ලංකාවට මරණ දඬුවම අවශ්‍යයයි ? ❌

Elakiri matha wimasuma kohomada

  • Ow

  • Epa

Results are only viewable after voting.

Bam

Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,264
    113
    පිස්සුද යකෝ අතීසාරෙට අමුඩ ගහන්න හදන්නෙ.

    උබලා වගේ උන් තමයි ගෝටා , අනුර වගේ උන් උස්සං එන්නෙ.

    අන්න ඉන්දියාවේ එකා බාර් 700 ගානක් වහලා. දැ‍‍ං ඉතිං ඔය අඩුව පුරවන්නෙත් ඡන්දෙ දීපු මෝඩයින්ගෙන් තමයි.:lol:

    පේ කරුමෙට අපිත් ඉන්නෙ උබලා ඉන්න ලෝකෙමනෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,570
    1
    10,822
    113
    Oka karanna awath apita case dai anith ratawal

    Oka kara nam hari bn. Saththuntath wada antha wei mee yana widihata
    ow bn okun hireta giyath full athal eke inne unge okkoma wada karan. oka thibba nan bayatama bada ynawa okunta.mn video ekaka dakka issara dine lan weddi bayatama hira kudu athule ehema iwarailu rewila :rolleyes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,728
    10,737
    113
    35
    Spain
    It is completely superfluous. Letting them slowly pay for their own felony day by day in a cell is far more excruciating

    @Tramadol @Bulathaa
    එහෙම නෑ බන් එහෙම දුක් විදින්නේ හර්දයසාක්ෂියක් ඇති මිනිස්සු එහෙම උන් ඉන්නේ හරිම ටිකයි . සයිකෝ ඩයල් කිසි ගානක් නැතිව ඉන්නේ.
     
    • Like
    Reactions: sahan50 and 6h057

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,840
    11,509
    113
    අද මම දැක්කා එකෙක් මරලා උගේ බෙල්ල පිලිමේ පල්ලෙහින් තියලා..අම්මෝ ඇග වෙව්ලනවා යකෝ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,728
    10,737
    113
    35
    Spain
    crime walata hethu wena dewal ayin karanna ona, thakota oka crime rate eka adu wei.
    නෑ බන්. අර ඉක්වදෝර්ද කොහෙද දකුණු ඇමරිකාවේ වැඩිම මිනී මැරුම් තිබ්බ රට දැන් මනුස්ස වාසයක් වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගත්ත නිසා නෙ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    නෑ බන්. අර ඉක්වදෝර්ද කොහෙද දකුණු ඇමරිකාවේ වැඩිම මිනී මැරුම් තිබ්බ රට දැන් මනුස්ස වාසයක් වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගත්ත නිසා නෙ.
    lankawe oya coastal belt eke thiyena area ekene wadi pura crime rate ekak thiyenne. drugs thamai hethuwa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,650
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සාදුල කැමති නැති උනත් දරුණුම ගනයේ අපරාධ සඳහා අවශ්‍යයි!

    සිරිසේනත් ඕක කරන්ඩ හැදුවට බැරිවුනා මොකක් හරි හේතුවක් නිසා..ලපයට ඕනි නම් ඕක ක්‍රියාත්මක කරන්ඩ පුලුවන්.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    දරුණු අපරාධකාරයෝ තොලොංචි කර දැමිය යුතුයි.
    Ekangai

    ow bn okun hireta giyath full athal eke inne unge okkoma wada karan. oka thibba nan bayatama bada ynawa okunta.mn video ekaka dakka issara dine lan weddi bayatama hira kudu athule ehema iwarailu rewila :rolleyes:
    Unta eka safe house ekak wage
    ජනපති හිපාටුවෙක්, අදිකරණය වල් වැදිල. ඒකනෙ ඔහොම මිනී මරන්නෙ.
    Balaya thibbata wadak naha ne
    It is completely superfluous. Letting them slowly pay for their own felony day by day in a cell is far more excruciating

    @Tramadol @Bulathaa
    Oohhh
    ලංකාවටම නැතත් දකුණු පලාතට දාන්න ඕන.
    😅

    Aniwa
    අද මම දැක්කා එකෙක් මරලා උගේ බෙල්ල පිලිමේ පල්ලෙහින් තියලා..අම්මෝ ඇග වෙව්ලනවා යකෝ
    Hithapnko mentality eka kohomada kiyala minissunge
    අවශ්‍යයයි
    Ekangai
    crime walata hethu wena dewal ayin karanna ona, thakota oka crime rate eka adu wei.
    Honda point ekak
    නෑ බන්. අර ඉක්වදෝර්ද කොහෙද දකුණු ඇමරිකාවේ වැඩිම මිනී මැරුම් තිබ්බ රට දැන් මනුස්ස වාසයක් වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගත්ත නිසා නෙ.
    Ekane
    lankawe oya coastal belt eke thiyena area ekene wadi pura crime rate ekak thiyenne. drugs thamai hethuwa.
    Oww wenna puluwan
    සාදුල කැමති නැති උනත් දරුණුම ගනයේ අපරාධ සඳහා අවශ්‍යයි!

    සිරිසේනත් ඕක කරන්ඩ හැදුවට බැරිවුනා මොකක් හරි හේතුවක් නිසා..ලපයට ඕනි නම් ඕක ක්‍රියාත්මක කරන්ඩ පුලුවන්.
    Pora oka kiwwa dawase ellala maranna hitapu unta jail eke kakka gihin thibba kiwwa mathakada
    ------ Post added on May 12, 2026 at 10:12 PM
     
    • Like
    Reactions: HKavinda

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,079
    1,524
    113
    මේ වගේ රටවලට මරණ දඬුවම දුන්නොත් යසට හිටි!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,666
    3,373
    113
    It's an idea floated by a minority that has no idea what they are talking about.
    The main argument they take is the Arab countries. Arab countries are the most lawless countries in the world. Yes it looks like they do, but controlling people like chicken or dogs is not something that's done in a civilization. Controlling should come through education, understanding, and self discipline.

    If you impose death penalty then what next? Too many thefts and solve by chopping off hands? Women go out too much, what then, get them to wear burqas?

    An idea may look legit but think hard.

    In our country do we have an unbiased law? 🤣 Lmfao. Innocent people will be killed 90%. Political opponents will be killed.

    An idea may come up to glorify an uncivilzed culture such as Saudi Arabia, but it's up to the civilized world to understand what's what.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,492
    1
    6,298

    Yeah dude on point 👍

    I've been reading this book called "Thinking in Systems" by Donella Meadow and it emphasize regarding these kind of matters well ...

    Usually everything in this universe are systems
    Either Balancing/Equilibrium loop system or feedback reinforcing loops.

    Systems comprise of 3 things

    Elements ; Interconnections & function/purpose/goal.

    People are just elements of a system - system/loop will circulate itself until the Interconnections/goals get dismantled.

    Elements will replace itself when one object is gone
    Real deal is figure out what connections+motives keep this loop ongoing and overhaul them.