අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    පෘතක්ජන කියන්නේ උබල ආගමෙන් හදාගත්ත කතන්දරයක් නේ යකෝ . . ඕක අදාල ඔය කතාව විශ්වාස කරන උන්ට විතරයි . උබල එක එක narration හදාගෙන ටිකක් වෙලා යද්දී ඒවා උබල හ්දාගත්තක් ඒවා කියලා අමතක කරල අනිත් ඔක්කොම උන්ට apply කරන්න හදනව .
    මට අනුව එහම පෘතක්ජන , පෘතක්ජන නොනව කියලා උන් ජාති දෙකක් නෑ .

    ඔතන දෙකක් කියන්නේ, සේඛ කෙනාගේ නුවණට දෙකක් හම්බෙනවා නෙමෙයි, සංස්කාර වල යථා ස්වභාවය ප්‍රකට වෙන සේඛ කෙනාගේ, සත්වයෙක්, පුද්ගලයෙක්, නිත්‍ය බවක්, මම, මගේ.. පැනවෙන්න බැහැ කියන අවබෝධයයි, පෘථග්ජන කෙනෙක්ගේ උපාදානයෙයි තියෙන වෙනස්කම, දෙකක් විදිහට කියන්නේ.

    සංකල්ප වලින් පෙන්නන්නේ සංකල්ප වලම තියෙව මුලාව, නැතුව සංකල්ප ඇත්ත කියලා නෙමෙයි.

    මට අනුව එහම පෘතක්ජන , පෘතක්ජන නොනව කියලා උන් ජාති දෙකක් නෑ

    උබට අනුව නැති වෙන්න පුලුවන්. වෙන කෙනෙක් කිව්වොත් තව එකක් තියෙනවා, මෙහෙම කරොත් වෙන්න පුලුවන්.. කියලා, "මට අනුව.." කතාව කිය කිය ඉදලා උබට වැඩක් තියෙයිද, නැත්තම් අර කියපු විදිහ කරලම බලන්න ඕනේද ඇත්තද, බොරුද කියලා?

    ------ Post added on May 15, 2026 at 8:34 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    ඔතන දෙකක් කියන්නේ, සේඛ කෙනාගේ නුවණට දෙකක් හම්බෙනවා නෙමෙයි, සංස්කාර වල යථා ස්වභාවය ප්‍රකට වෙන සේඛ කෙනාගේ, සත්වයෙක්, පුද්ගලයෙක්, නිත්‍ය බවක්, මම, මගේ.. පැනවෙන්න බැහැ කියන අවබෝධයයි, පෘථග්ජන කෙනෙක්ගේ උපාදානයෙයි තියෙන වෙනස්කම, දෙකක් විදිහට කියන්නේ.

    සංකල්ප වලින් පෙන්නන්නේ සංකල්ප වලම තියෙව මුලාව, නැතුව සංකල්ප ඇත්ත කියලා නෙමෙයි.

    උබට අනුව නැති වෙන්න පුලුවන්. වෙන කෙනෙක් කිව්වොත් තව එකක් තියෙනවා, මෙහෙම කරොත් වෙන්න පුලුවන්.. කියලා, "මට අනුව.." කතාව කිය කිය ඉදලා උබට වැඩක් තියෙයිද, නැත්තම් අර කියපු විදිහ කරලම බලන්න ඕනේද ඇත්තද, බොරුද කියලා?

    ------ Post added on May 15, 2026 at 8:34 PM
    ඔය ප්රුතක්ජන කතාව තියෙන්නේ බෞද්ධ ආගම් ඇතුලේ . ඕක ආගමෙන් හදාගත්ත සංකල්පයක් විතරයි . ඉතින් ඕක උබ හැමෝටම ඇත්ත වගේ apply කරන්න යන්න එපා .
     
    • Like
    Reactions: Erzo

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    ඔය ප්රුතක්ජන කතාව තියෙන්නේ බෞද්ධ ආගම් ඇතුලේ . ඕක ආගමෙන් හදාගත්ත සංකල්පයක් විතරයි . ඉතින් ඕක උබ හැමෝටම ඇත්ත වගේ apply කරන්න යන්න එපා .

