ඒකට සල්ලි ona naමට අනුවනම් රැට ප්‍රශ්නයක් නැතිව හෙට ගැන වදයක් නැතිව නිදාගන්න පුළුවන් කෙනාට ....
ලිසිං දාන්නේ හිර නොවෙන්න යකෝ. ඒක තේරෙන්නෙ නැද්දලීසිං දාලා හිරවෙලාද කියලා
------ Post added on Feb 22, 2026 at 4:23 PM
ඒකට සල්ලි ona naමට අනුවනම් රැට ප්‍රශ්නයක් නැතිව හෙට ගැන වදයක් නැතිව නිදාගන්න පුළුවන් කෙනාට ....
ලිසිං දාන්නේ හිර නොවෙන්න යකෝ. ඒක තේරෙන්නෙ නැද්දලීසිං දාලා හිරවෙලාද කියලා
හරි බං, ලීසිං දාන්නේ කැෂ් එක හිර කරගන්නේ නැතුව බිස්නස් එකක් කරගන්න තමයි, ඒකේ තර්කයක් නැහැ. හැබැයි මම කිව්වේ ලීසිං එක ගෙවාගන්න බැරුව, වාරිකේට සල්ලි හොයන්න දඟලන ගමන් 'මම මාර සල්ලිකාරයෙක්' කියලා ලෝකෙට පෙන්නන්න රඟපාන සෙට් එක ගැන.ඒකට සල්ලි ona na
ලිසිං දාන්නේ හිර නොවෙන්න යකෝ. ඒක තේරෙන්නෙ නැද්ද
------ Post added on Feb 22, 2026 at 4:23 PM
Haane shooi akka bbekකුඩු ටිකක් විකුනපන් කඩ කෑල්ලක් අරං තුන පහ මිරිස් කහ කුඩු etc වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
mokkc sirඕකට පොඩි Equation එකක් තියෙන්නේ උබල රවට්ටලා තියෙන්නේ ට්‍රික්ස් එක දන්න එකාට ඕන සල්ලිකා එක්වෙන්න පුළුවන්
ඕනේ නම් කියලා දෙන්නම්
Thread ekak dannammokkc sir
na na yakoපොල්තෙල්. නැත්නම් බේබි ක්‍රීම්.
USD වලින් හිතුවොත් පොහොසත් වෙන එක මහ ලොකු ගේමක් නෑ කියලාත් හිතෙනවාසල්ලිකාරයෙක්
මේක define කරපන් .
මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .
මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
Robert kiasoki went brancrupt 16 times.Rich Dad, Poor Dad kiyawala hitha hadagamu