උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

Sen-lu

Well-known member
  • Unstable company එකකින් ඔහොම අහන එක බොහොම සාමාන්‍යයි. විශේෂයෙන්ම ඌයි ඌගෙ පව්ලෙ අයයි ඩිරෙක්ටර්ලා වෙලා ඉන්න තැනක උන් මැරුනොත් මොකක්ද ප්ලෑන් එක කියල දැනගන්න බිස්නස් කරන උන්ට අයිතියක් තියෙනව. අයිතිකාරයා මැරුනොත් ඌගේ සර්විස් නැතිවෙලා තමන්ගෙ බිස්නස් මකබාවෙනවට මොකාද කැමති.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    Unstable company එකකින් ඔහොම අහන එක බොහොම සාමාන්‍යයි. විශේෂයෙන්ම ඌයි ඌගෙ පව්ලෙ අයයි ඩිරෙක්ටර්ලා වෙලා ඉන්න තැනක උන් මැරුනොත් මොකක්ද ප්ලෑන් එක කියල දැනගන්න බිස්නස් කරන උන්ට අයිතියක් තියෙනව. අයිතිකාරයා මැරුනොත් ඌගේ සර්විස් නැතිවෙලා තමන්ගෙ බිස්නස් මකබාවෙනවට මොකාද කැමති.
    මචන් ඔයා ඔය කියන "Unstable" කතාවට වඩා ලොකු දෙයක් මම දකිනවා. ලෝකේ දැවැන්තම ඩේටා සෙන්ටර් එකක් වුණ OVH ගිනි ගත්ත හැටි මතකයිනේ? එතකොට අයිතිකාරයා ජීවතුන් අතර හිටියත් වැඩක් වුණේ නැහැ, බැකප් නැතිව හිටපු දහස් ගණනකගේ බිස්නස් ඉවර වුණා. ඒ නිසා මම මගේ ක්ලයන්ට්ලාට නිතරම මතක් කරන්නේ බිස්නස් එකක් කරද්දී අයිතිකාරයාට වඩා පද්ධතියේ සහ තමන්ගේ ඩේටා වල ආරක්ෂාව (Data Backups) ගැන හිතන්න කියලා.

    අද ලංකාවේ ගොඩක් අය මගෙන් හොස්ටින් ගන්නේ මම දවසින් දවස දියුණු වෙන විදිහ දකින නිසයි. මම මේ ගමන ආවේ එක පාරටම උඩින් වැටිලා නෙවෙයි, පියවරෙන් පියවර මහන්සි වෙලා. මටත් මුලින්ම ප්‍රශ්න ආවා:

    බිලින් සිස්ටම් එකක් නැහැ කිව්වා - මම ඒක හැදුවා. පේමන්ට් ගේට්වේ නැහැ කිව්වා - මම ඒවා ගත්තා. බිස්නස් රෙජිස්ට්‍රේෂන්, SMS ඇලර්ට්ස්, ප්‍රධාන බැංකුවල ගිණුම් - මේ හැම එකක්ම මම සම්පූර්ණ කළේ ක්ලයන්ට්ලාට තියෙන විශ්වාසය වැඩි කරන්නයි.

    අද ඔයා අහන "මරණය සහ බිස්නස් එකේ අනාගතය" ගැන ප්‍රශ්නයටත් මම ළඟ දැන් විසඳුම් තියෙනවා. මම මීළඟට කරන්නේ මගේම ඔෆිස් එකක් දාලා, වැඩේ බලාගන්න සේවකයෝ කණ්ඩායමක් බඳවා ගන්න එකයි. එතකොට මම හිටියත් නැතත් මේ සේවාව පවත්වාගෙන යන්න ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ගොඩනැගෙනවා.

    අද ඔයා මේ දකින ප්‍රශ්නයත් මම ඉක්මනින්ම විසඳලා ඉවර කරනවා. මම වැටෙන්නේ නැතුව ආවේ මේ වගේ විවේචන හින්දමයි. ස්තූතියි මාව තවත් හිතන්න පොළඹවපු එකට!
     
    Last edited:
    • Like
    Reactions: Gingy

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,048
    7,135
    113
    Narcissistic Sociopath Manipulator
    Unstable company කියල කියනෙන් ඔයා දකින විදිය මචන් අපෙන් ලංකාවේ ගොඩක් අය හොස්ටින් ගන්නවා එයාලා නම් එහෙම දකින්නේ නෑ අපි ගැන මම පියවරෙන් පියවර ඉදිරියට යන්නේ පටන් ග න්නකොට මොනවත් තිබුනේ නෑ , ඒ දවස් වල ඔයාට Billing System එකක් නැහැ නේද ? Payment Gateway නැහැ නේද , ව්‍යාපාර ලියාපදිංචියක් නැහැ නේද ? ඔයාලගේ අංකය මතක තියගන්න අමාරුයි හොද එකක් ගන්න බැරිද ? , ඔයාගේ SMS එකක් එන්නේ නැහැ නේද බිල් එකක් ගෙව්වාම , ඊට පස්සේ ප්‍රධාන පෙලේ බැංකුවක ගිණුම් නැහැ නේද ඊයා මොනවා ද මේ ඔයාලා Use කරන බැංකු මෙහෙම අහපු අය හිටියා මම ඒ හැම එකකටම හොදම විසදුම් දුන්නේ මේ ප්‍රශ්නය මම ගොඩ එනවා ඉක්මනින්.
    උඹ දාන ගොන් ත්‍රෙඩ් දැක්කම මිනිස්සු උබෙන් බය නැතුව ගනීද බං?

