Battle of Mullaitivu (මුලතිව්) 1996

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඕකනම් හිතලම කොටින්ට ආයුද දෙන්න ගහපු plan එකක්.

    කිසිම හේතුවක් නැතුව ඔය camp එකට අලුත් ආයුද පතුරම් කාලතුවක්කු බෝම්බ හෙන තොගයක් ප්‍රහාරයට කලින් stock කරවල තියනවා.
    කාල තුවක්කු බාරව ඉදල තියෙන්නේ දෙමල එකෙක් උ camp එකේ ඔක්කොම විස්තර කොටින්ට දීල තියනවා.
    ඔය ප්‍රහාරයට කොටි පුහුණු වෙන වීඩියෝ එකක් තියනවා එකේ camp එකේ map එක කිසිම අඩුපාඩුවක් නැතිව උන්ලග තියනවා පේනවා .
    ප්‍රහාරය වෙනකොට අර දෙමල එකා කොල්ලන්ට මත් වෙන්න මොනා හරි දීල තියනවා කියල කියනවා. උ විතරක් ඔලුවේ සුදු රෙදි පටියක් බැදගෙන ඉදල තියනවා කොටින්ට අදුර ගන්න පුළුවන් වෙන්න.
    ප්‍රසිද්දියේ ආයුද කොටින්ට දෙන්න බැරි නිසා ඔන්න අපි ආයුද මුලතිව් camp එකට ගෙනල්ල තියනවා උබල ගහල ගනිල්ලා වගේ කරපු එකක්.
    ගොඩක් කොල්ලෝ අන්තිමට වෙඩි තියාගෙන මරුනලු බාර වෙන්න බැරි කමට. බාර උන උන් එකේවත් උන් ඉතුරු කරෙත් නෑලු.

    මෙන්න මේ වීඩ්යෝ සෙට් එකේ තියනවා මුළු කතාවම

    Bandage bakkiya. Supiri channel eka. Nawattuwa neh pora. Mona unada danne nehe



    meke navy ship eke hitiya set eka. kiyanna wachana nehe un gena :sorry:
    ------ Post added on May 28, 2026 at 12:05 PM
     
    • Like
    Reactions: Sexy Somapala

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    මේ කොලොන්නාව තෙල් ටැංකි එකෙ ෆයිට් එක් නේද. ඔය වෙඩි වැදිලා කෑගහන කෑල්ල tv එකේ බලලා මට ලොකු දුකක් ඇතිඋනා (ඔය් Clip එක රූපවාහිනී දෙම්ල් නිවුස් වල විතරයි පෙන්නුවේ සින්හල එකේ පෙන්නුවේ නෑ)
    අපි මේ සැරේත් ගුවන් හමුදා ආරාධනය පරිදි යුධ සැමරුමට ගියා.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,229
    7,034
    113
    ඔව්. යටත් වෙච්ච හමුදාවේ 207 දෙනෙක් මුලතිව් වෙරළ කිට්ටුව පල්ලියක් ඉස්සරහ දණ ගස්සලා point blank වෙඩි තියලා මරලා පුච්චලා තියෙනවා කරුණා ගෙ අණ යටතේ. ඒ සීන් එක ඇහුවාම හිතෙනවා අර channel 4 video එකේ සිද්දිය ඇත්තටම වුන එකක් වුනත් කමක් නෑ කියලා
    mage yaluwek hitiya room ekak share karapu SF eken ain wechcha,yudde iwarawena anthima dawas wala muta balagena inna barima tana ticket ekak dala lankawata giya apahu join wenna. u kiuwe civilians la buffer zone eken army control area ekata enakota koti kiyala nikamata hari double tibba ohhoma maruwa kiyala. channel 4 eke vid ekak tiyanawa praba ge podi eka biscuit kaka bunker ekak inna seen eka. uta shoot kale amy ekan kiyala tama katawa giye. ethical or not , ehema clear nokalanam me wenakota ituruwechcha un LTTE wka apahu ato gannawa sure..
    “my view is… we lost the working force of our country from both ends, doesn’t matter tamil or sinhala, we lost our country men who could have contributed to our economy and prosperity..”
     
    • Love
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    mage yaluwek hitiya room ekak share karapu SF eken ain wechcha,yudde iwarawena anthima dawas wala muta balagena inna barima tana ticket ekak dala lankawata giya apahu join wenna. u kiuwe civilians la buffer zone eken army control area ekata enakota koti kiyala nikamata hari double tibba ohhoma maruwa kiyala. channel 4 eke vid ekak tiyanawa praba ge podi eka biscuit kaka bunker ekak inna seen eka. uta shoot kale amy ekan kiyala tama katawa giye. ethical or not , ehema clear nokalanam me wenakota ituruwechcha un LTTE wka apahu ato gannawa sure..
    “my view is… we lost the work force of our country from both ends, doesn’t matter tamil or sinhala, we lost our country men who could have contributed to our economy and prosperity..”
    Yes that should be the proper treatment for terrorists. "Spare No One, Show no mercy, take no prisoners and inject terror into the hearts of terrorists"

    First we lost the work force in 1971 JVP uprising then came this Eelam wars, 89 JVP uprising and finally the brain drain in 2022.
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඒක මට දුන්නේ යාලුවෙක් බං. CD set එකක්. බැලුවේ 2004 දි විතර. කෑම්ප් එක ඇතුලේ කොටි ඔත්තුකරුවන් (හමුදාවෙම) හිටියා කියලා හොදට තේරෙනවා කලින් දවසේ හොද බොන පාටියක් කෑම්ප් එකේ තිබුන. එකත් ඒ video එකේ තියෙනවා
    මේ සීඩි එක මමත් බැලුවා හරියටම 2004 දී සීඩි සෙට් එකක්ම තිබුනා, ඒ ටික මට ලැබුනේ සාම සාකච්ඡා කාලේ දකුණේ අයට උතුරේ යන්න අවසර ලැබුණා කොටි පාලන ප්‍රදේශ වලට ඒ යන අයට උන්ගේ ගැහිලි විඩීයෝ කරලා සීඩි ගහලා විකුණලා තිබුනා අන්න එහෙම සෙට් එකකින් තමයි මං බැලුවේ ඒ කාලේ ඕලෙවල් පොඩි එකා මං කොහොම හරි සුනාමියට ගෙදර අහුඋන එකෙන් සීඩි ටික නැති උනා..

    ඔය මුලතිව් ගහන වීඩියෝ එකේද මන්ද මට මතකයි උන් අපේ කෑම්ප් එකේ ඇතුලේ තිබ්බ පාටි එකක් විඩියෝ කරලා තිබුනා.. ඒක නිසාද මන්ද තමයි කලින් දවසේ අපේ ආමි සෙට් කලින් දවසේ හොදට බොන්න දීලා පහුවෙනිදා කෑම්ප් එකට ගැහුව කියන්නේ.. ඇත්ත නැත්ත නම් නොදනි
     
    • Like
    Reactions: War Fighter