ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,549
    24,556
    113
    Fantasy
    කිරියෙ උන් සල්ලි එකතුකරලා උබට පාවිච්චි කරපු මදුරුවා බයික් එකක් අරන් දෙන්නද? ත්‍රීවිල් කාරයන්ගෙ ලයින් බල බල ගුටි කන්න දෙයක් නෑ, ලයිසන් ඕනෙ නෑ, හෙල්මට් ඕනෙ නෑ, ආදායම් බලපත්‍ර ඕනෙ නෑ, පෙට්‍රල් ලීටරෙන් කිලෝමීටර් 60ක් විතර යනවා. තෙල් ඉවර උනොත් පැදගෙන හරි එන්න පුලුවන්.

    7 වසරෙ විතර කෙල්ලෙක්ට උනත් ගේමක්ම නැතුව පදින්න ඉගෙනගන්න පුලුවන්. ඒක පදින්න ඉගනගන්න බෑ කිව්වොත්නම් තෝ ජීවත්වෙලා වැඩක් නෑ ලිදේ පැනපන්
    ඔන්න බලන්ඩ අම්මා කැමති නෑ කියලා කියයි.
    මන් නදුනට කලිනුත් ඕක කිව්වා
     
    • Like
    Reactions: Nadun26

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,450
    4,882
    113
    ස්කූටර් කට්ටක් හරි මදුරු බයික් එකක් හරි ගනිංකෝ
    මිනිහෙක් උනාම මොකක් හරි යන්න එන්න විදියක් තියෙන්න එපැයි
    කිලෝමීටරේ දෙකේ ගමං ටික යන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,156
    4,390
    113
    36
    අපි මොනවා කරන්නද මහත්තයෝ ඉතින්

    උඹේ ප්‍රශ්න වෙනුවෙන් උඹත් කෙලින් පෙනී ඉඳපන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    uba wahanayak ganin machan
    ඉස්සහරට බලන්න ඕනේ බන්
    ගාන වැඩි වෙලා hire අඩු උන නිසා එකේ පාඩුවත් ඉල්ලනවා වගේ....
    වෙන්න ඇති බන්
    ඒක තමයි හුත්තට කීවේ බයික් එකක් ගනින් කියලා. දැන් ඉතින් wheel කාරයොන්ට පුක දීපන් මෝඩයා. :dull:
    බයික් පදින්න බෑනේ බන් මට
    2km, pain yaman. 20mins.
    මටනම් ඊට වඩා යනවා බන් විනාඩි 30-45 වගේ යනවා කට්ට අව්ව තියෙන වෙලාවට ඉක්මනින් යන්න බෑ
    foot cycle ekak ganin ban 2km yanna bari durak newene..
    පදින්න බෑ , අනික මෙහෙ කිසි කෙනක් පුස් සයිකල් වලින් යන්නේ නැහැ බන් ඔකොම ස්කුටර්
    මට අම්මා පදින්න දීලා නෑ ඉස්සර එක නිසා පුරුදු නෑ
    උඹ ලීස් කරල ත්‍රී විල් එකක් ගනිංකෝ මචං. පරණ එකක් උනත් අවුලක් නැහැනෙ. ඊට පස්සෙ උඹ සාධාරණ ගානකට හයර් යන්න.
    ලීස් කතන්දරේ දන්නේ නැහැ බන් මම ලීස් කරලා වාහන ගන්නේ කොහොම ද බන් ? ලොකු වාරික ගෙවන්න ඕනේ ද බන්
    මම නම් මේ දවස් වල පයින් යන එක පුරුදු වෙනව. Tread Mill එකක දවසට 2km ඇවිදිනව. ඇඟටත් හොඳයි :rofl:
    මම ඇවිදිනවා බන් ඉදලා හිටලා හැබැයි කෙන්ඩ පෙරේලෙනවා මගේ ගොඩක් දුර යනකොට නැතිනම් රෑට නිදා ගන්නකොට වෙනවා ජෙල් එකක් තියාගෙන ගාගා ඉන්නේ එහෙම දවස් වලට එපා වෙන වැඩේ.
    Bike ekak ganinko
    පදින්න බෑ බන් මට අනිත් එක මෙහෙ බයික් පදින්න බෑ වහාන යන විදියට මැරිලා තමා පයින් යන්නේ හෙන බයෙන්
    anuradhapure koheda ban uba inne?
    තිරප්පනේ බන් , අනුරාධපුරයි , කැකිරාව මැද තියෙන (දෙපැත්තටම එක දුර) පොඩි ටවුන් එකක් A9 Road එකේ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,645
    6,347
    113
    Narcissistic Sociopath Manipulator
    හුත්තො උඹ හිතන් ඉන්නෙ අපි ඉපදෙද්දි බයික් පදින්න පුළුවන් වෙලා ඉපදෙනවා කියලද බුදුහාමුදුරුවො ඉපදුන ගමන් ඇවිද්දා වගෙ.