    අර කැලේ, මැරෙන්න තෙල් ගහපුවයි/ ත්‍රිවිල් එක මා නොමැතිව ආපසු ගෙදරට එන ඒවයි/ පාරේදී බලු බෙට්ටක් පෑගිලා ඒක සෙරෙප්පුවෙන් යවා ගන්න පාරේ දාල තිබ්බ වී උඩ බ්‍රේක් ඩාන්ස් දාපුවයි/ හොස්ටිං වලට තිබ්බ සල්ලි වලින් තෙල් ගහපු ඒවයි දැක්කම මිනිස්සු හිතන්නෙ උඹට පිස්සු කියලා.

    උඹ බිස්නස් එක විහිලුවකට දාල තියෙන්නෙ.

    දැන් ඊයෙ බලපන් මං බොරුවට චැට් කලේ කිවුවම ඇඩ් එකත් ඩිලීට් කරගෙන. මං කියල උඹ දන්නෙත් නැහැ.

    මේකෙ වෙන බිස්නස් කරන උන් ඔහොම පිස්සු කෙලිනවද? එක්කො බෙහෙතක් ගන්න ඕනෙ නැත්නම් ආතල් ගන්න වෙන අකවුන්ට් එකක් හදා ගන්න ඕනෙ.
     
    මචන් ඔයා කියන කතාවේ පැති කිහිපයක් තියෙනවා. මම එළකිරි එකේ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් විදිහට සමහර වෙලාවට මගේ පුද්ගලික අත්දැකීම් සහ මට මුහුණ දෙන්න වුණ දේවල් නිදහසේ ශෙයා කරනවා. හැබැයි ඒ දේවල් බිස්නස් එකට බලපානවා කියලා ඔයා දකිනවා නම්, ඒක මම මගේ පැත්තෙන් හදාගන්න ඕනේ දෙයක් වෙන්න ඇති.

    මම මේ බිස්නස් එක පියවරෙන් පියවර ගොඩනැගුවේ ගොඩක් මහන්සි වෙලා. Billing systems, Payment gateways සහ (Pvt) Ltd එකක් විදිහට මේක ලියාපදිංචි කළේ ක්ලයන්ට්ලාට උපරිම විශ්වාසයක් දෙන්නයි. ඔයා කියන විදිහට මගේ පෞද්ගලික පෝස්ට් නිසා ඒ විශ්වාසයට හානියක් වෙනවා නම්, මම ඒ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්නම්.

    බිස්නස් එකේ අනාගතය සහ ආරක්ෂාව ගැන මම දැනටමත් Chartered Accountant (CA) කෙනෙක් සහ Company Secretary කෙනෙක් එක්ක නීත්‍යානුකූල පියවර අරගෙන තියෙන්නේ. මොකද මම නැතත් මාව විශ්වාස කරලා සල්ලි ගෙවන මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ.

    කොහොම වුණත් ඔයා මගේ අඩුපාඩු පෙන්වලා දීපු එකට ස්තූතියි මචන්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,445
    11,045
    113
    🌎
    මේ ලඟදි තව කෙල්ලෙක් ගත්තා Intern. ඒකිවත් හදන්න ඕන හරියට.
    200.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,592
    53,834
    113
    Colombo
    උඹ අනෙක් පැත්තට අහපන් ක්ලයන්ට් මැරුනොත් උඹට හොස්ටින් ෆී එක ගෙවන්න කවුද කියලා

    නැත්තං කෙලින්ම කියපන් රුපියල් 5000 ට ගන්න හොස්ටින් වලට ඒ වගේ සපෝට් දෙන්නෙ නැහැ එහෙම ඕන නං SLA එකක් එක්ක AWS/Azure වගේ තැනකින් ගන්න කියලා ෆෝන් එක කට් කරපන්

    උඹට ඔහොම කියන්න බැරි නං මම වැඩ කරපු තැනක උනු දෙයක් කියන්නං

    අපේ හිටියා ලංකාවෙ හොඳම යුනි එකකින් intern ආපු එකෙක්. Island rank දාල කැම්පස් එකෙත් top 10 වගේ එකෙක්
    ඉන්ටර්න් කාලෙ Allowance එකක් දෙනවා ඒ කාලෙ 35000ක් වගේ දුන්නා

