට
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    සුපිරි කොම්ලො :love2:
    මුල් දවස් වල කොහොමත් සෙනග අඩුයි, මිනිස්සු දැන ගත්තම තව යයි
    මේව අඩු කුලේ උන්ට ගැලපෙන්නෙ නෑ උන් ආස ප්‍රයිවට් බස් එකේ පුට් බෝඩ් එකේ එල්ලිලා බස් අජිතගෙ සිංදුවක් අහගෙන යන්ට
    ඒ සොමිය නෑ මේ ලෝ ෆ්ලෝ වල

    අද උදේ සින්ඩුවක් යනවා වැල් දොඩම් මලක් ගැන මොන මෝඩ හුකන හුත්තවල්ද බං මේ