අලුත්ම ට්‍රෙන්ඩ් එක වයස අවු 10ක් බාල පොඩි මල්ලිලා කසාද බදින එක

Bam

Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,356
    113
    සල්ලි තියන නාකි ගෑණු වැඩී දැ‍‍ං . 26+

    අහු උනිත් ඉතිං ආයි ගැලවෙනවා බොරු.

    මම යන Gym එකටත් එනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,226
    113
    35
    Spain
    අර පොඩි කොල්ලා වයස කීයක එකෙක්ද බන්? 16ක් විතර වගේ නෙ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,437
    7,745
    113
    wateeeeema aragena podi un bandinawa.. ekige moona dekkama kiyanna puluwan aduma polu 30 kin kaala wage
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,340
    36,226
    113
    මැදමහනුවර
    නාකි ගෑණු මොකටද යකෝ.

    ඕන තරම් තතරුණ ගෑණු ඉන්නකොට.

    අනේ මන්දා උබලත්.
    උඹ නාකි කියන්නෙ 26ට වැඩි උන්ටද?

    එතකොට තරුණ කාලෙ පටන්ගන්නෙ අවුරුදු 12න් ද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,887
    5,887
    113
    ඕක නං ටික්ටොක් එකේ නටපු නැටිල්ලට දැං අයියලා ඕක ගනං ගන්නෙ නැතුව ඇති
    මේකිට තියන එක්ස්පීරියන්ස් එකට අර පොඩි එකාට සැපක් දුන්නම එවෙලම බඳින්න ඕන කියලා හිතෙන්න ඇති
     
    • Haha
    Reactions: Inigo Montoya