    මූ සුපිරි ඩයල් එක, දෙන වැඩ කරනවා වෙලාවට කලින් සුපිරි කොලිටියට කරනවා
    දවසක් මොකක් හරි කේස් එකක් හවස ඇවිත් මුගේ ලීඩ් කියලා තිබුනා මල්ලි අද පොඩ්ඩක් රෑ වෙනවා මේක කරලා දාල තමයි යන්න වෙන්නෙ කියලා
    මූ කෙලින්ම උගෙ ලීඩ්ගෙ මූනට කියලා අයියෙ 35000ට මීට වඩා දෙයක් කරන්න බැහැ කියලා හවස ගෙදර ගිහින්.
    ඔන්න ඔහොමයි තමන්ගෙ වැලියු එක දන්න එවුන් හැසිරෙන්නෙ

    පොරගෙ ජොබ් එකට කෙල උනාද ඊට පස්සෙ ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,131
    113
    පොරගෙ ජොබ් එකට කෙල උනාද ඊට පස්සෙ ?
    නැහැ බන්
    intern කාලෙනේ ඒකව අයින් කරා කියන්නෙ කම්පැනියටම තමයි පාඩු ඒකා 35000 ට කරන වැඩ ලක්ශ 3ක විතර පඩියක් ගෙවන SE කෙනෙක් දාල කරන්න උනොත් එහෙම
     
    • Like
    Reactions: lilman

    Rexi

    Junior member
  • Dec 14, 2025
    39
    25
    18
    එහෙම කිව්වට හරියන්නෙ නෑ. ඌ වෙනම පොරක්නෙ. aliman servers and services දෙන කෙනානෙ.
    Doesn't he have a server, even after all that big show off boasting?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,643
    11,200
    113
    මචන් ඔයා ඔය කියන "Unstable" කතාවට වඩා ලොකු දෙයක් මම දකිනවා. ලෝකේ දැවැන්තම ඩේටා සෙන්ටර් එකක් වුණ OVH ගිනි ගත්ත හැටි මතකයිනේ? එතකොට අයිතිකාරයා ජීවතුන් අතර හිටියත් වැඩක් වුණේ නැහැ, බැකප් නැතිව හිටපු දහස් ගණනකගේ බිස්නස් ඉවර වුණා. ඒ නිසා මම මගේ ක්ලයන්ට්ලාට නිතරම මතක් කරන්නේ බිස්නස් එකක් කරද්දී අයිතිකාරයාට වඩා පද්ධතියේ සහ තමන්ගේ ඩේටා වල ආරක්ෂාව (Data Backups) ගැන හිතන්න කියලා.

    අද ලංකාවේ ගොඩක් අය මගෙන් හොස්ටින් ගන්නේ මම දවසින් දවස දියුණු වෙන විදිහ දකින නිසයි. මම මේ ගමන ආවේ එක පාරටම උඩින් වැටිලා නෙවෙයි, පියවරෙන් පියවර මහන්සි වෙලා. මටත් මුලින්ම ප්‍රශ්න ආවා:

    බිලින් සිස්ටම් එකක් නැහැ කිව්වා - මම ඒක හැදුවා. පේමන්ට් ගේට්වේ නැහැ කිව්වා - මම ඒවා ගත්තා. බිස්නස් රෙජිස්ට්‍රේෂන්, SMS ඇලර්ට්ස්, ප්‍රධාන බැංකුවල ගිණුම් - මේ හැම එකක්ම මම සම්පූර්ණ කළේ ක්ලයන්ට්ලාට තියෙන විශ්වාසය වැඩි කරන්නයි.

    අද ඔයා අහන "මරණය සහ බිස්නස් එකේ අනාගතය" ගැන ප්‍රශ්නයටත් මම ළඟ දැන් විසඳුම් තියෙනවා. මම මීළඟට කරන්නේ මගේම ඔෆිස් එකක් දාලා, වැඩේ බලාගන්න සේවකයෝ කණ්ඩායමක් බඳවා ගන්න එකයි. එතකොට මම හිටියත් නැතත් මේ සේවාව පවත්වාගෙන යන්න ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ගොඩනැගෙනවා.

    අද ඔයා මේ දකින ප්‍රශ්නයත් මම ඉක්මනින්ම විසඳලා ඉවර කරනවා. මම වැටෙන්නේ නැතුව ආවේ මේ වගේ විවේචන හින්දමයි. ස්තූතියි මාව තවත් හිතන්න පොළඹවපු එකට!
    Legal Rulings: In cases where clients lost data because backups were kept on-site, courts found that OVHcloud’s contracts stated backups should be physically isolated from the primary infrastructure. Consequently, OVHcloud was ordered to pay damages to customers in instances where the provider failed to uphold this physical separation.

    1. Can't compare ovhcloud with your hosting solutions.
    2. Have you implemented a backup mechanism?
    3. Aren't you just a middleman who buys hosting solutions from reputable hosting solutions companies overseas?
    4. What cybersecurity measure have you implemented?
    5. What are your educational qualifications? (Most important).

    උඹ මෙවාට උත්තර හරියට දෙනකම් අපි හිතන්නෙ උඹෙ හොස්ටින්ග් පෙට්ටි කඩ හොස්ටින්ග් කම්පැනි කියලා, ඔය ලන්කාවෙ පොඩි පොඩි සිල්ලර කඩවලට ශේප්.