මටත් තියෙන ලොකුම ආසාවක් මේක. දවසක මාත් යනවා මෙහෙම වවන්න.
Mai malli Patan ganna hadanne...
කඩුගන්නාව පිලිමතලාව අතර බං. වගාකරපුම නැති ඉඩමක් සුද්දො කෝපි හිටෙවුවට පස්සෙ මමද කොහෙද මේ ආපහු වගා කරන්න යන්නෙ. කෝපි කැලේ තිබ්බෙ ගන්නකොට. ඉඩමට ඉස්සරහින් කුඹුරක් තියෙයි වියලිත් නෑ දියසීරාව වගෙත් නෑ ඉඩම. ඉත්තෑවෝ ඌරො එහෙමනම් නෑ ඉඩමෙ ඉත්තෑවෝ හිටපු උන් ගමේ උන් අල්ලගෙන කාලා.
පිලිමතලාව
------ Post added on Apr 22, 2026 at 10:39 PM
රත් කෙසෙල් ලොකුවට හැදෙන්නෙ නෑ බං මේ පැත්තෙ. ඇවරි 4ක් 5ක් වගේ හැදෙන්නෙ. ඇම්බුන් කෙසෙල් තමයි මෙහෙ කිලෝ 60 වගේ සයිස් වෙන්න හැදෙනව. ඇම්බුන් කෙසෙල් කිලෝ එකක් 220යි මෙහෙ ගන්නෙ.
------ Post added on Apr 22, 2026 at 10:42 PM
Api patan ganna yanne apema peththe laga thenaka bn.. E nisa loku aulak wen nethi wei nedaGood you got company as people in rural areas may not welcome strangers..
IT baas Lesa Wenas Wiya yuthuiIT ගොවියො ටික දැන් එළවලු ගොවියො වෙන්න යන්නේ වගේ
Api patan ganna yanne apema peththe laga thenaka bn.. E nisa loku aulak wen nethi wei neda
Thank you machan Advice ekata... Jaya WewaNot sure about that brah.. - there are bad guys everywhere, in a small, yet populated, island like SL..
Stay loyal to each other and to your ambition and you guys should be fine..
Regardless of enemies, for your venture to take off it will take its own time..
Remember failing to plan is planning to fail, so plan well in advance, every step of the way..
Wish you guys the very best..![]()