කේන්දර SaaS එකක් හැදුවා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    කේන්දර බලාගන්න ඕන අය එන්න

    https://tharusikuru.com/

    sample කේන්දරය විදියට ඔයාලගේ මහින්ද මහත්තයාගේ කේන්දර ය මෙතනින් බලාගන්න
    https://tharusikuru.com/Mahinda_handahana.pdf

    1778822949866.png

    1778823270321.png

    View attachment 265884
    හරිම සන්තොසයි මචන් මේවා දකිද්දී

    මට හිතෙනවා නොමිලේ කරන්න දිගටම
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    Accurate tha bro
    බලපු හාමුදුරු කෙනෙකුයි... ඇන්ටි ල දෙන්නෙකු යි නම් හොඳයි කිව්වා

    මස්සිනා ට හරියට ආවා.. අනිත් අයටත් අවුලක් නෑ කිව්වා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    Lankawe minissu owata salli dila gannawada bn? saas walin
    3න් දෙනෙක් ඉල්ලුවා
    මම නිකන් හදලා යැව්වා :P

    @Lovtus කේන්දරේ හදල ඕන ද
    ------ Post added on May 15, 2026 at 11:15 AM
     
    • Haha
    Reactions: Lovtus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    සල්ලි ගෙවන්න payhere ද දාලා තියෙන්නෙ.🤗
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,606
    8,411
    113
    35
    Spain
    මන් කේන්දරේ හැදුවා. යෝග මහා ගොඩක් ආව. මේවයි තේරුම මොකක්ද?

    හංස යෝගය
    ගුරු (බ්‍රහස්පති) තමන්ගේම රාශියේ (ධනු හෝ මීන) හෝ කටකේ උච්ච වී සිටින අතර ලග්නයෙන් හෝ හඳෙන් කේන්ද්‍රයක පිහිටා ඇත.
    ග්‍රහයින්: ගුරු (බ්‍රහස්පති)

    මාලව්‍ය යෝගය
    සිකුරු තමන්ගේම රාශියේ (වෘෂභ හෝ තුලා) හෝ මීනේ උච්ච වී සිටින අතර ලග්නයෙන් හෝ හඳෙන් කේන්ද්‍රයක පිහිටා ඇත.
    ග්‍රහයින්: සිකුරු

    බුධාදිත්‍ය යෝගය
    ඉර (රවි) සහ බුධ එකම රාශියේ සංයුක්ත වී සිටී.
    ග්‍රහයින්: ඉර (රවි), බුධ

    කේමද්‍රුම යෝගය
    හඳ තනිව සිටී — කිසිදු ග්‍රහයෙක් එහි රාශිය, 2 වන හෝ 12 වන භාවය බෙදා නොගනී (ඉර සහ නෝඩ් හැර).
    ග්‍රහයින්: හඳ (චන්ද්‍ර)

    උභයචාරී යෝගය
    ග්‍රහයින් ඉරෙන් 2 වන සහ 12 වන භාවයන් දෙකෙහිම, එහි දෙපස පිහිටා ඇත.
    ග්‍රහයින්: ඉර (රවි), කුජ (අඟහරු), සිකුරු
     
    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    Ela bro. Good luck.

    Mamat කේන්දර බලන web app ekkk hadala tiyenne godak kal edan. :D

    Tama host kare ne hebai :P
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    මන් කේන්දරේ හැදුවා. යෝග මහා ගොඩක් ආව. මේවයි තේරුම මොකක්ද?

    හංස යෝගය
    ගුරු (බ්‍රහස්පති) තමන්ගේම රාශියේ (ධනු හෝ මීන) හෝ කටකේ උච්ච වී සිටින අතර ලග්නයෙන් හෝ හඳෙන් කේන්ද්‍රයක පිහිටා ඇත.
    ග්‍රහයින්: ගුරු (බ්‍රහස්පති)

    මාලව්‍ය යෝගය
    සිකුරු තමන්ගේම රාශියේ (වෘෂභ හෝ තුලා) හෝ මීනේ උච්ච වී සිටින අතර ලග්නයෙන් හෝ හඳෙන් කේන්ද්‍රයක පිහිටා ඇත.
    ග්‍රහයින්: සිකුරු

    බුධාදිත්‍ය යෝගය
    ඉර (රවි) සහ බුධ එකම රාශියේ සංයුක්ත වී සිටී.
    ග්‍රහයින්: ඉර (රවි), බුධ

    කේමද්‍රුම යෝගය
    හඳ තනිව සිටී — කිසිදු ග්‍රහයෙක් එහි රාශිය, 2 වන හෝ 12 වන භාවය බෙදා නොගනී (ඉර සහ නෝඩ් හැර).
    ග්‍රහයින්: හඳ (චන්ද්‍ර)

    උභයචාරී යෝගය
    ග්‍රහයින් ඉරෙන් 2 වන සහ 12 වන භාවයන් දෙකෙහිම, එහි දෙපස පිහිටා ඇත.
    ග්‍රහයින්: ඉර (රවි), කුජ (අඟහරු), සිකුරු

    මම දන්නෙත් නෑ බං

    ඔක්කොම ඕවා ගැන තියෙන රිපෝට් ඒක දාන්නම්... උඹේ උපන් වේලාව ආනම් මනන් PM කරපං
     
    • Love
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    මම දන්නෙත් නෑ බං

    ඔක්කොම ඕවා ගැන තියෙන රිපෝට් ඒක දාන්නම්... උඹේ උපන් වේලාව ආනම් මනන් PM කරපං
    උපන් වෙලාව දන්නෙ නැති කෙනෙක් ගේ කේන්ද්‍රයක් හදන්න විදිහක් තියද?