ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    Courier huththige පුතාලා ඔය වැඩේ කරන්නේ.

    Awrudde courier service වැඩ කරේ නැති නිසා මිනිස්සු දාන orders එකතු වෙනවා හෙන lot එකක්.
    ඒවා බෙදන්න මිනිස්සු මදි.

    එතකොට එක buwek ට wada wadi උනාම උන් ඔය වැඩේ කරනවා.

    Seller ගෙ අතින් courier එකට ගෙවනවා. උබට පාඩු වෙන්නේ නෑ Seller ta තමයි කෙළ වෙන්නේ. Daraz ekata Report කරපං
    Facebook group වල තියෙනව මාර්තු මාසෙත් මේ වගේ delivery case. මගේ සීන් එකේදී මම hotline call කරා 4-5 පාරක් උන් බලන්නම් කියනව විතරයි. සල්ලි ගෙවලා බඩු missing උනොත් refund request දාලා නැටුමක් නටන්න වෙනවා. ඊයේ මම දැක්ක කෙල්ලෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා delivery එක කරන්නේ නැතුව delivery completed කියල delivery status update කරල. Hotline call කළාම කිව්වාලු බඩු නම් ආපහු ලැබෙන එක ෂුවර් නෑ refund request එකක් දාන්න කියල.

    mageth eka item ekak pending april 5 idan. thaama maga enawa
    habai ohoma ekak unaamai matath
    Unge mokak hari awlak thiyenawa wage. Mama marthu mase dapu order ekakuth enawa kiwwa dawasata wada dawas 8 delay wela awe. COD ara card payments nam karanne na aye mama.
    ------ Post added on Apr 24, 2026 at 1:37 PM

    ආයේ order දැම්මොත් COD තමයි දාන්නේ.
    ------ Post added on Apr 24, 2026 at 1:39 PM
     
    • Like
    Reactions: vito

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,246
    7,527
    113
    Kotahena
    Facebook group වල තියෙනව මාර්තු මාසෙත් මේ වගේ delivery case. මගේ සීන් එකේදී මම hotline call කරා 4-5 පාරක් උන් බලන්නම් කියනව විතරයි. සල්ලි ගෙවලා බඩු missing උනොත් refund request දාලා නැටුමක් නටන්න වෙනවා. ඊයේ මම දැක්ක කෙල්ලෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා delivery එක කරන්නේ නැතුව delivery completed කියල delivery status update කරල. Hotline call කළාම කිව්වාලු බඩු නම් ආපහු ලැබෙන එක ෂුවර් නෑ refund request එකක් දාන්න කියල.
    Daraz eke dan karanne koombiyo eken.
    Melo rahak nathi ewun eke inne.
    Call karala dethun para ring weddi answer nokaroth customer no answer කියලා return daanna balanne.
    Lankawe hari haman coutier ekak kiyala na cod walata. ඔක්කොම ewun oya wage apatha wada karanawa cod support ewa.

    Anik මාස වලත් කරනව ඇති හැබැයි අවුරුදු කියන්නෙ supiriyatama puka hama yana kale oka උන් karanawa.

    Daraz eka danne nane badu gena buwa gahana bailawa.

    Rider ge nama watena ewaye uuwa hoyagena ගිහින් තඩි baanna thamai wenne
     
    මේ සීන් එක තමයි මම හිතන්නේ දැන් වෙලා තියෙන්නෙ. Daraz delivery කරපු ගොඩක් අය දැන් අයින් වෙලාලු. ඒ නිසා වෙන Delivery service වලින් Delivery කරන සීන් එකක් යනවලු. ඒ rider ට බඩු දුන්නත් නැතත් සල්ලි ලැබෙන නිසා ඕනවට එපාවට කරන සීන් එකක් යන්නෙ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    Delivery unge aulak thiyenne. Seller 48 hours walin order eka denna oni dellivery hub ekata. eeta passe un ewan na.
    Ow seller ge awlak na. Mage order ekath dawas 2 athulatha pack karala handover karala thibba. Daraz eke awla thiyenne.

    Thamath daraz delivery case da bn
    Ee wage thamai, hari yanakan cod danna order danakota.
    ------ Post added on Apr 26, 2026 at 8:07 PM
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,075
    1,519
    113
    මචන් මේ අව්රුද්ද පටන් ගත්ත තැන ඉඳල මොකක් හරි කේස් එකක් යනවා. මට දැන් පාර්සල් දෙකකට ඔහොම උනා.

    ඕකුන් කෝල් කරන්නේවත් මුකුත් නැතුව ඉඳල දානවා Unsuccessful delivery attempt due to customer not reachable කියල.
    අන්තිමට ගිහින් ගත්තේ. [කුරුනෑගල ]
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    මචන් මේ අව්රුද්ද පටන් ගත්ත තැන ඉඳල මොකක් හරි කේස් එකක් යනවා. මට දැන් පාර්සල් දෙකකට ඔහොම උනා.

    ඕකුන් කෝල් කරන්නේවත් මුකුත් නැතුව ඉඳල දානවා Unsuccessful delivery attempt due to customer not reachable කියල.
    අන්තිමට ගිහින් ගත්තේ. [කුරුනෑගල ]
    Daraz Facebook group වල බලන්නකො. සෑහෙන සිද්දි තියෙනව delivery අවුල් ගැන. එකක් තිබ්බ order 3 ක් ද දෙකක්ද මන්ද දාලා ආපු නැති නිසා හබ් එකට ගියාම එතනත් orders වලින් එකක් තිබ්බේ නෑලු. වෙච්ච දෙයක් නෑලු ඒකට.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,866
    10,383
    113
    Avissawella nam supiri, jetex eken ena Badu witarai parakku wenne. Anit ewa tak gala delivery krnawa. Delivery ena kollat hena supportive.
    Jetex unge delivery nam pattama chora. Hena dawas yanwa Enna.
    mama nam digatama Jetex ewata negative feedback damma , tika kalak yanakota mage orders walata Jetex assign wenne nathuwa giya, dan dex vitharayi
     
    • Like
    Reactions: EzioAuditore

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    mama nam digatama Jetex ewata negative feedback damma , tika kalak yanakota mage orders walata Jetex assign wenne nathuwa giya, dan dex vitharayi
    Mata tawama apu 1ka kata review danna beri una.
    Btw dex heavy parcel deliver kranwada?
    Mage above 10kg ewa awe jetex.
    Eka parak unta cl kalama ahawa magata awit Ganna puluwanda hadissi nam kiyala 😬
     
    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    84
    93
    18
    Matale
    මගෙත් අප්‍රේල් 16 order එකක් place කරා. තාම seller delivery එකට දීලා නෑ. මෙහෙම කේස් එකක් වෙලාම නෑ කලින්. Customer support එකට දෙපාරක් complain කරා, තාම සද්ද්යක් නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    Delivery unge aulak thiyenne. Seller 48 hours walin order eka denna oni dellivery hub ekata. eeta passe un ewan na.

    අනිවා...ඩිලවරි කරන උනුත් හොඳ උන් ඉන්නවා තමන්ගේ ජොබ් ඵක හරියටම කරන..ඒත් ඉතිං දන්නවනේ ඔය government jobs වල ඉන්නව වගේ තමන්ගේ ජොබ් ඵක හරියට කරන්නේ නැති කීප දෙනෙකුත් ඉන්නවා...උන් නිසා තමයි හොඳට තියෙන කම්‍පනිත් සවුත්තු වෙන්නේ..