නෑ බන්. wine store එකක්.ගත්තේ කොහෙන්ද?
එතන තියන්ම බොන්න පුලුවන් වගෙ මොඩෙල් බාර් එකකින්ද?
නෑ බන්. wine store එකක්
na ban. ehema thanak nemei.ඔ, හරි, ඒකෙ එතනම ඉදන් බොන්න පුටු මේස දාපු ප්ලෙස් එකක් නෙවෙ නෙහ්???
pamkaරුපියල් 100 ගන්න ඇත්තේ ඕක සෑන්ඩි කරන්න ඇල්වතුර බෝතලයකටත් එක්ක. උන්ට ඒක දෙන්න අමතක වෙලා. ඉක්මනට ගිහින් ඉල්ලාපන් මචන්.