අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    දෙවියන්ට ස්ත්‍රෝත්‍ර වේවා! දාන මාන දෙනවනම් මෙහෙම පිළිවෙලට පිරිසිදුවට දීමෙන් මෙලොවත් පරලොවත් සුගතිගාමී වේ!


    දානයේ ආනිසංස​

    සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,
    • දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ.
    • දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
    • ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
    • යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ.

    @Gingy Polla thibba ne
    අපි අන්‍යාගමික නිසා මෙවර අපිව කොන් කලා, වටලප්පන් දීගන්න බැරි උනේ එකේ පලිය ඔය ගත්තෙ. :D
    ------ Post added on Dec 17, 2025 at 6:39 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපි අන්‍යාගමික නිසා මෙවර අපිව කොන් කලා, වටලප්පන් දීගන්න බැරි උනේ එකේ පලිය ඔය ගත්තෙ. :D
    මුෂ්ලීම් අපට ඇයි මේ බෑ කියන්නේ.

    හෙට නත්තල් පාටිය ලෙබ්බේ එනවද

    25 දවස් ටිකේ නැති නිසා හෙට දෙන්නේ

    මේ මම කලින් දවසේ කිව්වේ එන්න කියලා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    විස්කි, ජින් ප්ලාස්ටික් බෝතල් වල කොහෙද තියෙන්නේ.
    Japan
    Merry Christmas!
    I was thinking the same. Never seen anything like it in my life!

    Surely some eastern europian or a scandinavian country with some strange environmental/safety related law (i.e. recycled plastic?). Or even Japan?

    Season`s Greetings All!
    Japan
    Maru bn uba
    🎄🎅 Merry (early) Christmas!! 🌟
    සුබ නත්තලක් ❤️
    Niyamai... Podi shot ekak danna tibbanam maru...
    අදද නත්තල්? මන් හිතුවේ 25 කියලා
    Meka nm photo gandama arrange karapu ekak
    merry Christmas
    අඩෙයි අප්පා ෂුපිරි කේම ටික
    ado math me ahanna awe okamai
    Japan
    Merry Christmas bro ❤
    Ko nattl siya ape gewal patte awe nane 😉
    යකෝ බොරු කියන්න එපා
    නත්තල් පාටි කවද්ද 25 ට කලින් ගන්නෙ 😅
    අනික තාම 16 අද
    සුබ නත්තලක්. ස්තුතියි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අල්ලාහ්හුතාලා මාව මත් රකුසාගෙන් බේරාගත්තා!
    ජිම් මාමා සුපුරුදු පරිදි පොයියක් කෙලියා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Merry Christmas machan 🎄 😍 ubalage gedarath mix family ekakda? Apeth same. So buddhist and catholic celebrations dekama karanawa.
    සුබ නත්තලක්. සිංහල බෞද්ධ කතෝලික මුස්ලිම්වරයෙක් 😍
    Merry Christmas machan
    සුබ නත්තලක්
    Merry Christmas brother
    සුබ නත්තලක්
    සුබ නත්තලක්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,363
    8,727
    113
    සුබ නත්තලක්. සිංහල බෞද්ධ කතෝලික මුස්ලිම්වරයෙක් 😍

    සුබ නත්තලක්

    සුබ නත්තලක්

    සුබ නත්තලක්
    සුබ නත්තලක්
     
    • Like
    Reactions: Janatha Jhon