    සංකල්ප නැහැ, ඇත්ත දකින්න කමටහන් ඔය ඔක්කොම. කමටහන විසදගන්න එක නිවන. කමටහන විසඳනවා කියන්නේ වචනාර්ථය හම්බෙන එක නෙමෙයි, යථා ස්වභාවය හමුවීම. ඒකටම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Erzo and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    සංකල්ප නැහැ, ඇත්ත දකින්න කමටහන් ඔය ඔක්කොම. කමටහන විසදගන්න එක නිවන. කමටහන විසඳනවා කියන්නේ වචනාර්ථය හම්බෙන එක නෙමෙයි, යථා ස්වභාවය හමුවීම. ඒකටම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ.
    ආයිත් ආගමෙන් හදාගත්ත කතන්දර උස්සන් එනව ලෝකෙටම ඇත්ත කියලා හිතාගෙන
     
    • Like
    • Haha
    Reactions: Erzo and jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    ආයිත් ආගමෙන් හදාගත්ත කතන්දර උස්සන් එනව ලෝකෙටම ඇත්ත කියලා හිතාගෙන

    ලෝකේ කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: Erzo

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    ඔය ප්රුතක්ජන කතාව තියෙන්නේ බෞද්ධ ආගම් ඇතුලේ . ඕක ආගමෙන් හදාගත්ත සංකල්පයක් විතරයි . ඉතින් ඕක උබ හැමෝටම ඇත්ත වගේ apply කරන්න යන්න එපා .
    මේක කොමත් සංකල්ප සෙල්ලමක්.
    නිවන කියන සංකල්පය ගෙන්නේම සසර පෙන්නන්න.
    නිවන විස්තර කරන්නේම
    එළිය නැති
    උස දිග පළල (3d) නැති
    කාලය නැති

    ඕක මනසට හිතන්න බැරි සංකල්පයක්.
    (කළුවර space එකක් මැවෙනවා නම් ඒක නෙමේ)

    මනසට අත්දකින්න බැරි දෙයක් තියෙන්න පුළුවන්ද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,140
    2,020
    113
    @ek_rosh , අඩෝ මේ බලපං . .. දැන් මේ කියන දේ බොරුද භාවනාව ගැන ?
    මම අච්චර කියද්දී භාවනාව මොකද්ද කියලා ඕක නෙවෙයි ඕක නෙවෙයි කිව්වා අපේ එක .
    මේ මොනවද මේ කියන්නේ . ?? :rofl:

    උබට ඉතින් හැම වෙලාවෙම වගේ වචන වල උඩ අර්තය අරගෙන අරක මේකයි ගැවට මම මොකක් කරන්නද බන්? බුදුදහමෙ බාවනාව උබ හිතන් ඉන්න බාවනාවමයි කියල හිතනව...පුනරුප්පතියත් උබ හිතන් ඉන්න එකමයි කියල හිතනව..ආර්ගුමෙන්ට් එකක් කරන්න කලින් පොඩ්ඩක් වපසරිය බලල වරෙන්කො බන්...අපෙත් කාලය අපරාදෙනෙ...

    දැන් ඔය හාමුදුරුවෝ මේ මොහොතේ දැනිමින් පවතින දේට අවදානය යොමු කරන්න කියන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: Erzo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    මේක කොමත් සංකල්ප සෙල්ලමක්.
    නිවන කියන සංකල්පය ගෙන්නේම සසර පෙන්නන්න.
    නිවන විස්තර කරන්නේම
    එළිය නැති
    උස දිග පළල (3d) නැති
    කාලය නැති

    ඕක මනසට හිතන්න බැරි සංකල්පයක්.
    (කළුවර space එකක් මැවෙනවා නම් ඒක නෙමේ)

    මනසට අත්දකින්න බැරි දෙයක් තියෙන්න පුළුවන්ද ?
    සමහර වෙලාවට මේ තේරුම් ගත්ත දේවල් අත්දකින්න වෙනකොට thrill එකක් එනවා ඒ මට එක තේරිලා නෙ කියලා. ආයේ ටිකකින් මතක් වෙනවා යකෝ ඒ ත්‍රිල් එකත් එකේම කෑල්ලක් නෙ කියලා.
     
