☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    උබ නෑ කිව්වට ඕක ට තමයි දුක කියන්නේ .

    ඔයා හිතන්නේ ඔයා දන්න දේවල් වලින්නේ. ඕන කෙනෙක්ට හිතන්න පුලුවන් සීමාව දන්න දැනුමට සාපේක්ෂයි. ඔය දැනුම ප්‍රශ්න කරොත් assumptions ටිකක් විතරයි එතන තියෙන්නේ. ඒ නිසා තමයි ඕවා අහන්න කියලා දාන්නේ.

    ස්වභාවධර්මය සිද්ධ වෙන ටික ඒ විදියටම වෙනවා .

    වීමේ සත්ත්ව, පුද්ගල භාවයක් දරාගෙන නිත්‍ය, ආත්ම, සුඛව හගින එක තමයි අවිද්‍යාව.

    ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා තමයි බලන්න කියන්නේ බුදුහාමුදුරුවෝ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    ඔයා හිතන්නේ ඔයා දන්න දේවල් වලින්නේ. ඕන කෙනෙක්ට හිතන්න පුලුවන් සීමාව දන්න දැනුමට සාපේක්ෂයි. ඔය දැනුම ප්‍රශ්න කරොත් assumptions ටිකක් විතරයි එතන තියෙන්නේ. ඒ නිසා තමයි ඕවා අහන්න කියලා දාන්නේ.

    වීමේ සත්ත්ව, පුද්ගල භාවයක් දරාගෙන නිත්‍ය, ආත්ම, සුඛව හගින එක තමයි අවිද්‍යාව.

    ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා තමයි බලන්න කියන්නේ බුදුහාමුදුරුවෝ.
    Sathwa pudgala bawayak daragena inna kenek innawada.nattan ekath darmathswayama neweda.balanna ekenekta puluwanda
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    Sathwa pudgala bawayak daragena inna kenek innawada.nattan ekath darmathswayama neweda.balanna ekenekta puluwanda

    දරනවා කියන්නේ, අවිද්‍යාවෙන් දකිනවා/ හගිනවා.

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි සකස් වීම.. මම සහ ලෝකය..

    විද්‍යාව තමයි නුවණින් සත්‍ය දකින එක. සත්ව පුද්ගලයෙක් තියා කිසිම නිත්‍යබවක් පැනවෙන්න බැරි තැනක අවිද්‍යාව නිසා ලෝකය සහ මම සකස් වෙන විදිහ අවබෝධ වෙන එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    දරනවා කියන්නේ, අවිද්‍යාවෙන් දකිනවා/ හගිනවා.

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි සකස් වීම.. මම සහ ලෝකය..

    විද්‍යාව තමයි නුවණින් සත්‍ය දකින එක. සත්ව පුද්ගලයෙක් තියා කිසිම නිත්‍යබවක් පැනවෙන්න බැරි තැනක අවිද්‍යාව නිසා ලෝකය සහ මම සකස් වෙන විදිහ අවබෝධ වෙන එක.
    Mama saha lokaya uba karana ekakda nattan dhamrthwayada.ubada me loke amma tatta kiyala hadaganne?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    Sathwa pudgala bawayak daragena inna kenek innawada
    ඔව් - සත්ව පුද්ගල භාවය තියෙන කෙනෙක් ට "මම" කියලා කෙනෙක් ඉන්නවා ; සාපේක්ෂව -- ඒ විදියට නාම රූප ද්විත්වය ට ආත්ම දෘෂ්ටිය ක් පැනවෙන්න බෑ කියලා "නොදැනීම" තමයි ඔහු ඉන්න දෘෂ්ටිය.

    යථාර්ථය නොදැනීම තමයි ඔහු ඉන්න දෘෂ්ටිය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    ඔව් - සත්ව පුද්ගල භාවය තියෙන කෙනෙක් ට "මම" කියලා කෙනෙක් ඉන්නවා ; සාපේක්ෂව -- ඒ විදියට නාම රූප ද්විත්වය ට ආත්ම දෘෂ්ටිය ක් පැනවෙන්න බෑ කියලා "නොදැනීම" තමයි ඔහු ඉන්න දෘෂ්ටිය.

    යථාර්ථය නොදැනීම තමයි ඔහු ඉන්න දෘෂ්ටිය.
    Monawada ban me kiyanne.sathwa pudagala bawayak tiyena kenek innawada puluwanda.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    uba karana ekakda nattan dhamrthwayada.

    ගහක් තියෙනවා. ඉර අව්ව වැටුනොත් ගහේ හෙවනැල්ල වැටෙනවා.

    ගහයි, ඉර අව්වයි තියෙන විට හෙවනැල්ල දර්ශනය වෙනවා ඇරෙන්න ගහ හෙවනැල්ල හදනවා කියන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    ගහක් තියෙනවා. ඉර අව්ව වැටුනොත් ගහේ හෙවනැල්ල වැටෙනවා.

