PayPal ලුත් ලංකාවේ කලුවන්ට හොදම එකෙන් ඇරලා නේද😂😂😂

dilann

Well-known member
  • Jul 6, 2018
    66,275
    164,460
    113
    එකමත් එක රටක
    ai ban, salli eddith 5% gannawane
    උබ hyperwallete පාවිච්චි කරල තියනව ද . මම දැන් ඒක connect කරා bank එකට එක source එකක තිබිල . ඒක අවුලක් නෑ වගේ .
    උන් ගේ යන්නේ රු නමසිය ගානක flat rate එකක් කියලා තිබ්බේ .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,281
    10,115
    113
    උබ hyperwallete පාවිච්චි කරල තියනව ද . මම දැන් ඒක connect කරා bank එකට එක source එකක තිබිල . ඒක අවුලක් නෑ වගේ .
    උන් ගේ යන්නේ රු නමසිය ගානක flat rate එකක් කියලා තිබ්බේ .
    khmda ban ekata sign up wenne, individuals be wage
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    මේකෙන් ගන්න සල්ලි වලට tax ගෙවන්න ඕනේ නැද්ද ?
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    394
    579
    93
    My Home
    යන ගාන නෙමෙයි, එන ගාන ගැන හිතලා business කරන්න. පිටරට නිසා අපේ රටේ වගේ කුනු කොල්ලෙට විකුනන්න ඕනි නෑ. කැපෙන ගාන customerගෙන් අය කර ගන්න.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,374
    113
    මාලඹේ
    koheda yako asadarana. payoneer eka magen 2100$ walata 89$ fees kapuwa bank transfer.
    Skrill ekath wadi.

    E athin mun hodai. Anika ethin nikan service denna mun charity ekak karnawa nemei ne
    Unge service free neh un kohomath Currency Conversion fee kiala ganak thiyagannava oya 3% 5% 3 USD add wenane ekata passe
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    603
    113
    Unge service free neh un kohomath Currency Conversion fee kiala ganak thiyagannava oya 3% 5% 3 USD add wenane ekata passe
    kohoma hari 89$ kelia. (my lankawe USD account ekatama transfer kare. conversion ekak na)
    A athin paypal hodai. oke 6% wenne 100$ kata baluwoth. 3$ fixed fee eka loku awulak na gana wadi wenakota
     
    • Like
    Reactions: 2osama

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,593
    1,740
    113
    Birmingham
    Unge service free neh un kohomath Currency Conversion fee kiala ganak thiyagannava oya 3% 5% 3 USD add wenane ekata passe

    බිස්නස් එකක් හදන එකද හොද Personal එකක් හදන එකද ?
    වෙබ් සයිට් වලට add කරන්න බැරිද Personal එක.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,107
    752
    113
    Darkweb
    www.darkweb.dk
    Paypal iya
    Client kenek $20k withara gewala wadak karo gaththa. (AdSense), eya mn dana settinsg ekema edit kara mn epa kiyaddi, eyage posts damma mage article 35ta amatharawa, passe paypal ekata kiyala refund gaththa megen. ekath kamak naha. Paypal mata -$20 ballenc ekeak pennuwa. nadu gathuwa $20k aragena. (Gana hariyata mathaka naha. $20ta asanna ganak)
    Adesese approval enna maseta wadabalagena hitiyayi kiyala cancel kare. rejetc uneth naha

    E account ekata aye jiwitheta log une naha.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,374
    113
    මාලඹේ
    බිස්නස් එකක් හදන එකද හොද Personal එකක් හදන එකද ?
    වෙබ් සයිට් වලට add කරන්න බැරිද Personal එක.
    Personal එක Website වලට Add කරන්න බැ
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,593
    1,740
    113
    Birmingham
    Paypal iya
    Client kenek $20k withara gewala wadak karo gaththa. (AdSense), eya mn dana settinsg ekema edit kara mn epa kiyaddi, eyage posts damma mage article 35ta amatharawa, passe paypal ekata kiyala refund gaththa megen. ekath kamak naha. Paypal mata -$20 ballenc ekeak pennuwa. nadu gathuwa $20k aragena. (Gana hariyata mathaka naha. $20ta asanna ganak)
    Adesese approval enna maseta wadabalagena hitiyayi kiyala cancel kare. rejetc uneth naha

    E account ekata aye jiwitheta log une naha.

    Service sell කරද්දී බලන්න ඕනේ දේවල් මොනවද ? මේ වගේ වේලාව යන වැඩ වලදී
     
    • Like
    Reactions: Blogerwiki

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,374
    113
    මාලඹේ
    Paypal iya
    Client kenek $20k withara gewala wadak karo gaththa. (AdSense), eya mn dana settinsg ekema edit kara mn epa kiyaddi, eyage posts damma mage article 35ta amatharawa, passe paypal ekata kiyala refund gaththa megen. ekath kamak naha. Paypal mata -$20 ballenc ekeak pennuwa. nadu gathuwa $20k aragena. (Gana hariyata mathaka naha. $20ta asanna ganak)
    Adesese approval enna maseta wadabalagena hitiyayi kiyala cancel kare. rejetc uneth naha

    E account ekata aye jiwitheta log une naha.
    PayPal මේ වගේ කැත වැඩ කරනවා Services Sell කරන්න නම් පට්ටම බොග

    Customer කියපු ගමන් සලිලා Refund කරනවා Seller දන්නෙත් නැ😂
    යකො කොච්චර Customers ලා ඉන්නවද හොරු😬😬
     
    • Like
    Reactions: Blogerwiki