මිරිස් කරල් ටිකක් වේලෙන්න දැම්මා - පින්තුර ටිකක්

nul

Well-known member
  • Aug 7, 2017
    3,619
    4,842
    113
    මිරිස් පුකේ ගහගනෙ දැං කියපං බලන්න තෝ එක්ස්පොස් කරනව කියපු මාව එක්ස්පෝස් කරාද කියල ගේං පොන්නයෝ. 🤣🤣🤣🤣 . කිරියෙ ගූ හැකර් 🤪
     
    • Like
    Reactions: Janatha Jhon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    මම දැකල තියෙනවා අපේ අම්ම නම් මිරිස් කරල් වේලන්න දාද්දි ඒවා හොඳට හෝදලා ගන්නෙ. පස්සෙ ගිණි අවුවට දාල වේලනවා. 🤷‍♂️
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ela (y)
    gedarama grinder eken kudu karanna puluwan ne ban
    අමාරුයි . අනික මෝලෙන් කුඩු කරගන්න එච්චර ගානක් යන්නේ නැහැ. කිලෝ එකකට රුපියල් 100 ක් වගේ යන්නේ.
    මම දැකල තියෙනවා අපේ අම්ම නම් මිරිස් කරල් වේලන්න දාද්දි ඒවා හොඳට හෝදලා ගන්නෙ. පස්සෙ ගිණි අවුවට දාල වේලනවා. 🤷‍♂️
    ඉස්සර හේදුවා. එහෙම කරාම ආයේ දවස් ගානක් වෙලන්න එපයි. සැරත් අඩුවෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,967
    10,798
    113
    ජීවයී දායාදය, හිරු එලිය

    Matthew 5.45
    that you may be children of your Father in heaven. He causes his sun to rise on the evil and the good, and sends rain on the righteous and the unrighteous.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම ගන්නේ සේරා හෝ ෆ්‍රීලන් කුළුබඩු
    පොල්තෙල් නම් සිල්වර්මිල්

    කලින් නම් ගෙදර පොල් ගස් තිබුණා ඒත් අල්ලපු ගෙවල් වලට වැටෙන්න වගේ ගිය නිසා කපන්න සිද්ද වුණා. පොල් කඩෙන් ගන්නේ දැන්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,619
    4,842
    113
    මෙන්න හැකර බල්ලගෙ මිරිස් වල බලල්ලු රීල 😂😂😂😂😂. පොන්නයෝ ඕව දාල වැඩක් නෑ මාව expose කරපිය කිව්ව විදිහට
     
    • Like
    Reactions: Janatha Jhon

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    229
    314
    63
    28
    Anuradhapura
    ජෝන් අයියා ජීවත් වෙන විදිහ නම් මරු.ඇත්තටම ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්.මාත් ආසයි ගෙදරම පුලුවන් විදිහට වගා කරන්,ඔය වගෙ තමන්ගෙ දේවල් තමන්ම හදාගෙන ලස්සන ජීවත් වෙන්ඩ.ඇත්තටම මරු -වෙනමම ටයිප් එකේ මනුස්සයෙක් 😍👍.අර පෑලියොගොඩ ගිහිල්ලා එලවලු/මාලු ගන්න නූල එහෙම හරිම ඉන්ටරෙස්ටිං 🥰
    Keep it up ජෝන් මාමේ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    මම ගන්නේ සේරා හෝ ෆ්‍රීලන් කුළුබඩු
    පොල්තෙල් නම් සිල්වර්මිල්

    කලින් නම් ගෙදර පොල් ගස් තිබුණා ඒත් අල්ලපු ගෙවල් වලට වැටෙන්න වගේ ගිය නිසා කපන්න සිද්ද වුණා. පොල් කඩෙන් ගන්නේ දැන්
    මම නං පොල්තෙල් හදාගන්නේ ගෙදර ගස් වල පොල්ගෙඩි වලින්. මගේ ත්‍රෙඩ් එකකුත් ඇති.

    ජෝන් අයියා ජීවත් වෙන විදිහ නම් මරු.ඇත්තටම ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්.මාත් ආසයි ගෙදරම පුලුවන් විදිහට වගා කරන්,ඔය වගෙ තමන්ගෙ දේවල් තමන්ම හදාගෙන ලස්සන ජීවත් වෙන්ඩ.ඇත්තටම මරු -වෙනමම ටයිප් එකේ මනුස්සයෙක් 😍👍.අර පෑලියොගොඩ ගිහිල්ලා එලවලු/මාලු ගන්න නූල එහෙම හරිම ඉන්ටරෙස්ටිං 🥰
    Keep it up ජෝන් මාමේ
    ස්තුතියි
    මෙන්න හැකර බල්ලගෙ මිරිස් වල බලල්ලු රීල 😂😂😂😂😂. පොන්නයෝ ඕව දාල වැඩක් නෑ මාව expose කරපිය කිව්ව විදිහට
    ස්තුතියි
    හෝදන්නැද්ද මිරිස් ටික
    එතකොට දවස් කීපයක් වෙලන්න වෙනවා. ආයේ දුවිලි එකතු වෙනවා මිරිස් කරල් වලට. සැර අඩු වෙනවා. ඉක්මනට පුස් කනවා.

    දැන් කරන්නේ තෙත රෙදි කෑල්ලකින් පිහලා වේලෙන එක දවසක් දෙකක්
     
    • Like
    Reactions: Inigo Montoya