Un okkoma giye ata 2 ugas thiyan wahana hire karan..ඕක තනිකරම බොරු මාකටින් එකක් බන් . මගේ ජීවිතකාලෙම රෝද පුටුවක එකෙක් බස් එක්කට නැගලා නෑ . කොටින්ම කිහිලි කරුවකින්වත් නැගලා . ලංකාවේ අම්මලා ස්ට්‍රෝලස් පාවිච්චි කරන් නෑ , ස්ට්‍රෝල්ස් තමා ඔය බස් වලට එන්න පුලුවන් වැඩියෙන්ම ඉස්සරහට . අබාධිත කෙනෙක් බොහෝ වෙලාවට පෞද්ගලික වාහනයකින් එහෙට මෙහෙට යන්නෙ. අපේ පදික මංතීරු හදන්න එපැයි ඉස්සලම රෝද පුටුවක යන්න![]()
Kauda kiyane?ඔව් මේවා මිනිස්සු රවටන වැඩ .
මොකද ලංකාවේ බස් එකකට රෝදපුටුවෙන් නගින්න පුළුවන් වෙලා වැඩක් නැහැ, රෝදපුටුවේ තනියෙම අබාධිත කෙනෙක්ට ලංකාවේ පාරක යන්න බැහැ කඩේකට යන්න බැහැ
එහෙම මොලයක් නම් රටේ ජනාධිපතිට තියෙන්නේ ඉතින් කවර කතා ද
E nan highway bus. Ewatath patta senagak thamayi inne.එක ඉන්ෆුලුවෙන්ස කෙනෙක් ගියපු ගමන් බඩු හරී ආයේ .....
මම කඩුවෙන බස් ස්ටැන්ඩ් එක පැත්තෙන් යනකොට දැකලා තියෙනාව පට්ට සෙනගක් කඩුවෙල - කඩවත කඩුවෙල - කලුතර බස් වලට ඉන්නවා.
..
True. මේව දාන්න ඕන තව root එකක් තමා කඩුවෙල මාලබේ හරහ බත්තරමුල්ල රාජගිරිය බොරැල්ල townhall කොටුව root එකක්. කොච්චර නං මිනිස්සු හිර වෙනවද ඔය root එකේ.එක ඉන්ෆුලුවෙන්ස කෙනෙක් ගියපු ගමන් බඩු හරී ආයේ .....
මම කඩුවෙන බස් ස්ටැන්ඩ් එක පැත්තෙන් යනකොට දැකලා තියෙනාව පට්ට සෙනගක් කඩුවෙල - කඩවත කඩුවෙල - කලුතර බස් වලට ඉන්නවා.
..
138 yanawa danatath.True. මේව දාන්න ඕන තව root එකක් තමා කඩුවෙල මාලබේ හරහ බත්තරමුල්ල රාජගිරිය බොරැල්ල townhall කොටුව root එකක්. කොච්චර නං මිනිස්සු හිර වෙනවද ඔය root එකේ.
අනිත් root එක 138 root එක. හෝමගම කොට්ටාව මහරගම නුගේගොඩ හරහ කොටුව.
Next galle road bamba
කිහිප දෙනෙක් එකට යනවනම් උං ඔක්කොම ඇප් එක ස්කෑන් කරන්ඩ ඕනෙද? ෆෝන් නැති උන් යන්නෙ කොහොමද?
Link eka damu balanna. Search ekk damma habai hambune nam naThiyenawa neda machan
True. මේව දාන්න ඕන තව root එකක් තමා කඩුවෙල මාලබේ හරහ බත්තරමුල්ල රාජගිරිය බොරැල්ල townhall කොටුව root එකක්. කොච්චර නං මිනිස්සු හිර වෙනවද ඔය root එකේ.
අනිත් root එක 138 root එක. හෝමගම කොට්ටාව මහරගම නුගේගොඩ හරහ කොටුව.
Next galle road bamba
ඇප් එකේ පෙන්නන හෝල්ට් වලවත් අත දැම්මට නවත්තන්නෙ නෑ කියල කියන්නෙ.
සිරාවට පදික වේදිකා නැතුව ඉතින් අනේ මන්දා.ඕක තනිකරම බොරු මාකටින් එකක් බන් . මගේ ජීවිතකාලෙම රෝද පුටුවක එකෙක් බස් එක්කට නැගලා නෑ . කොටින්ම කිහිලි කරුවකින්වත් නැගලා . ලංකාවේ අම්මලා ස්ට්‍රෝලස් පාවිච්චි කරන් නෑ , ස්ට්‍රෝල්ස් තමා ඔය බස් වලට එන්න පුලුවන් වැඩියෙන්ම ඉස්සරහට . අබාධිත කෙනෙක් බොහෝ වෙලාවට පෞද්ගලික වාහනයකින් එහෙට මෙහෙට යන්නෙ. අපේ පදික මංතීරු හදන්න එපැයි ඉස්සලම රෝද පුටුවක යන්න![]()
සද්දෙයි පඩගදයි, ඩෝබීයෝ චූන් කීරිම තමා ලංකාවේ ක්‍රමය.සිරාවට පදික වේදිකා නැතුව ඉතින් අනේ මන්දා.
බලලා චූන් වෙන්න හොදයි. බස් වලට කලින් ඒවා හදන්න ඕන
වැඩක් නැ බන්. මාත් මුන්ට සපොර්ට් කරෙ. කෝ අර ෆයිල් මිටිය බන්සද්දෙයි පඩගදයි, ඩෝබීයෝ චූන් කීරිම තමා ලංකාවේ ක්‍රමය.
බෝතල් පත්තර වලට විකුණලා ඇති.වැඩක් නැ බන්. මාත් මුන්ට සපොර්ට් කරෙ. කෝ අර ෆයිල් මිටිය බන්![]()
ඔව් මුන් ඉන්න ඕන ඉතින් ,අනිත් උන් මීට වඩා අවුල්.බෝතල් පත්තර වලට විකුණලා ඇති.
කරන්න දෙයක් නෑ සජිය හරි නෑමෝල් ගේනවට වඩා මුංව තියාගෙන දුවන්න වෙනවා අකමැත්තෙන් හරි. විපක්ශයක් අහලකවත් නෑ . අලුත් අය පක්ශ හදන්නෙත් නෑ , පක්ශයක් හදන්න බැරිවෙන්න මුං ගහන්න තියන ඔක්කම ගැට ගහලා තියෙන්නේ . මුනුත් අට ෆේලියර් එකක් එච්චරයි![]()
අවුල 3 පාර වෙනකොටත් එහා පැත්තෙන් එකෙක් නැත්තම් කේස්. මුං ලීඩස්ලා හදනවා බිමලයයි , ඩොක්ටර් තට්ටයා මුං රෙඩි කරනවා එක හොදට පේනවා . මුං දුවන්නේ චීන ස්ටැයිල් එකට . එහා පැත්තේ ඒම උන් නෑ , වෙන එකෙක්ට හැදෙන්න දෙන්නෙත් නෑ . තට්ටයා ආවොත් ටිකක් හොදයි ටිකක් මොලයක් තියනවා වගේ පේනවා අනික් උන්ට වඩාඔව් මුන් ඉන්න ඕන ඉතින් ,අනිත් උන් මීට වඩා අවුල්.
ලබන පාර ඕකුජ් ඔයිට වඩා බොරු කරනවා. තුන්වෙනි පාරක් නම් එන්නෙ නැ. එ නිසා දෙවනි එකෙ හොදටම කරයි