no time machanහොද වැඩක් උබ ඕක develop කරගෙන ගේමක් ගහන්න try එකක් දීපන්

no time machanහොද වැඩක් උබ ඕක develop කරගෙන ගේමක් ගහන්න try එකක් දීපන්

claude machanGemini neda uuge eewa godak accurate pro model eka nam
man karanne na machan, Job eka ekka karanna amarui. anika mata lankawe minissu ekka business karanna amarui.Uba meka digatama karanawda? Nethnam kalayak karala nathara karanawda?
කරන්න එපා බන්. ජොබ් කර කර හිටපන්.man karanne na machan, Job eka ekka karanna amarui. anika mata lankawe minissu ekka business karanna amarui.
meka pilot project ekak widiyata kare, ape boss ekka launch karanna inna wena product ekakata. marketing, facebook ads, owa igenaganna thamay meka kare
උබ ඇවිල්ල මගේ ජොබ් එක කරලා දීපන් එහෙනම් , මම කේන්දර බල බල ඉන්නම්අඩෝ පොරොන්දම් බලන්නත් සෙට් කරපං

වෙලාව බලනව කියල හොඳට හම්බ කරහැකිනෙ බං. ජොබ් කරන්න ඕනත් නෑ. අපේ මමෙක් කරා කැරිම සල්ලියක් පොරට තිබුනෙ. දැනට උනත් සමහර අය හම්බුනාම ඔයාගේ මාමා කියපුවනම් ආය හරියටම හරි කියල කියනව. මේ ලඟදි මට ගෑනු කෙනෙක් හම්බුනා. දැන් අවුරුදු 20කට විතර කලින් මාම එයාට කියල එයා එකතැන් වෙනව කියල ඒක හරි ගිහින්. කියපු දෙයක් උනේ නැත්තන් ග්‍රහයෙක්ට දාල ශේප් වෙන්නනෙ තියෙන්නෙ.man karanne na machan, Job eka ekka karanna amarui. anika mata lankawe minissu ekka business karanna amarui.
meka pilot project ekak widiyata kare, ape boss ekka launch karanna inna wena product ekakata. marketing, facebook ads, owa igenaganna thamay meka kare
owa karanna ba ban mata. api kamathy dewal tiyenawane.. owa kammaliy mata. pissu thada wela oluwa wikara wei.. mata job ekak karanwanam creative wenna ona problem solving ona.. nathnam amarui..වෙලාව බලනව කියල හොඳට හම්බ කරහැකිනෙ බං. ජොබ් කරන්න ඕනත් නෑ. අපේ මමෙක් කරා කැරිම සල්ලියක් පොරට තිබුනෙ. දැනට උනත් සමහර අය හම්බුනාම ඔයාගේ මාමා කියපුවනම් ආය හරියටම හරි කියල කියනව. මේ ලඟදි මට ගෑනු කෙනෙක් හම්බුනා. දැන් අවුරුදු 20කට විතර කලින් මාම එයාට කියල එයා එකතැන් වෙනව කියල ඒක හරි ගිහින්. කියපු දෙයක් උනේ නැත්තන් ග්‍රහයෙක්ට දාල ශේප් වෙන්නනෙ තියෙන්නෙ.
oya form eka fill karapu kenek daBro... 72 hrs. passe full report enawa kiwwata, labune na