    ස්කුටර් එකක් ගනිං. ගෑනුත් පදිනවා යකො. වාරියපොල පාදෙණිය පැත්තෙත් බස් කෙළගෙන යන්නෙ ඒ වුණාට මිනිස්සු බයික් නොපැද ඉන්නෙ නැ.

    උඹේ අම්මා තමා උඹව ලතා කෙනෙක් කරල තියෙන්නෙ. දෙමවුපියෝ දැන ගන්න ඕනෙ හරි කාලෙදි ළමයෙක්ව සමාජයට යවන්න. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.

    උඹ මැරී කරොත් එහෙම අනිවා උඹේ අම්ම නිසා පවුල කැඩිලා ගෑනි දමල ගහල යනවා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,580
    113

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා​

    ත්‍රීවිල් කාරයෝ මම ළාමක පොන්නයා කියලා දන්න නිසා කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා​


    උඹ ලීස් කරල ත්‍රී විල් එකක් ගනිංකෝ මචං. පරණ එකක් උනත් අවුලක් නැහැනෙ. ඊට පස්සෙ උඹ සාධාරණ ගානකට හයර් යන්න.
    අම්ම කැමති නෑ බන් හැප්පිලා මැරෙයි කියලා :(
    ------ Post added on May 4, 2026 at 10:37 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,867
    113
    Galaha
    බයික් පදින්න බෑනේ බන් මට
    උඹවනම් හදන්න බෑ, යකෝ බැරි හින්ද තමයි පරන බයික් කර්‍රක් අරන් සතියක් විතර පුරුදුවෙන්න කියන්නෙ. බය අල්ලල දාල පුරුදු වෙයන් මටත් මුලින්ම බයික් එකක් පදිනකොට බයික් එක උස්සගන්ඩවත් බෑ බැලන්ස් නෑ එහෙම තමයි මුලදි. එක එකාට කබුරන වෙලේ පුට් සයිකලයක්වත් ගනින් අඩුම ගානේ. පුරේ පැත්තෙ කඳු එහෙමත් නෑනේ පුට් සයිකලේ අවුලක්ම නැතිවෙයි බයික් පදින්න උඹ ඔච්චරම බයනම්.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,189
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    උබ පොන්නයෙක් නිසයි උබෙන් වැඩිපුර ගන්නෙ. :yes::yes: නැතුව රටේ අනික් පැතිවල එහෙම නෑ පොන්ස්.. :yes::yes:

    @nul මෙන්න මූ යටි අරමුනක් ඔලුවෙ තියන් දාපු තව ත්රෙඩ් එකක් 😹😹
     
    • Like
    Reactions: nul and Bimmer

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,002
    2,782
    113
    හුත්තො උඹ හිතන් ඉන්නෙ අපි ඉපදෙද්දි බයික් පදින්න පුළුවන් වෙලා ඉපදෙනවා කියලද බුදුහාමුදුරුවො ඉපදුන ගමන් ඇවිද්දා වගෙ.

    ස්කුටර් එකක් ගනිං. ගෑනුත් පදිනවා යකො. වාරියපොල පාදෙණිය පැත්තෙත් බස් කෙළගෙන යන්නෙ ඒ වුණාට මිනිස්සු බයික් නොපැද ඉන්නෙ නැ.

    උඹේ අම්මා තමා උඹව ලතා කෙනෙක් කරල තියෙන්නෙ. දෙමවුපියෝ දැන ගන්න ඕනෙ හරි කාලෙදි ළමයෙක්ව සමාජයට යවන්න. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.

    උඹ මැරී කරොත් එහෙම අනිවා උඹේ අම්ම නිසා පවුල කැඩිලා ගෑනි දමල ගහල යනවා.
    Kochchara kiuwath oka ahan na

    Hamadama uge adiyawa meke dana eka witharai karanne
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,645
    6,347
    113
    Narcissistic Sociopath Manipulator
    e85zpk-gif.849804


    මෙහෙම වත් පලයන්. දැං කියන්න එපා මේක පැදගන්න වත් බැහැ අම්ම දෙන්නෙ නෑ කියල.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,619
    4,843
    113
    පදින්න බෑ , අනික මෙහෙ කිසි කෙනක් පුස් සයිකල් වලින් යන්නේ නැහැ බන් ඔකොම ස්කුටර්
    මට අම්මා පදින්න දීලා නෑ ඉස්සර එක නිසා පුරුදු නෑ
    වෙලාවට අපිටනම් ඉපදෙනකොටම වාහන පදින්න පුලුවන් 😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,044
    113
    Colombo
    පදින්න බෑ බන් මට
    පරන බයික් එකක් අරන් L බෝඩ් ගහගෙන අතුරු පාරවල් වල පැදල බය නැතිකර ගනින්.ඊට පස්සෙ පාරෙ වාහන අඩු ටයිම් එකක පැදපන්.ටික ටික පුරුදු වෙයන්..
     
    • Like
    Reactions: Inigo Montoya