තියන සල්ලි නාස්ති කර ගන්න එපා. ඉදිරිය අමාරුයි. කවුරු ජනාධිපති උනත් උබට කන්න අදින්න උබම හොයා ගන්න ඕනි. ඉදිරියේදි ලොකු අමාරු කාලයක් එනවා වගේ. කසකාරයෝ එනවා කියන්නේ පෙරහැර ළගදිම එනවා. (එක එකාගේ යූටියුබ් චැනල් ප්‍රොමෝට් කරනවා කියලා බනින්නෙ නැතුව කියපු දේ තේරුම් ගනින්)
