අක්කරයක ඉඩමක් තියෙනව. අවුරුද්දකින් විතර හොඳ ආදායමකට යන්න පුලුවන් වගා කරන්න පුලුවන් බෝග වර්ග මොනවද?
කෙසෙල් හිටවන්න තමයි දැනට අදහස. දැනට අවුරුදු 2ක් විතර කලින් පුවක් පැල හදල තියෙන්නෙ.තව සාදික්ක හදල තියෙනවා. තව සෑහෙන්න ඉඩ තියෙයි.