සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,305
    7,576
    113
    Kotahena
    මට අනුවනම් රැට ප්‍රශ්නයක් නැතිව හෙට ගැන වදයක් නැතිව නිදාගන්න පුළුවන් කෙනාට ....
    ඒකට සල්ලි ona na

    ලීසිං දාලා හිරවෙලාද කියලා
    ලිසිං දාන්නේ හිර නොවෙන්න යකෝ. ඒක තේරෙන්නෙ නැද්ද
    ------ Post added on Feb 22, 2026 at 4:23 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඒකට සල්ලි ona na


    ලිසිං දාන්නේ හිර නොවෙන්න යකෝ. ඒක තේරෙන්නෙ නැද්ද
    ------ Post added on Feb 22, 2026 at 4:23 PM
    හරි බං, ලීසිං දාන්නේ කැෂ් එක හිර කරගන්නේ නැතුව බිස්නස් එකක් කරගන්න තමයි, ඒකේ තර්කයක් නැහැ. හැබැයි මම කිව්වේ ලීසිං එක ගෙවාගන්න බැරුව, වාරිකේට සල්ලි හොයන්න දඟලන ගමන් 'මම මාර සල්ලිකාරයෙක්' කියලා ලෝකෙට පෙන්නන්න රඟපාන සෙට් එක ගැන.

    සල්ලි තියෙන එකා ලීසිං දැම්මට ඌ රඟපාන්න යන්නේ නැහැ. ඒත් අද පාරේ යන බාගෙට බාගයක් ඉන්නේ ලීසිං එකයි, බැංකු ලෝන් එකයි නිසා හිරවෙලා, හැබැයි එළියට දාන්නේ සල්ලිකාර ටෝක්ස්. මම කිව්වේ අන්න ඒ 'බොරු රංගනය' ගැන. උන්ට හිතේ නිදහසක් නැහැ, හැමදාම ඉන්නේ වාරිකේ ගෙවන්නයි, හොර වැඩ අහුවෙයි කියලා බයෙන්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,611
    5,471
    113
    Told to Believe Is Don't Waste Energy on Girls/Women. Which Can Go Certain Extent Even If Anyone Has Bad KARMA/BAD Luck, Who Don.t Follow Pussy.
     
    Last edited:

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    653
    613
    93
    28
    SL
    කුඩු ටිකක් විකුනපන් කඩ කෑල්ලක් අරං තුන පහ මිරිස් කහ කුඩු etc වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
     
    • Haha
    Reactions: Psiko

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    කුඩු ටිකක් විකුනපන් කඩ කෑල්ලක් අරං තුන පහ මිරිස් කහ කුඩු etc වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
    Haane shooi akka bbek
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    ඕකට පොඩි Equation එකක් තියෙන්නේ උබල රවට්ටලා තියෙන්නේ ට්‍රික්ස් එක දන්න එකාට ඕන සල්ලිකා එක්වෙන්න පුළුවන්
    ඕනේ නම් කියලා දෙන්නම්
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,967
    12,485
    113
    🤍
    ඕකට පොඩි Equation එකක් තියෙන්නේ උබල රවට්ටලා තියෙන්නේ ට්‍රික්ස් එක දන්න එකාට ඕන සල්ලිකා එක්වෙන්න පුළුවන්
    ඕනේ නම් කියලා දෙන්නම්
    mokkc sir
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
    USD වලින් හිතුවොත් පොහොසත් වෙන එක මහ ලොකු ගේමක් නෑ කියලාත් හිතෙනවා
     
    • Like
    • Love
    Reactions: Kolama and Psiko