    ගහයි, ඉර අව්වයි තියෙන විට හෙවනැල්ල දර්ශනය වෙනවා ඇරෙන්න ගහ හෙවනැල්ල හදනවා කියන්න පුලුවන්ද?
    Itin ekane uba kiyanne.ubata karanna puluwan kuyala
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    ඔව් - සත්ව පුද්ගල භාවය තියෙන කෙනෙක් ට "මම" කියලා කෙනෙක් ඉන්නවා ; සාපේක්ෂව -- ඒ විදියට නාම රූප ද්විත්වය ට ආත්ම දෘෂ්ටිය ක් පැනවෙන්න බෑ කියලා "නොදැනීම" තමයි ඔහු ඉන්න දෘෂ්ටිය.

    යථාර්ථය නොදැනීම තමයි ඔහු ඉන්න දෘෂ්ටිය.
    Monawada ban me kiyanne.sathwa pudagala bawayak tiyena kenek innawada puluwanda.

    කෙනා කියන්නෙම සත්ව, පුද්ගල භාවය තමයි. දැරීමක් තමයි. නිතය, ආත්ම, සුඛ තමයි.

    කතා කරදදී කතෘකාරක කතා කරාට සිද්ධිය වැරදි විදිහට දැකලා වෙන මඤ්ඤණාවක් තමයි කෙනෙක් කරනවා.. කියන්නේ.
     
    • Like
    Reactions: nipund and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    කෙනා කියන්නෙම සත්ව, පුද්ගල භාවය තමයි. දැරීමක් තමයි. නිතය, ආත්ම, සුඛ තමයි.

    කතා කරදදී කතෘකාරක කතා කරාට සිද්ධිය වැරදි විදිහට දැකලා වෙන මඤ්ඤණාවක් තමයි කෙනෙක් කරනවා.. කියන්නේ.
    Owa ubada karanne etakota,mama hadagatta loke kiyanna puluwanda.mata puluwanda oka nethi karanna
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    Owa ubada karanne etakota,mama hadagatta loke kiyanna puluwanda.mata puluwanda oka nethi karanna

    ඕවා?

    Itin ekane uba kiyanne.ubata karanna puluwan kuyala

    නුවණින් දකිනවා කියන තැන වචනෙට කිව්වට කෙනෙක්ට පේනවා කියලද එතනින් කියන්නේ?
    ------ Post added on May 2, 2026 at 10:49 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    ඕවා?
    කෙනා කියන්නෙම සත්ව, පුද්ගල භාවය තමයි. දැරීමක් තමයි. නිතය, ආත්ම, සුඛ තමයි. Sathwa pudgalaya pawaya lokaya ubada hadagatte

    Man ahanne keneta tiyena nethi kenekta unath deyak karanna puluwanda kiyala,nuwanin dakinna hari mokak hari karanne kohomada
    ------ Post added on May 2, 2026 at 10:50 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    කෙනා කියන්නෙම සත්ව, පුද්ගල භාවය තමයි. දැරීමක් තමයි. නිතය, ආත්ම, සුඛ තමයි. Sathwa pudgalaya pawaya lokaya ubada hadagatte

    දැරීම කියන්නේ මුලු සිද්ධියටම පොදුවේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස් වීම. සකස් වීමම තමයි මම, ලෝකය කියලා හගින එක.

    ඔය වචන ඔක්කොම කතෘ කාරක අයින් කරලා කිව්වහම නිවන් දකියිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    දැරීම කියන්නේ මුලු සිද්ධියටම පොදුවේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස් වීම. සකස් වීමම තමයි මම, ලෝකය කියලා හගින එක.

    ඔය වචන ඔක්කොම කතෘ කාරක අයින් කරලා කිව්වහම නිවන් දකියිද?
    කතෘ කාරක try karala niwan dakiyda?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    Man ahanne keneta tiyena nethi kenekta unath deyak karanna puluwanda kiyala,nuwanin dakinna hari mokak hari karanne kohomada

    නුවණ තියෙන තැන නිත්‍යව, ආත්මව හගින්න බැරි තැනක ඔය ප්‍රශ්නේ වැලිඩ් ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    Nuwana ubada karanne?

    නුවණ කියන තැනක යෙදෙන්න බැරි දෙයකින් ප්‍රශ්නේ අහද්දී මොකක්ද දෙන්න ඕනේ උත්තරේ?

    Ekane uba karanne itin.

    මන් මොකක්ද කරන්නේ?
    ------ Post added on May 2, 2026 at 10:55 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    නුවණ කියන තැනක යෙදෙන්න බැරි දෙයකින් ප්‍රශ්නේ අහද්දී මොකක්ද දෙන්න ඕනේ උත්තරේ?

    මන් මොකක්ද කරන්නේ?
    ------ Post added on May 2, 2026 at 10:55 AM
    Lets stick to topic ubata kiyala deyak karanna puluwanda berida