සමහරවිට දැනට මත් IMEI number දීලා complain දාලා ඇති owner ...
Phone එක ඉක්මනට ළඟම පොලිසියට දෙන්න පුළුවන් නම් - on කරත් Data connection දෙන්න යන්න එපා මොකද නැති නඩු වැටෙයි නිකන්
![]()
සමහරවිට දැනට මත් IMEI number දීලා complain දාලා ඇති owner ...
Phone එක ඉක්මනට ළඟම පොලිසියට දෙන්න පුළුවන් නම් - on කරත් Data connection දෙන්න යන්න එපා මොකද නැති නඩු වැටෙයි නිකන්
![]()
අපේ මස්සිනට කොටුවෙ කඩයක් තියෙනව 2011 විතර එකෙක් බටන් ෆෝන් එකක් විකුනල සල්ලි හදිස්සියක් කියල කඩේට ගෙනල්ලා. විකුනල තියෙන්නෙ පොලිසියෙම ඩයල් එකක් මූ 1500ක් දීලා අරගෙන. පස්සෙ මූව හොයන් පොලිසියෙන් ඇවිත් බලපුවම අර පොලිස් කාරයා එක්ක එකට ඩියුටි කරපු අනිත් පොලිස් කාරයාගෙ ෆෝන් එක මූ උස්සල විකුනලා තියෙන්නෙ. ( කලිනුත් ඒ පොලිස් කාරයගෝ ෆෝන් එකක් නැතිවෙලා තිබ්බ නිසා පොර පැමිනිල්ලක් දාලා ) අන්තිමට මස්සිනාව උසාවි දාලා හොඳ පුඩියක් කෑවා මසිනා. 1500ට ඌට 30ක් 40ක් වියදම් වෙන්න ඇති නඩු ගාස්තු අරවට මේවට. මම කියන්නෙත් උඹට අහක යන පුඩි කන්න එපා ඇහිඳනම් සිම් එක්කුත් නැත්තන් පොලිසියට දියන් නඩුවක් සෙට් උනොත් ෆෝන් එකක් ගන්න සල්ලි යයි උඹට.අපරාද කේස් එකකට පාවිච්චි කරපු එකක් නම් , අහු උනොත් තෝ ඉවරයි. ඔන්න ඕක විසි කරපන්.

on karanna kalin haal urayaka dala thiyanna dawasak withara.
ඔව් තෙතමනය උරා ගන්නවා හාල් වලට
හාල් එක්ක දාල තියපන් ඔන් කරන්න කලින් දවසක් 2ක් විතර. සිම් ට්‍රේ එක ගලවල තියහන්, ඇතුලෙ වතුර තිබ්බොත් අපරාදේ කාටවත් නැතිවෙයි.
සමාජ මාධ්‍ය වල තියන මොංගල් කතා එළකිරියේ අලවන්න එපා. කන බොන දේවල් අස්සේ ඉලෙක්ට්‍රොනික් උපකරණ දාන්න එපා. වතුර හෝ දියරයකට තෙමුණ උපකරණ කන කෑමක් අස්සට දාන්න කියලා උපදෙස් දෙන එවුන්ට ගස් බැඳලා ගහන්න ඕන. අනෙක මහ පාරේ තිබුණ කවුරුහරි දාලා ගිය එකක්.හාල් ගොඩ අස්සෙ ගහල තියන්න ඕන.![]()
රත් වෙලා වැඩි වෙන වෙලාවට ආපහු අරගෙන හොඳට වේලෙනකම් කිහිප සැරයක් තියලා බලන්න. තිරය හෝ බැටරිය සවුත්තු වෙලා තියෙන්න ඉඩ තියනවාඅව්වෙ තියලා බලපම්..
Murder case ekak karapu ekek phone eka wisi karala gihin
Hand over to nearest police station dude
It's not nice to use someone else's property
Owner of this device may be sobbing over this dude - just think about that.
අපරාද කේස් එකකට පාවිච්චි කරපු එකක් නම් , අහු උනොත් තෝ ඉවරයි. ඔන්න ඕක විසි කරපන්.
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා. පොලීසි උසාවි ගානේ යන්න වෙයි.
සමහරවිට දැනට මත් IMEI number දීලා complain දාලා ඇති owner ...
