උබල උයනවද ගෙවල් වල?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,034
    5,602
    113
    දැන් ටික කාලෙක ඉදල Youtube video වලින් බලාගෙන උයනව. දැන් කෑම හදන්න හෙන ආසයි බන්. කන්නත් පුලුවන් ගෙදර උනුත් කියනව හොදයි කියල.
    අවුරුදු ගානකට කලින් කුරුනෑගල ගිය වෙලාවක කාපු කෑමක් මේ ලගදි තමා හොයාගත්තෙ. "ලබු කොල බැදුම්" අද හැදුව සුපිරියට ආව.
    උබලත් උයනවද ගෙවල් වල?

    Screenshot 2026-05-12 165928.png
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    ඔලුව කචල් වෙලාවට උයන එක තමයි එකම බෙහෙත

    පොඩි ෂොට් එකකුත් පැත්තකින් තියාගෙන උයන්න ඕන ඉතින්
    ------ Post added on May 12, 2026 at 5:28 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,715
    113
    Mother Earth
    මම ගෙදර චීස් හැදුවා බන්. මරුවට ආවා. විනාකිරි, කිරි, ලුණු චුට්ටක් විතරයි යන්නේ. විනාඩි 5න් හදන්න පුළුවන්. මේ දැන් මතක් වෙලා ක්‍රීම් ක්‍රැකර් එකක slice එකක් දාන් කන ගමන්. 🤷🏻‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    මම ගෙදර චීස් හැදුවා බන්. මරුවට ආවා. විනාකිරි, කිරි, ලුණු චුට්ටක් විතරයි යන්නේ. විනාඩි 5න් හදන්න පුළුවන්. මේ දැන් මතක් වෙලා ක්‍රීම් ක්‍රැකර් එකක slice එකක් දාන් කන ගමන්. 🤷🏻‍♂️
    සිරාවටමද?
     
    • Love
    Reactions: Candid-B

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඔලුව කචල් වෙලාවට උයන එක තමයි එකම බෙහෙත

    පොඩි ෂොට් එකකුත් පැත්තකින් තියාගෙන උයන්න ඕන ඉතින්
    ------ Post added on May 12, 2026 at 5:28 PM

    Stress welaawata okkoma patthaja daala oaka thama karanne. Patta ✌
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,935
    113
    - උඩරට -
    ආතල් කිචන් කියලා චැනෙල් එකක් තියෙනවා බලපම්...
    ලොකු වැඩ කෑලී නෑ ...
    ගෙදර තියෙන අඩුම කුඩුම වලින් ගේම ගහන්න කියලා දෙන බුවෙක්..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,697
    6,845
    113
    Galaha
    අපේ නෑදෑ ගෙදරක ගියාම ඔහොම් අහදල තිබුන. ලබු කොලද වට්ටක්ක දලු කොලද කියල මතක නෑ. හැබැයි මම ඔය කොල ජාති 2න්ම කාල තියෙයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,034
    5,602
    113
    ඔලුව කචල් වෙලාවට උයන එක තමයි එකම බෙහෙත

    පොඩි ෂොට් එකකුත් පැත්තකින් තියාගෙන උයන්න ඕන ඉතින්
    ------ Post added on May 12, 2026 at 5:28 PM
    එහෙම සීන් එකකුත් තියනවද? මමනම් ගොඩක් වෙලාවට රෑට තමා උයන්නෙ.

    ආතල් කිචන් කියලා චැනෙල් එකක් තියෙනවා බලපම්...
    ලොකු වැඩ කෑලී නෑ ...
    ගෙදර තියෙන අඩුම කුඩුම වලින් ගේම ගහන්න කියලා දෙන බුවෙක්..
    එල මම බලන්නම්.
    ------ Post added on May 12, 2026 at 6:23 PM
     
    • Like
    Reactions: charitha2011

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,034
    5,602
    113
    අපේ නෑදෑ ගෙදරක ගියාම ඔහොම් අහදල තිබුන. ලබු කොලද වට්ටක්ක දලු කොලද කියල මතක නෑ. හැබැයි මම ඔය කොල ජාති 2න්ම කාල තියෙයි.
    ඕක හදල බලපන් පට්ට බයිට් එකටත් සෙට් වෙනව.