Courier Service පටන් ගත්ත අය ඉන්නව ද?

  • Jul 6, 2012
    10,680
    2,904
    113
    Courier Service පටන් ගන්නව නම් පටන් ගන්න ඕන කොතනින් ද? මොනව ද පොදුවෙ එන ප්‍රශ්න?

    බිස්නස් එක වැටුනා නම් වැටුනෙ කොතනදදි? වැඩේ පටන් ගත්ත කෙනෙක් ඉන්නව නම් අදහසක් දෙන්න
     
    • Like
    Reactions: Peace for All

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,296
    7,572
    113
    Kotahena
    Courier service එකක් පටන් ගන්න රට wate මිස්සු ඕන හැම palathakinma

    Pena widihata pukeerena වැඩක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,871
    113
    deliver karana un badu tiyagena nidiyanawa,missing wenawa,side buisness karanawa,weda karana unwa tiyaganna eka tama amaru
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    Delivery karana Sir la hire duwala time itiri unoth thami delivery karanne. Campus kollo campus lectures iwara wela thama dilivery karanna patun ganne. Office ekata kiyanawa bike kaduna, podi accident ekak una, google map location weradila wena peththkata giya, client wena koheta hari genath denna kiwu wa, nana prakara hethu 10000 k kiyanawa.
    Boruwata receiver phone ussanne nehe kiyala delay karala unge weda okoma kara gena thamai dilivery karanne.
    Smhara aya Dilivery company/app tuna hathara register wela ae pethtata watena okkoma ekahu kara gena passe dawase wage thama dilivery karanne

    Smhara delivery Sir la badu ussanawa. Smhara dilivery sir la call karala phone ussane nethi unama gaththama kunu harupen baninawa.
    COD salli wedi pura client gen gannawa maru nehe kiyala.

    Lankawe loku sir la ekka oka karanna harima amarui.
    Ade ena dilivery boy heta nehe. Lokuma case eka clinet girl or women set unoth mun call kara kara wada denawa. loku thanaka ekak set unahama apitath polici gane yanna wenawa. Serayak weradila kollek ae palthe crime oic ge duwa talk karala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,093
    113
    Gotland
    මුලින් බයික්ස් එකක් අරන් (ct100 වගේ ) පටන් ගන්න ඔයාම. නමගිය කුරීය සවිස් වල පළාත් අතර ප්‍රවාහන මාද්‍ය ලොරි. එත් එක පාරටම ඒම බැ නේ පාඩුයි පොඩි බඩ්ඩක් අරන් යන්න. උයාම බයික් එකේ ගිහිං දෙන්න එහෙම පටන් අරන් පස්සේ ඔඩස් ගොඩක් සෙට් උනාම ඩිමෝ බට්ටෙක් අරන් දාන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,473
    23,007
    113
    අනේ බන් කුරියර් කරනවනන් හරියට සැලසුමක් ඇතුව කරපන්. හතු පිපෙන්න වගේ කුරියර් දාගෙන මිනිස්සු අසරණ කරන්න එපා.