Phone එක ඉක්මනට ළඟම පොලිසියට දෙන්න පුළුවන් නම් - on කරත් Data connection දෙන්න යන්න එපා මොකද නැති නඩු වැටෙයි නිකන්
![]()
අපේ මස්සිනට කොටුවෙ කඩයක් තියෙනව 2011 විතර එකෙක් බටන් ෆෝන් එකක් විකුනල සල්ලි හදිස්සියක් කියල කඩේට ගෙනල්ලා. විකුනල තියෙන්නෙ පොලිසියෙම ඩයල් එකක් මූ 1500ක් දීලා අරගෙන. පස්සෙ මූව හොයන් පොලිසියෙන් ඇවිත් බලපුවම අර පොලිස් කාරයා එක්ක එකට ඩියුටි කරපු අනිත් පොලිස් කාරයාගෙ ෆෝන් එක මූ උස්සල විකුනලා තියෙන්නෙ. ( කලිනුත් ඒ පොලිස් කාරයගෝ ෆෝන් එකක් නැතිවෙලා තිබ්බ නිසා පොර පැමිනිල්ලක් දාලා ) අන්තිමට මස්සිනාව උසාවි දාලා හොඳ පුඩියක් කෑවා මසිනා. 1500ට ඌට 30ක් 40ක් වියදම් වෙන්න ඇති නඩු ගාස්තු අරවට මේවට. මම කියන්නෙත් උඹට අහක යන පුඩි කන්න එපා ඇහිඳනම් සිම් එක්කුත් නැත්තන් පොලිසියට දියන් නඩුවක් සෙට් උනොත් ෆෝන් එකක් ගන්න සල්ලි යයි උඹට.![]()
![]()
![]()
නිකන් හරි Crime එකකට සම්බන්ධ වෙච්චි Phone එකක් නම් ඉවරයි පුතා.. ජීවිතේම උසාවි ගානෙ ලගින්න වෙනව. ඕකෙ ඇඟිලි සලකුණු ඔක්කොම මකල Shape එකේ තිබ්බ තැනටම ගිහින් දාන එක ඇඟට ගුණයි. කිසිම විදියකට සම්බන්ධ වෙන්න එපා. මහ රෑට ගිහින් දාන්න තිබ්බ තැනටම යමින් එමින් ගමන් නතර නොවී. කිසිම ඇඟිලි සලකුණක් තියන්න එපා. හොඳට පිහිදාල පිහිදාල, glows වලින් අල්ලගෙනම පිහල පිහල තිබ්බ තැනටම ගිහින් දාන්න. නැත්නම්, ඕක ඔතනම කුඩු පට්ටම් කරල දාන්න. ON නම් කරන්න එපා පුතා. ඕන නම් චිප් එක විතරක් ගලවල තියා ගන්න. Phone එක Destroy කරලම දාන්න.
අනේ පලයන් හුත්තො යන්න පුක නොදී. අපි දාන්නේ dry cabinet එකේ මූට එකක් නැති නිසා තමයි හල් අස්සෙ ගහන්න කීවේ. පුක දෙනකොට සීමාවකට පුක දීපන්.සමාජ මාධ්‍ය වල තියන මොංගල් කතා එළකිරියේ අලවන්න එපා. කන බොන දේවල් අස්සේ ඉලෙක්ට්‍රොනික් උපකරණ දාන්න එපා. වතුර හෝ දියරයකට තෙමුණ උපකරණ කන කෑමක් අස්සට දාන්න කියලා උපදෙස් දෙන එවුන්ට ගස් බැඳලා ගහන්න ඕන. අනෙක මහ පාරේ තිබුණ කවුරුහරි දාලා ගිය එකක්.

මීගමු කලපුවටකොයි පැත්තටද විසික් කෙරුවෙ?
සමාජ මාධ්‍ය වල තියන මොංගල් කතා එළකිරියේ අලවන්න එපා. කන බොන දේවල් අස්සේ ඉලෙක්ට්‍රොනික් උපකරණ දාන්න එපා. වතුර හෝ දියරයකට තෙමුණ උපකරණ කන කෑමක් අස්සට දාන්න කියලා උපදෙස් දෙන එවුන්ට ගස් බැඳලා ගහන්න ඕන. අනෙක මහ පාරේ තිබුණ කවුරුහරි දාලා ගිය එකක්.
ඒකටත් හූල්ලනව. නෙද්දකින්. නිකන් දෙනවනම් ගූ බෙට්ටක් හරිඅනේ ඉතිං අපට තමා එහෙමවත් දෙයක් අහුලගන්න නැත්තෙ
අනේ පලයන් හුත්තො යන්න පුක නොදී. අපි දාන්නේ dry cabinet එකේ මූට එකක් නැති නිසා තමයි හල් අස්සෙ ගහන්න කීවේ. පුක දෙනකොට සීමාවකට පුක දීපන්.![]()
![]()
![]()
තවත් ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා.Ita passe eken bath uyala kanna kiwa wagene me kariyage kathawa.