හයියෝ බන් දවස් 3 යි නිදහසේ ගියේ.. කැත කළු මිට්ටෝ ඔක්කොම පොල් පටෝලා වගේ ඊයේ... එපා උනා බන්... ඩියෝඩ්‍රන්ට් එකක්වත් පාවිච්චි කරන්නේ නෑ මේ මිට්ටෝ...
ආයේ බස් ගැමුණුගේ එකට යනවා...
කොමිස් කොමිස් කොමිස්මේ පිළිබදව සොයා බැලීමට මෙන්ම මෙරටට ගැලපෙන ලෙස යම් තාක්ෂණික තත්වයන් පිළිබදව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට සහ foton කර්මාන්ත ශාලාවේ නිපැයුම් ඉතිහාසය පිළිබදව වැඩි දුරටත් අධ්‍යයනය කිරිම සඳහා මෙට්‍රෝ ට්‍රාන්ස්සිට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඇතුලු නිළධාරීන් පිරිසක් චීනයේ foton international corporation ආයතනය වෙත පසුගිය 16 දින පැමිණියා...!
echchara one ne oke app eken yanna witharak set kala nm oya inna mitto 90%k helenawaseat ganata yanna dunna num hari thawa bus dala.

