Paypal ලංකාවට දුන්නත් බැංකුවක් හරහා හදන්න ඕනේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Paypal ලංකාවට දුන්නත් බැංකුවක් හරහා හදන්න ඕනේද ?
    ෆේස් බුක් ගෘප් වල එහෙම කියනවා දැක්කා
    ඒ වැඩේ කෙස් නේද ඔය බැංකු වල අය ඒවා ගැන දන්නේ නැතිනම් නෑ බෑ කියයි
     
    • Haha
    Reactions: wqe123 and Max_r

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,202
    24,519
    113
    Hari, Dan ithin Paypal gana thread 100 withara dapan.

    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    866
    1,425
    93
    Paypal ලංකාවට දුන්නත් බැංකුවක් හරහා හදන්න ඕනේද ?
    ෆේස් බුක් ගෘප් වල එහෙම කියනවා දැක්කා
    ඒ වැඩේ කෙස් නේද ඔය බැංකු වල අය ඒවා ගැන දන්නේ නැතිනම් නෑ බෑ කියයි
    ලංකා බැංකුවෙන් විතරයි
    රියදුරු බලපත්‍රය සමග ග්‍රාමසේවක සහතිකය ඕන මචන් එහෙට වෙරිෆයි වෙන්නෙ රියදුරු බලපත්‍රය පමණයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Banks වලින් කොහෙද බං PayPal දෙන්නේ
    oecsl ගෘප් එකේ ජනිත් කියලා එකෙක් Paypal ඌ තමා ලංකාවට අරන් දෙන්නේ කියලා කියවන්නේ ඌ තමා එහෙම කියලා තිබුනේ Reply එක්ක බන්.

    තව මේ Video එකේ කියනවා එහෙම කතාවත්

    ඒ මදිවට හෙට දෙනවා කිව්වට මාසයක් වගේ යනවා ලු දෙන්න කියලා කියනවා.

    නොදැන කතා කරනවා වගේ ගතියක් මට පේනවා ටිකක් සමහර වචන වලින්.

    Hari, Dan ithin Paypal gana thread 100 withara dapan.

    Grand Theft Auto Walking GIF by Rockstar Games
    Paypal මම හදාගෙන ඉන්නේ බන්
    හෙට ඉඳල මාසයක් විතර paypal බීසනේ තියෙයි :(
    ඔව් බන්
    ------ Post added on May 14, 2026 at 9:36 AM
     
    • Like
    Reactions: yazazb

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,196
    113
    සේදවත්ත
    Paypal ලංකාවට දුන්නත් බැංකුවක් හරහා හදන්න ඕනේද ?
    ෆේස් බුක් ගෘප් වල එහෙම කියනවා දැක්කා
    ඒ වැඩේ කෙස් නේද ඔය බැංකු වල අය ඒවා ගැන දන්නේ නැතිනම් නෑ බෑ කියයි
    ඔව් ග්‍රාමසේවක සහතිකයක් ඕනේ
    පොලිස් සහතිකයක් ඕනේ
    පංසලේ හාමුදුරුවෝ ඒයාගෙන් චරිත සහතිකයක් ඕනේ
    උප්පැන්නේ jp අස්සන් කරලා ඕනේ
    සියලු චංචල නිශ්චල දේපල වල වාර්ථාවක් වරලත් ඝණකාධිකාරයෙක් සහතික කරලා ඕනේ
    දෙමව්පියන්ගෙන් කසාද සහතිකය ඕනේ
    Tin එකට රෙජිස්ට්‍රාර් වෙන්න ඕනේ
     
    • Haha
    Reactions: Nadun26 and ruka!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,973
    113
    PayPal එක හදපු එකාගේත් අම්ම බැනුම් ඇහුවාට පස්සේ උන් තේරුම් ගනී ඇයි මෙච්චර කල් මේක ලංකාවට දුන් නැත්තේ කියල.