    • Love
    • Like
    Reactions: Erzo and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    සමහර වෙලාවට මේ තේරුම් ගත්ත දේවල් අත්දකින්න වෙනකොට thrill එකක් එනවා ඒ මට එක තේරිලා නෙ කියලා. ආයේ ටිකකින් මතක් වෙනවා යකෝ ඒ ත්‍රිල් එකත් එකේම කෑල්ලක් නෙ කියලා.
    ඒ ත්‍රිල් ගත්තට කමක් නෑ කියලා තියෙනවා. ත්‍රිල් එකටත් ත්‍රිල් එක එන්න හේතු වුන අවබෝදය apply වෙනවා කියලා අහු වෙන එක එක විදිහකට විදර්ශනාවක් කියන්න පුළුවන්. ඒ ත්‍රිල් එකේ ලගින්න බැරි වෙනවනේ .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,250
    12,484
    113
    Piliyandala
    සිතට එන අරමුනු third eye view එකකින් බලන්න පුරුදු වෙන්න..

    සීලයේ හැසීරුනොත් සමාධියට ලේසියි... සමාධිය ප්‍රඳාවේ

    මෙව්වා ඔක්කොම කරන්න පටං ගත්තම මාරයා ෆෝම් වෙලා වෙනද නැති මරගාත පැටලෙනව බං... ඇලට් එකේ ඉඳලා ගොඩ දාගත්තොත් දුක දැන්නේ නැතුව ඉන්න පුලුවන් වෙයි..

    මම සිහියෙන් මොහිතක් හිඳිමි කියලා හිතෙද්දීම මාරයා single molt whiskey ගැන වීඩ්යෝ පෙන්නවා..

    අදත් පොඩි ශොට් එකක් දැන්මා බං බැලන්ටයින් බෝතලයකින්.. ශික්
     
    • Haha
    • Wow
    Reactions: dilann and Erzo

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    i had somewhat success from doing maithree meditation. But didnt continue

    භාවනාව කියන්නේ බන් පර්යන්කයක වාඩිවෙලා විතරක් කරන එකක් නෙමෙයි. කමටහනක් අරන් පුලුවන් හැම වෙලේම මෙනෙහි කරපන්. Public transport, නාද්දී, නිකන් ඉද්දී..

    "සියලු සත්වයෝ වෛර නොවේවා" වගේ කෑල්ලක් ඇති.

    වෙලාව තියෙන වෙලාවක පර්යන්කයක වාඩිවෙලත් වඩපන්.
     
    • Like
    Reactions: nipund and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    භාවනාව කියන්නේ බන් පර්යන්කයක වාඩිවෙලා විතරක් කරන එකක් නෙමෙයි. කමටහනක් අරන් පුලුවන් හැම වෙලේම මෙනෙහි කරපන්. Public transport, නාද්දී, නිකන් ඉද්දී..

    "සියලු සත්වයෝ වෛර නොවේවා" වගේ කෑල්ලක් ඇති.

    වෙලාව තියෙන වෙලාවක පර්යන්කයක වාඩිවෙලත් වඩපන්.

    @Blair Solari meditation වලින් මෙලොවදි ලැබෙන බෙනිෆිට්ස් මොනාද?

    විපස්සනා භාවනාව හොඳයිද කරන්න පටන් ගන්න ඉස්සෙල්ලම? (මම දන්නෙ නෑ විපස්සනා භාවනාව. මෛත්‍රී, ආනාපනාසති විතරයි දන්නෙ)

    කමටහන් ගන්නව, අර ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න එපා එතකොට අතරමං වෙනවා.. ඒ කියන්නෙ මොනාද?

    ටයිප් කරල කියපන්කෝ. :love2: විඩියෝ අමුණන්න එපා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    @Blair Solari meditation වලින් මෙලොවදි ලැබෙන බෙනිෆිට්ස් මොනාද?

