ඩිංකි පොත නේද. මට දැන් මතක් වුනේමේ පියතුමාගේ තව පොතක් තිබ්බ නේද බූරුවෙක් ගැන![]()
ඩිංකි. තව..මේ පියතුමාගේ තව පොතක් තිබ්බ නේද බූරුවෙක් ගැන![]()
ඩිංකි පොත නේද. මට දැන් මතක් වුනේ
තව එකක් තිබ්බ ජෙපි කරල්ලට අහු උන ඉස්කෝලේ එකෙක් ගැන කතාවක්...ඩිංකි. තව..
අමල්ගෙ බල්ල
විදුහලේ විත්ති
හොල්මන් දූපත මේවත් මම ඒ කාලෙ කියෝපුව.
ඩිංකි පොත නේද. මට දැන් මතක් වුනේ
ඒක තමා විදුහලේ විත්ති.තව එකක් තිබ්බ ජෙපි කරල්ලට අහු උන ඉස්කෝලේ එකෙක් ගැන කතාවක්...
ඌ ඉස්කෝලේ සල්ලි තිබ්බ ඉගෙන ගත්ත එකෙක්...හැබැයි දෙමාපියෝ ඩිවොස්... ඌ බුලි කරනවා ඉස්කෝලෙට අලුතින් ආපු ගමේ එකෙක්ව
පස්සේ කැරැල්ලට බැඳිලා අර ගමේ එකාගේ ගෙදර උන්වත් මරණ සීන් එකක්...
Ade ow...aaye Kiyawanna aasawak aawaඒක තමා විදුහලේ විත්ති.
can i find a pdf copy of this book..like to readඩිංකි. තව..
අමල්ගෙ බල්ල
විදුහලේ විත්ති
හොල්මන් දූපත මේවත් මම ඒ කාලෙ කියෝපුව.
අද නාකි කුකුලන් වී ඇති අපද ඒ සුන්දර 90 දශකයේ මේ පොත් කියවූ බව සදහන් කිරීමට කැමැත්තෙමි !
බෑනා පොඩිත්තා?මම මේ පොත බෑණා පොඩිත්තාට උපන් දින තෑග්ගක් විදියට දුන්නා.
ඌ පොඩි කොල්ලෙක්, ආදරේට එහෙම කියන්නේ.බෑනා පොඩිත්තා?