ෆෝන් රෙපෙයාර් තැනක් ....!!

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    මචෝ...ෆෝන් එකක ඩිස්ප්ලේ දාල සයිඩ් බටන් ටික හදාගන්නේ තැනක් කියනවද....

    බම්බලපිටියේ ක්වීන්ස් එක නැතුව...උන් ගේ ටිකක් ගණන් වගේ....අනිත් කාරණේ උන් කාර්ඩ් පේමන්ට් ගන්නෙත් නැහැ...
    (අපි කාර්ඩ් පේමන්ට් නම් ගන්නේ නැහැ කියල කැශියර් එකේ ඉන්න කොල්ල කිව්වේ හරියට නිකන් කාර්ඩ් වලින් පේමන්ට් කරන උන් අඩු කුලේ , හිගන්නෝ වගේ )
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,406
    3,069
    113
    Queens thiyana building eke main road front eken arcade eka athulata giyahama deweni kade C Lab eka nadda Dan? Pakistan katayage eka? U nam sadharana widihata Kara issara. Wife nam ithin mudukku kata, Lankawe kenek. (Issara Eagle Video shop eka).

    Eke nathnam MC eka udata gihin balanna Minhaj kiyala ahanna.
    Nathnam Pettah gihin Wintech eken ahanna.

    Kawuruwath card payments nam sure na. Mokada owata card payments ganne na kohewath. Ara deken ahala balanna kokatath.

    Queens building eke ara issarahama thiyana podi shop ekata nam yanna epa. Eya phone eka Aran shape eke queens eken karala denne.
    Kawuru karath common ma model ekak neweyi nam ekko oya Trans Asia eken (or Polek) parts Genna ona, nathnam e gollo genath hadanakan Inna ona.
     
    • Like
    Reactions: No_regrets

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ක්වීන්ස් එකේ තරම් කොහෙවත් ෆෝන්ස් කොලිටියට රෙපයාර් කරනවා මම නම් දැකලා නෑ.
    අවුරුදු 14 විතර ඉදන් ෆෝන් රිපෙයාර්ස් නම් ක්වීන්ස් එකෙන් විතරයි කරන්නේ.
    උන්ගේ වැඩ ශුවර්.
    කැරි ලයින් නෑ උන්ගේ.
    ක්වීන්ස් කාඩ් පේමන්ට් ගන්නවා.
    ඕන තරම් කාඩ් පේමන්ට්ස් කරලා තියනවා මම ක්වීන්ස් එකෙන්.
     
    No_regrets

    Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    ක්වීන්ස් එකේ තරම් කොහෙවත් ෆෝන්ස් කොලිටියට රෙපයාර් කරනවා මම නම් දැකලා නෑ.
    අවුරුදු 14 විතර ඉදන් ෆෝන් රිපෙයාර්ස් නම් ක්වීන්ස් එකෙන් විතරයි කරන්නේ.
    උන්ගේ වැඩ ශුවර්.
    කැරි ලයින් නෑ උන්ගේ.
    ක්වීන්ස් කාඩ් පේමන්ට් ගන්නවා.
    ඕන තරම් කාඩ් පේමන්ට්ස් කරලා තියනවා මම ක්වීන්ස් එකෙන්.

    No brother.... This happened last week Friday (24th Apr)...

    Queens thiyana building eke main road front eken arcade eka athulata giyahama deweni kade C Lab eka nadda Dan? Pakistan katayage eka? U nam sadharana widihata Kara issara. Wife nam ithin mudukku kata, Lankawe kenek. (Issara Eagle Video shop eka).

    Eke nathnam MC eka udata gihin balanna Minhaj kiyala ahanna.
    Nathnam Pettah gihin Wintech eken ahanna.

    Kawuruwath card payments nam sure na. Mokada owata card payments ganne na kohewath. Ara deken ahala balanna kokatath.

    Queens building eke ara issarahama thiyana podi shop ekata nam yanna epa. Eya phone eka Aran shape eke queens eken karala denne.
    Kawuru karath common ma model ekak neweyi nam ekko oya Trans Asia eken (or Polek) parts Genna ona, nathnam e gollo genath hadanakan Inna ona.

    Thanks.... will try that....!
    ------ Post added on Apr 26, 2026 at 6:23 AM