Canon G 3010 මේක ගන්න ඉන්නෙ මම . සින්ගර් එකෙන් ගන්න බැලුවේ ඒත් උන්ගේ ස්ටොක් නැහලු. සති දෙකක් වත් යනවලු. වෙන ප්ලේස් එකකින් අරන් වොරන්ටි එහෙම ක්ලෙම් කරන්න කේස් වෙයිද? මම පොලොන්නරුවෙ ඉන්නෙ ඒ නිසා colombo වල ශොප් වලින් ගන්න විදියක් නෑ.