    මෛත්‍රි භාවනාවෙන්,

    ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන් දෙඩීම් ඒ මේ අත පෙරළීම්වලින් තොරව සුවසේ නින්දයාම.
    කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදිවීම.
    සර්පයන්ට සොරුන්ට ඇතුන්ට සතුරන්ට හසුවීම් ආදී ග භයානක සිහින නො පෙනීම.
    දකින දකින සැමට ම ප්‍රියවීම.
    මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ප්‍රියවීම.
    දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම.
    ගින්නෙන් විෂෙන් හා ආයුධවලින් ද අනතුරු නො වීම.
    වහා සිත සමාධි වීම.
    මුහුණ පැහැපත් වී බැබලීම.
    නොමුළාව කාලක්‍රියා කරන්නට ලැබීම.
    ඒ ජාතියේ ම රහත් නූවහොත් බ්‍ර‍හ්මලෝකයේ ඉපදීම.

    තව සමථ කමටහනකින් පොදුවේ ලෞකික ධ්‍යාන, අභිඤ්ඤා ලබන්න පුලුවන්.

    විපස්සනාවෙන්, රහත් වෙනකන්ම මාර්ගඵල වලට යන්න පුලුවන්.

    විපස්සනා භාවනාව හොඳයිද කරන්න පටන් ගන්න ඉස්සෙල්ලම? (මම දන්නෙ නෑ විපස්සනා භාවනාව. මෛත්‍රී, ආනාපනාසති විතරයි දන්නෙ)

    imho, හොඳම විපස්සනාව තමයි සිහියෙන් බන අහන එක, අහපුවා තමා තුලින් විමසලා බලන එක.
    https://youtube.com/@akampitha?si=UGrSR9HYMmopTBti

    I would recommend බන අහන එක + මෛත්‍රි භාවනාව

    කමටහන් ගන්නව, අර ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න එපා එතකොට අතරමං වෙනවා.. ඒ කියන්නෙ මොනාද?

    භාවනාව වර්ග දෙකක් තියෙනවා. එකක් සමථ, අනික විපස්සනාව. විපස්සනාව කියන term එක හරියට එන්නේ මාර්ගස්ථ, ඵලස්ථ කෙනෙක්ට. පෘථග්ජන කෙනෙක්ට ඔය දෙකෙන්ම වැඩෙන්නේ සති, සමාධි.. මාර්ගඵල ලබලා නැත්තම්.

    සමථය වඩද්දී එක එක නුහුරු අත්දැකීම් ලැබෙන්න පුලුවන්. ඒවට සමහරු බය වෙනවා. සමහරු මනෝ භ්‍රාන්ති සිරා ගන්නවා..
    මානසික ලෙඩ වලට predisposition එකක් තියෙන කෙනෙක්ට සමහරවිට ඔය වගේ අත්දැකීම් වලින් ඒ මානසික ලෙඩේ ට්‍රිගර් වෙන්න පුලුවන්, imho.

    මාර්ගඵල ලබන්න ප්‍රධාන වෙන්නේ සිහියෙන් බන අහන එක, අහපුවා විමසන එක, imho. සමථයෙන් ලැබෙන නීවරණ සමථ ස්වභාවය ඒකට උදව් කරනවා. එහෙම අහන හරි අහපුවා විමසන හරි වෙලාවක තමයි යෝනිසෝ මනසිකාරය උපදින්නේ. ත්‍රිලක්ෂණය දකින්නේ. ත්‍රිලක්ෂණය දැක්කහම තමයි නුවණ (සම්මා දිට්ටිය) ඇති වෙන්නේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    Abhidarme ඉගෙන ganna කලින් karunapala කියන්නෙ කවුද කියල ඉගෙන ගනින්
     
    • Wow
    Reactions: Erzo

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    532
    512
    93

    මේ හාමුදුරුවෝ සරලව කියලා දෙනව කියල. සේරම බලන්න බැරි උනා. දන්න අය කියන්න පුළුවන් ද. මේ කියන්නෙත් රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ කියන දේවල් මද කියලා. අභිධර්මය නොවෙයි. Thanks
     
    • Wow
    Reactions: Erzo